Sunday, November 7, 2010

එස්.බී. දිසානායකයි පුද්ගලික විශ්ව විද්‍යාලයි අන්තරේයි ලොවෙත් නෑ


ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය, පුද්ගලික විශ්ව විද්‍යාල, උදුල් ප්‍රේමරත්න, මේවා තමා මේකලේ
කගෙත් කටේ තියෙන්නෙ ඉතින් සරදියෙල් මල්ලිත් හිතුවා මේ ගැන වචන ටිකක් ලියන්න

දැන් මෙහෙමනේ විශ්ව විද්‍යාල වල මල්ලි ලා විද්‍යා ගණීත කලා අංශ වලින් උසස් පෙල ඉහලින්ම සමත් වෙලා යනවා කැම්පස් එකට ඉතින් පුලුවන් එකා කරගන්නවා බැරි එකා ඇනගන්නවා ඉතින් ඔක නිදහස් අධ්‍යාපන ලු නේ එක ඉතින් ලංකාවටම එකක් හන්දා වෙනස් නොකරන එක හොදයි කියලා මට හිතෙනවා මට මෙව ගැන වැඩි දනීමක් නෑ..... එකෙන් උපාධියට පොඩි තැනක් තියනවා.. ඒ කියන්නෙ ලංකාවේ උපාධිය නිකන් ගන්න පුලුවන් එකක් නෙමෙ!!! කියලා කියන්න පුලුවන්......අන්තරේ උදුල් ප්‍රේමරත්න අරගල කරන්න ගිහිල්ලා බන්ධනාගාර ගතත් උනා නෙ... තවත් මල්ලි ලා ටිකක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍ර යට රින්ගන්න ගිහිල්ලා අත්අඩංගුවට පත්උනා නේ,.......ඒ කට්ටියටනම් ඈප හම්බුනා,.........දන් මොනවද මේ මල්ලිලා කරන්න යන්නේ??? හැබයි ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල තියන එකත් හොදයි මොකද සමහර අය කම්පුස් ගියාම හිතගෙන ඉන්නෙ උන් තම රට පලනය කරන්නෙ කියලා මොනව උනත් හැමොටම නිදහස් අධ්‍යාපනෙ තියෙන්න ඔනී

කැම්පස් අලයොන්ටයි පොද්දොන්ටයි ජෙප්පොටයි මෙන්න ඉඩ ලියන්න ඔබෙ අදහස්



4 comments:

  1. නිදහස් අධඨාපනය කියන්නේ නිදහසේ ඉගෙන ගන්න එකද? ආණ්ඩුවේ වියදමින් ඉගෙන ගන්න එකද? කාටත් ඉගෙන ගන්න තියෙන චාන්ස් එකක් ද?

    අනේ මන්ද මට තේරෙන්නේ නැහැ සරදියෙල්...

    වෙරිපිකේශන් අයින් කරන්න කැමති නැද්ද?

    ReplyDelete
  2. එකනෙ මම ලොවෙත් නෑ කියල කියන්නෙ
    මොන වෙරිපිකේශන් da?
    අනෙ මම මේ බ්ලොග් කලාවට අලුත් මට මෙවා තෙරෙන්නෙ නෑ

    ReplyDelete
  3. Campus giya aya rata paalanaya nokarana ekai weradda.

    ReplyDelete
  4. pera wala Allied Health faculty ye... wena dewal dannawada ? article ekak danawanm hoyala danna balapn e gana...


    mallilawath danne na... mallila vikinila.. ewarayi...me nidahas adayhapanawa kramayathula..

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්