Saturday, December 11, 2010

අන්තරේ අලුත් සටන් පා‍ඨෙ දැක්කා ද? මොකද කියන්නේ ඒ ගැන (සියලු උසස් පෙල සමතුන්ට විශ්ව විද්‍යාල ප්‍රවෙශය ලබා දෙනු)

ඒ උදවිය කියනවා පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම වහා නවතනු.. සියලු උසස් පෙල සමතුන්ට විශ්ව විද්‍යාල ප්‍රවෙෂය ලබා දෙනු කියා...


කැම්පස් අලයොන්ටයි පොද්දොන්ටයි ජෙප්පොටයි මෙන්න ඉඩ ලියන්න ඔබෙ අදහස්


16 comments:

  1. adahasa hondai campus wala ida thiyenawa nam....

    ReplyDelete
  2. "උපාධිය" කියන දේට තියෙන වටිනාකමත් අඩුවෙන වැඩක් ඔක්කලාම කැම්පස් එකට ගන්නවා කියන්නේ.. හැමෝටම විශ්ව විද්‍යාල වරම් ලැබුණොත් ඉතින් "ලොවෙත් නෑ" තමා.

    ReplyDelete
  3. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ ,
    මෙහෙම ගොන් පාට්......

    ReplyDelete
  4. "උපාධිය" කියන දේට තියෙන වටිනාකමත් අඩුවෙන වැඩක් ඔක්කලාම කැම්පස් එකට ගන්නවා කියන්නේ.. හැමෝටම විශ්ව විද්‍යාල වරම් ලැබුණොත් ඉතින් "ලොවෙත් නෑ" තමා.

    එතකොට අනින් ඔක්කොම මැට්ටෝ? එතකොට ඔක්කොටම නැතුව උඹට විතරක් දුන්නම තමා අගේ නේද තනියම කන්න. එතකොට අනිත් එවුන් ඕක දෙන්ඩ බදු ගෙවන්නෙ නැද්ද බං. උඹලා වගේ එවුන් තමයි අර පොල් කඩව ගන්නවත් එකෙක් ඉතුරු වෙන්නෑ කියලා කියලා තියෙන්නේ ඒ කාලේ නිදහස් අධ්‍යාපනේ දෙනකොට.

    ReplyDelete
  5. අධ්‍යාපන අයිතිය කාටත් තියෙන්න ඕනි. ඒත් ප්‍රායෝගිකව ලංකාවේ සරසවි වලට උසස්පෙළ සමත් සියඵ දෙනාම ඇතුළත් කර ගන්නව බොරු. අවශ්‍ය දැනුම ලබා දෙන්න දියුණු ලෝකයේ වෙනත් මාධ්‍ය හරහා කරන්න හැකියාව තියෙනවා. එහෙම අධ්‍යාපනය විවෘත වුණොත් අද පවතින තත්වය ගොඩක් වෙනස් වෙයි. ඒ වගේම නිදහස් අධ්‍යාපනය හරහා එතරම් වැයක් දරන්න රජයට නොහැකි අතර ජනතාවට තවදුරටත් මේ බදුබර පැටවිය නොහැකියි. පළමුව ලැබුණු අවස්ථාවෙන් හැමෝටම ජීවත් වෙන්න හැකියාව තියෙන සමාජයක් බිහිකරන්න මේ සටන්පාඨ කියන අය උනන්දු වෙනවනම් හොඳයි.(ඒත් උන් එළියට ගියාම කරන්නෙත් මේ ක්‍රමයම පෝෂණය කරල තමන්ගෙ බඩ විතරක් වඩා ගන්න එකයි.)
    ඒත් දේශපාලන වුවමනාවන් නිසා අන්තරේ හෝ වෙන යම් පාර්ශ්වයක් ඒ වෙනුවෙන් කතා කරනවනවනම් එයින් වැඩක් නෑ. මොකද පුද්ගලික විශ්ව විද්‍යාල කතාව කරළියට එනකම් ඔවුන්ම තමයි අනෙකාගේ අධ්‍යාපන අයිතිය කප්පාදු කරල දැනට තෝරාගන්නා සුඵ කොටසට(තමන්ද ඇතුළත්)විතරක් එය ලැබිය යුතුයි කියන ස්ථාවරයක හිටියෙ.

    ReplyDelete
  6. @ළමයා said...


    /*
    ළමයා said...

    කැරකෙන පඩිපෙලේ යන්න නුවර ආවත් පුලුවනි ඕං දැන්! සමහර අයියලා අක්කලා හිතාගෙන ඉන්නේ Shopping complex තියෙන්නේ කොලම්බු වල විතරයි කියලානේ.. :P කැන්ඩි ආවොත් ඉතින් මෙහෙත් තියෙනවා KCC. Shopping පාරක් දාලා කැරකෙන පඩිපෙලේ යන්නත් පුලුවන් නුවර ආව වෙලාවක... :D
    */
    තොපිවගේ හැත්ත. කැරකි කැරකි හිටපිය. එතකොට උසස් පෙල උසස් සමත් වෙලා වැඩක් නැද්ද?

    @``` Outsider```

    දේශපාලන මගඩියක් යන එක තමා හරිම දේ. ඒකට එකගයි. නමුත් ඉල්ලීම සාධාරණයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙන්නලා මේ දෙන ටිකත් වැහුවාම ඉතින් ලක්ෂ දෙක තුන ගෙවලා ඉගෙන ගනිල්ලකෝ.



    මේ ඕව නැතුව කරන මගුල් නම් දුන්නම කොහොම හිටී ද?

    http://www.javaworldcongress.org/


    කෙරුවාව

    ReplyDelete
  7. මේ පාඨ උදුල අයියටම හොඳයි.. ඒ උන්නැහේටත් තාම උපාධියවත් නැහැනේ..
    එහෙනම් ඉතින් මේ කියන විදියට cut off marks මොකුත් දාන්න ඕන නෑ..
    විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා කියන එක තරඟයක්..

    ReplyDelete
  8. that really is good if it can be done buh there are not enough facilities nor universities here in SL to do that,
    well me being Anti anthare for all my life, my most powerful point against them was,
    "if there are no pvt uni's then where the eff will others who doesnt qualify for ta local uni's go? it's about 10% they are takin, sometimes the ones who get AAAs even can't get in to a proper faculty"
    buh now I think Udula and his godey crew found that they lack the support of the ALs students ao they've started postin up this juvenile ideas, just a dream thought, anyone can understand this is not reacherble..
    what um tryn to say here is all of em are fucktards both anthare and the government, so we should have to study hard ourselves and make our future a brighter one.. :)

    ReplyDelete
  9. අන්තරේ ඉතින් කොල්ලො කෙල්ලොන්ගෙ ජීවිත අනාත කරන එක ඇරෙන්ඩ වෙන මඟුලක් කරන්නෙ නෑනෙ....
    යකෝ උසස්පෙල පාස්වෙන හැමෝටම කැම්පස් යන්න තියනවානම් එලම තමයි... එත් මේ ලංකාව.. ජෙප්පොන්ගෙ චේගුවේරාලන්තය නෙවි.... මෙහෙමත් හරක්නෙ කැම්පස් වල ශිෂ්‍ය සංවිධාන රන් කරන්නෙ.......
    ඉතින් සල්ලි තියනවානම් උපාධියක් ගත්තම මොකද වෙන්නෙ...... ???
    උන්ටත් මොකක් හරු හොඳ රස්සාවක් කාරිය කරන්ඩ එපැයි......
    ඔහොම නෙවෙයි..... ඕන පිකටිමක්, වර්ජනයක් කරලා මේ ප්‍රයිවට් කැම්පස් වල මුලු ආදායම අපේ කැම්පස් වල වර්ධනයට යොදාගන්නවා වගේ පොරොන්දුවකට එස්.බී. ලොක්කව ගෙන්න ගන්නවානම් එක තමයි නියම වැඩේ.... නැතිව අසරණ කොල්ලො කෙල්ලො මහ පාරෙ ගුටි ගස්සවලා ජේ.වී.පි.යට ගොට්ට අල්ලන එක නෙවෙයි.......

    ReplyDelete
  10. i never come this site . u didn't know about cuban education .( u like frog). vast my time with fool blog.

    ReplyDelete
  11. gono.... A/L pass nam eeta essarahata eganaganna ona. un campas yanne nathnam yanne ubalage ammala gawatada . ubata galapena harak tikak ennawa comment baluwama penawa.

    ReplyDelete
  12. @Anonymous 1 අනේ මගේ දෙයියෝ මම කිව්වා ද මගේ බ්ලොග් එකට උබට එන්න කියලා!!! :දිව දොට්ට!!!vast නෙවේ බන් waste

    @Anonymous2 මම කියලා තියනව ද කොහේ හරි එහෙම කරන එක වැඩක් නෑ කියලා!! කමෙන්ට් කරන එකක් නම දාලා කරපන් කෝ

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. @Mr. 1st anonymous – dude I know a lot about the Cuban education , I had a penpal there. :P :P It’s considered as one of the best education SYSTEMS in the world, but not the SYLLABUSES.

    They’re wasting their students’ brains on teaching revolutionary history and all those bullshit. Even they had a ban on home computers for a long time, see how awesome is their IT education. They lifted the ban after 2008, I hope. I and even the penpal was wondering how could it become one of the best ? :/


    BUT I DIDN’T MEAN CUBA WHEN I SAID “ ජෙප්පොන්ගෙ චේගුවේරාලන්තය නෙවි” I MEANT THE JEPPO’S WONDERLAND LOCATED IN NO WHERE IN THE UNIVERSE BUT IN THEIR STUPID DREAMS.


    @Mr. 2nd anonymous – Don’t be ridiculous men, any government can’t spend that much money. Dude can you tell a country which admit all the highschool graduates(we say ALs in SL) as university undergraduates ? BTW your mom can start a free university instead of sending students to saradiyel’s mom.
    Both of you please don’t be like spineless bastards , be like real men and comment with a name.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්