Tuesday, January 11, 2011

යමන් බන්ඩෝ වල්ඩ් කප් බලන්ඩ


පෙබරවාරි 20 - ශ්‍රී ලංකාව vs කැනඩාව- හම්බන්තොට හීදි
පෙබරවාරි 23 - පාකිස්තානය vs කෙන්යාව හම්බන්තොට හීදි
පෙබරවාරි 26 - ශ්‍රී ලංකාව vs පාකිස්තානය - කොලඹ 
මාර්තු 1 - ශ්‍රී ලංකාව vs කෙන්යාව -  කොලඹ 
මාර්තු 3 - පාකිස්තානය vs කැනඩාව- කොලඹ 
මාර්තු 5-  ශ්‍රී ලංකාව vs ඔස්ට්‍රේලියාව - කොලඹ 
මාර්තු 8 - පාකිස්තානය vs  නවසීලන්තය - පල්ලේකැලේ
මාර්තු 10 - ශ්‍රී ලංකාව vs සිම්බාබ්වේ - පල්ලේකැලේ
මාර්තු  14 - පාකිස්තානය vs  සිම්බාබ්වේ -  පල්ලේකැලේ
මාර්තු  19- පාකිස්තානය vs ඔස්ට්‍රේලියාව - කොලඹ 
මාර්තු  24 -  දෙවන ක්වාටෆයිනල්-  කොලඹ
මාර්තු  29 -  පලමු සෙමිෆයිනල්-  කොලඹ

3 comments:

  1. ජයවේවා ජයවේවා!
    ඔන්න මගෙත් අත්සන ගැහුවා අපේ ටීම් එකට!

    ReplyDelete
  2. ආරම්භ කර දින 10 ක් තුල ලියාපදිංචි වී ඇති අඩවි ගණන 50 ඉක්මවයි.
    ඔබත් අදම ලියාපදිංචි වන්න
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්