Tuesday, January 18, 2011

කොහොමද වල්ඩ් කප් ෆීවර් එක


කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න
නවසීලන්තේ තල් මසුන් ගේ හකු පන්නන්න
ඉන්දියාවේ කදු වල හිම දිය කරවන්න
කන්ගරුන්ට එන්න කියමු බදිරි කවන්න

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න!!!

අපේ කොල්ලෝ මේ පාර කප් එක උස්සයි නේ!! එලම කිරි

7 comments:

  1. අඩෝ පට්ට සිංදුවනේ. ලහිරු පෙරේරාගේ පට්ටම සින්දුවක් !!!!

    ReplyDelete
  2. සිරාවටම මැක්සා කික් එකක් එනවා! වල්ඩ් කප් එක ගැන

    ReplyDelete
  3. මේ වගේ සින්දුවක් තියෙනව නම් 1st round එකෙන්ම එලියට විසි වුනත් දුක නැහැ :-)

    ReplyDelete
  4. අම්ම්ට සිරි ..ගින්දර ...මෙන්න සින්දුව

    ජය වේවා !!!

    ReplyDelete
  5. පිස්සු පාරනෙ.

    ReplyDelete
  6. කාලීනයි, තාරුණ්‍යයේ ජවය කැවූ, නව මගක් ගත් පද ගැලපුම ජාත්‍යන්තරයි.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්