Thursday, January 20, 2011

ඉන්දියාවේ සහ බංගලාදේශයේ ක්‍රිකට් ලෝක කුසලාන තේමා ගීත





ක්‍රිකට් වල්ඩ් කප් කික් එකෙන් ඉන්න අයට මෙන්න.. ඉන්දියාවේ සිංදුවේ 0.25 කියන වචන ටිකට හිනා යනවා!!! (එකේ කිසිම නරක දෙයක් එහෙම නෑ හරිද ) බංගලාදේශයේ ගීතය නම් මට හිතට ඇල්ලුවා ඒක ලස්සනයි

4 comments:

  1. මටත් දැනට අහපු ඒවයෙන් බංගලාදේශ් සින්දුව තමයි හිතට අල්ලලා තියෙන්නෙ

    ReplyDelete
  2. ලංකාවේ එක කෝ ?

    ReplyDelete
  3. පල්ලෙහා පොස්ට් කරලා තියෙන්නේ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්