Thursday, February 3, 2011

1 Live @ 8 දවසේ වැරැද්ද ( නිවරදි කීරීම ) අමතරව ඊනිවුස් සිද්ධිය

කට්ටියම දකින්න ඇතිනේ මේ පහල තියන පින්තූරේ!! ඒ පින්තුරේ කල් පැනලා දැන් ඒත් මට ඒ ගැන පොඩි කතාවක් ලියන්න හිතුනා..ඔතන ඇත්තම කියනවා නම් වැරද්දක් නෑ.. සිරවටම! මාධ්‍යකාරයාට බොරුවක් ඇත්තක් කීරීමත් ඇතතක් බොරුවක් කීරීමත් මහලොකු දෙයක් නෙවේ..

ස්වර්න්ණවාහිනියත් කරන්නේ ඔක තමා (කරුනාකර ඔබතුමාගෙන් මම ආයතනවල නම් සදහන් කීරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා ) සමාවෙන්න ආයේ කියන්නේ නෑ (හික්ස් ) හරි හරි පින්තූරේ ගැන කියනවා නම් (මමත් ඔක මගේ බ්ලොග් එකේ පොස්ට් කරා ඒක ගනන් ගන්න එපා )
පින්තූරේ ගැන කියනවා නම් ඒ කෙ වරදක් නෑ කියලා දන්නවා!

  • ඔය පේන සුදු ඉර පාරේ මැද යන සුදු ඉර නෙවේ. පාරේ වම් පැත්තේ පාර අවසන් කියලා ගහන සුදු ඉර 
  • ඔය වම් පැත්තෙන් පොඩි පාරක් පේනවා නේ ඒ තමා සුවසෙවන හොස්පිටල් එකේ ප්‍රදන දොරටුව

දැන් අපි පොඩ්ඩකට හිතමු මේ මනුස්සයා සුවසෙවනේ ඉදන් ආවා කියලා එහෙනම් මේ මිනිහා වාහනේ පාරට දාන්න වෙන්නේ ඔහොම නේ (බලන්ඩ..කෝ.... එකෙත් හැටි  (අටපට්ටමේ පොරගේ වොයිස් එකෙන් ))
බස් කාරයා මේ වැන් එක ඔවර්ටේක් කරනවාද කියලා අපි කොහොමද කියන්නේ! (බස් එකේ වෑර්ලස් එකේ මේ සින්දුව ප්ලේ වෙයි $ සිනාවෙන් හො කතවෙන් බෑ මනින්නට මිනිසා $.... )එකත් එහෙමයි මේ රූපෙත් එහෙමයි! හැබයි ස්වර්නවාහිනියේ ඉන්නෙ පන්ඩිතයෝ ඔවුනු තවත් මාධ්‍ය එතික්ස් නැතුව මොනවා හරි දැම්මොත් මම මේක වරද්දක් කියලා අයේ පොස්ට් කරනවා
           කට්ටියම දන්නවා නේ ඊනිවුස් එක ගිනිගත්ත කේස් එක (මම මේ කියන්න යන්නේ මාධ්‍ය කරයාට බොරුව ඇත්ත කීරීමට ඇති හැකියාව ) සමහර වෙලාවට මෙක ඇත්තක් වෙන්න පුලුවන් මට හිතෙන විදියට දිනමින පොඩ්ඩක් මෙක ඩීජේ ( DJ ) කරලා

ඊ නිව්ස් කාමරෙන් දිනමිණ පත්තරේ තිබ්බා !!

පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ව නමී මට පෙන විදියට පට්ට පල් බොරු! සුරංගනාකතා වගේ හික්ස් ... අප්පෝ පොස්ට් එක මම නවත්තනවා ඔයගොල්ලො හිතයි මම ආන්ඩු විරෙධී පොර්ක් කියලා


දිනමිණ ආටිකල් ඵක

7 comments:

  1. දැන් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ආන්ඩු විරෝධී උන් නේ..එතකොට උන් දේශද්‍රෝහී වෙනවා...
    ස්වර්නවාහිනිය නම් හිරිකිතම හිරිකිතයි.....උන් නිව්ස් කියන්නේ නෑ...ඒවගේ කතා හදනවා...පොඩි එකෙක් ගගට වැටුනත් උන් ඒකෙන් කතාවක් හදනවා...කෙල්ලෙක්ට අතවරයක් උනත් කතාවක් හදනවා..ඔරුව පෙරලුනත් උන් කතා හදනවා...කොටින්ම ඕකේ නිව්ස් නෙමේ යන්නේ...කෙටි කතා...බලන් ඉන්නේ උන්ට රටේ ලෝකේ වෙන්නේ මොනවද කියලා නෙමේ බලන්න දෙන්නේ..උන්ගේ කතා දෙන්නේ..මේ දවස් වෙල ක්‍රීඩා පුවත් දෙනවා...රටවටා යන පන්දුවකට අත්සන් දෙන්නලු..ඔන්න ඕකේ ක්‍රීඩා පුවත්.....තු නොඩකින්...ඉකේයියා හැත්ත

    ReplyDelete
  2. සරා තමයි දවසකට හරි මිනිහා කියන්නේ. සුව සෙවන ලඟින් ගිහින් තිබ්බට ඔහොම තැනක් නම් මතක නෑ. පොඩ්ඩක් ආයෙ ගියහම බලන්න ඕනේ.

    ReplyDelete
  3. @රත්ගමයා :සහතික ඇත්ත.. උන් දවස පුරා මෙගා ටෙලි පෙන්නලා..ඒකාංගික ඒවා පෙන්නන්නෙ ප්‍රවෘත්තිවල....

    ReplyDelete
  4. මටනම් මේ මොනාවත් තේරෙන්නෙ නෑ බං.කොහොමත් උඹටත් සුදු වෑන් එකක යන්න ආසාවක් ඇතිවෙලා වාගෙනම් පේනවා.

    ReplyDelete
  5. baka baka dishum dishum!

    ReplyDelete
  6. lowetha nathi buwa mage thama sinhala blog page eka ube post dana

    traffic enawada ?

    http://www.facebook.com/pages/Sinhala-Blog/133677146671482?v=wall

    ReplyDelete
  7. එල ට්‍රෆික් එනවා! ස්තූති සහෝදරයා

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්