Thursday, February 10, 2011

අන්දරෙ කාටූන් කතා සංග්‍රහය

ලංකාවෙ රූපවාහිනියක හදන කාටූන් ක්‍රමයට හදන පළමුවන කාටූන් කතා සංග්‍රහය


ඔන්න දුවෙ පුතෙ, අපෙ අන්දෙර! කාටූන් එකක් හැටියට ලගදීම රූපවාහිනියෙන් ඔයාලා හම්බෙන්න එනවා.
මෙක නිෂ්පාදනව අතුල රන්සිරිලාල් මාමා"
සජීවීකරණය කරන්නෙ
චරිත රණසිංහ
රුවන් පෙරෙරා
සුමුදු සදරුවන්
අයෙශ් රුශන්ත
ප්‍රබුද්ධි ෙකෟෂල්


තව විස්තර පස්සෙ කියන්නම්.....

8 comments:

  1. නියමයි නේ. සිංහල කාටුන් එකක් බලපු කාලයක් මතක නෑ.

    ReplyDelete
  2. මට කියන්න අමතක උනා.

    ලංකාවෙ රූපවාහිනියක හදන කාටූන් ක්‍රමයට හදන පළමුවන කාටූන් කතා සංග්‍රහය (cartoon serious)

    ReplyDelete
  3. එල එල රුවනෝ !!! දඩ කාටුන් එකක් හදපන්!!

    ReplyDelete
  4. cartoon series 1ට සිරසේ හඩකවන සෙට් එක ඔකට ගනින් උන් නම් මැක්සා අර රොස ආච්චි කියලා කාටුන් එකක් ගියේ!!! එකේ සින්දුව කියන එවුන් නම් ගන්න එපා!!!

    ReplyDelete
  5. @සූර සරදියල් :
    ඇත්ත තමයි සරා... සිරසේ පට්ටම හද කවන සෙට් එකක් ඉන්නේ. රුපවාහිනියේ ඉන්න එවුන් නම් වැඩක් න. කොලයක් බලාගෙන කියවනවා වගේ !!!! දිව දොට්ට !!!!

    ReplyDelete
  6. එලම කිරි ! කවුද ඔය ඇත්තට අර ලිස්ට් එකේ ඉන්න රුවන් පෙරේරා කියන්නෙ? දිව දොට්ට !

    ReplyDelete
  7. කව්ද කව්ද????:මේ මගේ දිව

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්