Tuesday, February 22, 2011

මේ සින්ඩිකේටර් වල ඈඩ්මින් ලාට කියන්නේ... ජාතිවාද බ්ලොග්

මට මල පෑනලා තමා මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ :දිව දොට්ට... සිරාවටම මම සින්ඩිකේටර් වලින් බ්ලොග් කියවද්දි පිස්සු මෙන්ටල් ජාතිවාදය ආගම් වාද අවුස්සන බ්ලොග් කිහිපයක්ම දෑක්කා.. කරුනාකරලා එවා සින්ඩිකේටර් වලින් අයින් කරන්න කියලා තමා කියන්නේ!!! මම ඒ බ්ලොග් වල URL දාන්නේ නෑ මොකද ඒතකොට මම ඒවා ප්‍රොමොට් කරා වෙනවා??? ටී අර් සී එඋන්ට කියන්නේ!!! ඒ බ්ලොග් තහනම් කරපියව් නෑත්තම් සරදියල් දන්නවා නේ??????  අඩෝ ලන්කාව තමා ලොකේ තියන දඩම රට???? හෑම ජාතියකම එඋන් සාමෙන් ඉන්නවා?? ඒ හන්දා මේ පුක දෙන බ්ලොග් කරුනාකරලා අයින් කරන්න

25 comments:

  1. http://blogs.sinhalabloggers.com/add-blog

    "ඉහත නීතී කඩකරන බ්ලොග් අඩවි ඇත්නම් admin {at} sinhalabloggers {dot} com වෙත ලියා දන්වන්න. (පැමිණිලි පාර්ශවයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කෙරෙනු ඇත.)"

    ReplyDelete
  2. ජාතිවාදය ආගමවාදය අව්ල.එත් රට ගැන සිතල ඔය ඔක්කොම සෙට් වෙල පිටරටට අපිව අල්ලන බැරිවෙන්න ගෙම දෙන්න ඔනෙ

    ReplyDelete
  3. ඔය පැත්තේ නොයා ඉම්මු බන්..එතකොට ඔය කොන නැති එකා කට වහ ගනී

    ReplyDelete
  4. ඔව් සිරාවට!! මුන් බුද්ධාගමේ කිය කිය එක එක ආගම් වලට බනිනවා.. මහ කුණුහරුප කතා තමයි කියන්නෙත් ! මම එක දවස්යි ගියෙ අප්පිරිය උනා... හරියට ආගමක් දහමක් දන්න එකෙක් ඔහොම ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්නෙ නෑ....

    ReplyDelete
  5. මමත් සරදියෙල් සමග එකඟයි.

    ReplyDelete
  6. කතාව හරි

    ReplyDelete
  7. http://prabashwari.info/?p=157

    ReplyDelete
  8. ඔන්න ඔව්වට නොගිහිං ඉමු බං එතකොට හරි ..ඕවට කතා කරන්න ගියොත් අපේ ඇඟෙත් ඕව ගෑවෙනවා ..

    සරදියෙල් මචාට මල පැනලා වගේ ..

    ReplyDelete
  9. http://mohomad.blogspot.com/

    oka balahan sinhala budhism poanayo.

    ReplyDelete
  10. ඇයි දන්නේ නෑ ඇනෝ Comment දාන්නේ?
    දැන් Hitz,Comments නෑ නේ.දුකයිද ඇනෝ?

    ReplyDelete
  11. machan mamath muslim. kawru wunath kamak naha agam walata apahasa karana eka thamai ponnayo. api hamoma jeewath wenna ekata. ai eka nathi karanna.mage whife buddist, mama muslim. apitawath eka prasnayak naha. kawruwat, agamak kiyala naha waradi dewal. okkoma minissunta hoda witharai kiyala thiyanna. ai api boruwata me h..wal gana katha karanna... kattiyatama suba... saradiyal ubata withai kalin katha karanna konda pana thibba ekama eka...

    ReplyDelete
  12. ඈ බොල. තොට මොන යකා ගහලද ? ‍තෝ වගේ උන් සිංහල කමටත් ලැජ්ජයි. මේ ගෙරි හම්බයොයි ක්‍රිස්තියානි කාරයොයි සිංහලයගෙ තියෙන ඔය ජාතිවාදයට කැමති නැති ඔක්කොම එකට ඉන්න ඕනෙ කියන මෝඩ අදහසෙන් තමා ලංකාවෙ සිංහලයන්ව නැති කරන්නෙ. ‍තෝ වගේ උන් ලංකාවෙ ඉන්නවට වඩා හොඳයි නැත්නම්. තොපිල වගේ උන් නිසා තමා ලංකාවයි සිංහලයොයි නැහෙන්නෙ. තොපිලට මේව කියල වැඩක් නෑ. තේරුම් ගන්න තරම් මොලයක් නෑ

    ReplyDelete
  13. මේ මචන්ලා කොන්ද පන තියන එවුන් විදියට තමාගේ බ්ලොගයේ URL දාලා කමෙන්ට් කරොත් තමා වටින්නේ

    ReplyDelete
  14. පුලුවන් විදියට මෙවා ගොඩින් බෙරගමු.
    කැමති නෑ අායෙත් අබිබගාත තාරුණ්‍යයකට......

    ReplyDelete
  15. මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ මචන්!! මානසික රෝගීන් ටිකක් බ්ලොග් ලියනවා එච්චරයි. අප්පෝ අයෙ නම් ඔය බම්බු ගෑන පොස්ට් දාන්නේ නෑ!!! එකෙන් මගේ බ්ලොග් එකෙත් ආතල් එකට කෙල වෙනවා!! නොදකින් පුන්ඩලා!! ජාති වාදේ එපා කිව්වාමත් අපිට හිකවෙලායන කමෙන්ට්ස් දානවා!! තොපිලා වගෙ සුලුතර පුන්ඩලා තමා යකෝ අපේ රට කන්නේ!!! මගේ රත්තර්න් රට..... මට නම් හෑම ජාතියක්ම ආගමක් ම එකයි!!! සාමය වෙවා!!

    ReplyDelete
  16. Pakayawa allan hukawanna oana.. kari hambayaa..

    ReplyDelete
  17. Idiots. He's exposing Islam by the blog. I don't think that he's even a Muslim. He's allowing us to see the dar corners of Islam, while people like Sangabodhi keep hiding it. Asking a ban on him is foolish. First ask to ban Sangabodhi

    ReplyDelete
  18. RACISM RUINS LIVES...see what has happen to my blog post.. i dont know about sangabodi..if its a sucking blog we should ban it too..
    ya i felt the same way i dont think that he is a muslim..

    peace

    ReplyDelete
  19. ඔබ නිවැරදියි. මේ කාරණේ ගැන බ්ලොග් පෝස්ට් ගොඩක් අද කියෙව්වා. වැඩිදෙනෙක් කියන්නෙ මොහොමඩ්ව විතරක් බෑන් කරන්න කියලා. නමුත් මේ ජාතිවාදී වසංගතය ගෙනියන්නෙ මොහොමඩ් විතරක් නෙමේ. මොහොමඩ් එක්කම පෙරමුණේ රාල ගැන්සිය, ෆේස්බුක් එකේ විකි අයියගේ ස්වයං වින්දන සෙට් එක, මේ හැමෝම එක වල්ලෙ පොල්. මුන් හදන්නෙ ආපහු ලොකු බිලි පූජාවක් කරන්න... පිස්සු යක්කු.

    ReplyDelete
  20. වැඩක් නෑ සරදියෙල් මල්ලි ඔය ගැන කතා කරලා. ඒ නිසා කට පියාගෙන ඉමු. ඔය වගේ බ්ලොග් පේ‍රාමෝට් නොකර ඉන්න තරමට තමයි හොද.

    ReplyDelete
  21. මේවට කට වහං හිටියම මුන් හිතන්නේ අපි පොන්නයෝ කියල...
    කාලකන්ණි...ඊට පස්සේ කරේ ලගින්න එනවා...අනේ මුන්ගේ කොන කපනකොට වල්ල හැලිලා යන ලෙඩක් හදුනානම්

    ReplyDelete
  22. ලෝකේ යුද්ධයක් තියෙන ගොඩක් තැන් වල තියෙන්නේ ඔය මුස්ලිම් අන්තවාදය,,,,
    යුද්ධ පිටිපස්සේ තියෙන්නේ ආගමික බලපෑම්...කොච්චර කෙනෙහිලිකම් උනත් බුද්ධාගම නිසා කොහෙවත් යුද්ධයක් ඇති වෙලා නෑ...

    ReplyDelete
  23. සිරා මචන්. මාත් ඔය පැත්ත්තේ ගියා. මගේ අගේත් මයිල් ස්මයිල් උනේ අම්බානක කුනුහරප තොග පිටින් හිතට අවා. කමෙන්ට් පාරකුත් දාන්න හිතුනා හිතට ආපු දේවල් කියල. එත් පනින රිලවුන්ට ඉනිමන් බදින්ට ඔනේ නැ නේ (එහෙමම කිවුවම හරිද?) සිනහල බෞද්ද අපිව කුලප්ප කරවන්නයි මුන්ට ඔනේ.

    අපේ රටේ ජාතිවාදය LTTE යුද්දේ ඉවරයි. දැන් මේ තම්බින්ට ඔනේ අයේ මෙවගේ දේයක් කරන්න.

    "ඒස් ඉස්ලාම් වල මේ වගේ දිව දෙකේ කතා නෑ. උදාහරන වශයෙන් අල්ලාගේ ආගම උදෙසා සටන් කර අවිශ්වාසයින්ව මරා දමා තමනුත් මරාගෙන මැරුනොත් අනිවාර්යයෙන්ම ස්වර්ගයට යා හැකියි. මේක වෙනස් වෙන්නේ නෑ. සෑම මුස්ලීම් වරයෙක්ම මේක දන්නවා."

    ReplyDelete
  24. Good one bro...I dont know who came to sri lanka first.. I dont wanna know about kuweni... or anyone... I just know onething...
    I born in this country...

    I am muslim by relegion..
    I am tamil by Language i speak..
    I am sinhalese by nation...

    This is my country. I love my country.. I am Sri Lankan...


    ///ඔව් සිරාවට!! මුන් බුද්ධාගමේ කිය කිය එක එක ආගම් වලට බනිනවා.. මහ කුණුහරුප කතා තමයි කියන්නෙත් ! මම එක දවස්යි ගියෙ අප්පිරිය උනා... හරියට ආගමක් දහමක් දන්න එකෙක් ඔහොම ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්නෙ නෑ..///
    Nicely said Dole... hats off

    ReplyDelete
  25. ඇත්ත කතාව හ්ම්

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්