Monday, February 7, 2011

මේ සිංහල සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා නැත්තන් ඔයගොල්ලෝ ලොවෙත් නෑ

http://www.subasa.lk වෙබ් අඩවියෙන් තමා මේ විශිෂ්ට වැඩේ කරලා තියෙන්නේ!! මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කරපුවා ම එක ඉංග්‍රීසි වචන සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා!! මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන ක්‍ෂණිකව පරිවර්තනය කරනවා ..ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට නම් මේක මාර වැදගත්!!! හැබයි මේක වැඩ කරන්න firefox ..Thunderbird  වල විතරයි''' chrome වැඩ කරේ නෑ


ඒ කට්ටිය සොෆ්ට්වෙයා එක ගන හදුන්වලා තියෙන්නේ මෙහෙමයි


ඉන්ස්ටොල් කරලා සමනලයාගේ ලස්සන බලන්න කෝ
මෙනන බා ගන්න

16 comments:

  1. උදේ පාන්දරම මම නං දා ගත්තා. ස්තුතියි දැනුවත් කිරීම ගැන

    ReplyDelete
  2. නියමයි මල්ලි ... මේවා තමයි අපට ඕනෑ...
    දාලා බලන්නම් ... පින් සිදු වෙනවා.

    ReplyDelete
  3. මමත් මේ ගැන කොහෙදෝ බ්ලොග් එකකින් දැන ගත්තා....හැමෝම දැනුවත් කරපු එක නම් එලකිරි.......

    ReplyDelete
  4. අයියෝ ඔයා මේක දන්නේ දැන් ද? මේක ගොඩක් කල් ඉදන් තියෙන එකක් නේ අනික් මේකට වඩා ගොඩක් හොද එකක් තමයි sinhala tips කියන ඒක. මොකද මේක භාවිතා කරනකොට firefox වල සමහර විට හරියට වැඩ කරන්නේ නැ. අනික මෙම pluging එකක් වශයෙන් ​firefox වල තියෙනවා. මේ තරම් දගලන්න ඕනි නැ.

    ReplyDelete
  5. @ sinhalamac
    ඉතින් මල්ලි ..
    ඒ සිංහල ටිප්ස් කියන එකත් දාන්නකො.
    අපි වඩා හොඳ එකක් තෝරගමු.

    ReplyDelete
  6. මම පාවිච්චි කරන්නේ සිංහල ටිප්ස්. කරදරයක් නැත=ව නියමෙට වැඩ

    ReplyDelete
  7. ලොවෙත් නෑ. දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  8. ලොවෙත් නෑ නේන්නම්!
    පට්ට

    ReplyDelete
  9. අම්බානෙකට ස්තුතියි....

    ReplyDelete
  10. ලොවි ගහෙත් නැත. ඒ සිංහල ටිප්ස් දැන් නැත.

    ReplyDelete
  11. ඔන්න සිංහල ටිප්ස් ගැනනම් මම ලියල තියෙනවා........කැමතිනම් ගිහින් බලන්න........

    http://internetmonys.blogspot.com/2010/10/blog-post_16.html

    ReplyDelete
  12. Many thanks bro! Previouly i used "Sinhalatips" online Firefox dic, but now its not available in Firefox add-ons web site. many thanks!

    ReplyDelete
  13. ෆයර් ‍ෆොක්ස් 5 ට වැඩ නැතෝ

    ReplyDelete
  14. නියමයි .....දිගටම යන් ඔහොම

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්