Monday, February 14, 2011

දගකාර හැඩකාරි..... අපෙ වැඩක්


වැලනටයින් රිලිස් ATI ANIM8...දගකාර හැඩකාරි....song credit gowns to there Original Artists

මෙක සුදු වැද්දගෙ අධ්‍යක්ෂණයක්
Digital Cam එකකින් හැදුවෙ. වැලනටයින් රිලිස් එක..

8 comments:

  1. අඩෝ මේ මොකක් ද බන්!! මේ උබේ රූපවාහිනී යාලුවෝ ටික ද?

    ReplyDelete
  2. නියමයි. යාළුවෝ සෙට් වෙලා මෙහෙම දෙයක් කරන්න හිතපු දෙයම වටිනවා. මේකට ස්ත්‍රී පරානයකුත් ගත්තානම් තවත් හැඩ වෙන්න තිබුනා. සුබ පැතුම් තව එකක් හදන්න.

    ReplyDelete
  3. මේක හාසකානුකරණයක් ද?? නැත්තම් උම්බලා සුපර් ස්ටාර්ලා වෙන්න යනවා ද?

    ReplyDelete
  4. මෙකනම් පට්ටම වැඩේ නේ. එලකිරි රුවන් මල්ලී. ඔන්න උබලා තුන්දෙනාටත් සුබ වැලන්ටයින් දිනයක් වේවා කියලා පැතුවා. කේක් එක තැපෑලට දැම්මා. රන්ඩු නොවී තුන්දෙන බෙදාගෙන කන එකයි ඇත්තෙ.

    ReplyDelete
  5. ස්තුතිවන්ත වෙවා....
    අපෙ පන්තියෙ කෙල්ලො හිටියෙ නැ.
    නිකම් අාතල් එකට කරෙ.කොල්ලො ඔක්කොම සෙට් වෙලා කරන්න පුළුවන් හින්දා කරා.....

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්