Sunday, February 6, 2011


ගුශාරිෂ් ජිල්මාට් !!!!

ඔන්න හාහා පුරා කියලා නමො විත්තියෙන් මම දාන පොස්ට් එක..( යට තියෙනවා මම හදපු එකක්! බලන්නෝ)

මම දැන් එළි කරන්න යන්නෙ මෙි ෆිල්ම් එකෙ උප්පරවැට්ටි ගැනයි.
මෙ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ප්‍රයිම් ෆොකස් කොම්පැනියෙන්
රිතික්ගේ මැජික් වැඩ ටික හදන්න 50 ක ගැන්සියකට මාස 04ක් ගිහින්
උප්පරවැට්ටි අංක 01
ගෙදර,,

මෙි ගෙදර බාගෙට බාගයක්ම CG (computer generated) සමහර තැන් හදන්න මායා පාවිච්චි කරලා තියෙනවා

උප්පරවැට්ටි අංක 02
මැස්සා..
ෆිල්ම් එක පටන් ගනිද්දි කොහෙවත් නැති මැස්සෙක් අැවිත් රිතික්ගෙ නහයේ වහනවා ( සුවර් එකටම රිතික් නාලා නෑ ). එන හදන්න මෙි අය සැහෙන්න ගේමක් දිලා තියෙනවා
(මැස්සට රගපාන්න උගන්නලා).මොකද මැස්සගෙයි රිතික්ගෙයි චලනයන් එක වගෙ තියෙන්න ඔනෙ හින්දා.!
මුලින්ම මැස්සෙක් අල්ලලා උගෙ (පුදිගලිකත්වයට බාදා කරලා!) චලනයන් අධ්‍යනය කරලා.ඊට පස්සෙ රිතික්ට කිවලු +නහයේ මැස්සෙක් වහලා ඉන්නෙ එහෙම හිතාගෙන රගන්න කීවලු,රිතිකුත් හා කීවලු.
පස්සේ රිතික්ගෙ ෂොට් එක අරන් එක උඩ CG මැස්සා හැදුවලු.මෙක කරද්දි රිතික්ගෙ අැසුයි CG මැස්සායි හරියට සෙට් වෙනවද බලන්නත් ඔන....!

උප්පරවැට්ටි අංක 03
බෝල සිංදුව
එකෙ සමහර තැන් වල බෝලෙ CG කරාලු. අර බෙලේ උඩ කැරකෙන එක CG !
රිතික්ව green screen එකක , කොල පාට කැරකෙන මෙිසක කරකවලා. ඊට පස්සෙ
CG බොලේ දාලා හදලා

.

උප්පරවැට්ටි අංක 04

ඉටිපන්දම
රිතික්ට නිමපු ඉටිපන්දමක් දිලා දැල්ල හදලා තියෙන්නෙ.

උප්පරවැට්ටි අංක 05
බෙල්ල ගැලවිම

රිති
ක් කෙල්ලගෙ බෙල්ල ගලවනවා මැජික් වලින්...
එක කරන්නෙ මෙහෙමයි ( බෙල්ල කපලා!!!)
රූපෙ තියෙන විදියට පෙට්ටිය අැතුලෙ motion tracking point එකක් තියලා motion track කරගන්නවා.
සීන් එකෙන් කෙල්ලගෙ මූණ මකනවා
කෙල්ලව 3ඩි හදලා එකට එකතු කරනවා

උප්පරවැට්ටි අංක 06 + 07
හොර කාසි + කොල කෑලි

රගපාන අයට තියෙන්නෙ සීන් එක සිරාවට වෙනවා වගෙ රගපාන්න. ඉතුරු සේරම (computer generated)!!

ඔන්න මම ATI එකෙ හදපු එකක් දානවා.. මෙකෙ නළුවාගෙ නම රවිදු (දිගා)
(මටත් මැජික් පුලුවන්,තව වැඩ තියනවා...)

video


11 comments:

  1. ෂා... ඒක දැක්කාම සමනලිටත් ඒවාගේ වීඩියෝවක් හදන හැටි ඉගෙනගන්න ආසා හිතුනා....

    ReplyDelete
  2. ලොවෙත් නෑ නේ. මාරම වැඩ කෑලි ටික. මේ පෝස් ට් එකට මාතෘකාව නේවි එකෙන් උස්සලාද දන්නෙ නෑ. එහෙමත් නැත්නම් දොලේ ගේ පුටුව උස්සන එකා මේකටත් ගේම දීලද දන්නෙ නෑ. .... දිව දොට්ට

    ReplyDelete
  3. සුදු වැද්‍දෝ එල කිරි පොස්ට් එක හා!!! තව වැඩ කෑලී දාපන්!! අඩෝ උඩින් මාතෘකාව දාපන්!! එකයි මේ මදු අයියා හින්ට් ගහන්නේ

    ReplyDelete
  4. http://www.facebook.com/video/video.php?v=1222272231841

    http://www.facebook.com/video/video.php?v=1222602240091

    http://www.facebook.com/video/video.php?v=1249508432729

    ReplyDelete
  5. මෙන්න ගින්දර වීඩියෝස් ටිකක්

    ReplyDelete
  6. අඩෝ.....මැජික් නම් පට්ට හොදේ..මාත සෑහෙන්න දන්නවා ඔව්ව නම්.... මචන් මේ ෆිල්ම් එක බලපන්...මැක්සා...හොදට හිතලා බාපන්

    http://www.imdb.com/title/tt0482571/
    බයිස්කෝප් එකේ තිබ්බා...ඒකේන් බාගෙන බලපන්....

    ReplyDelete
  7. meka Dolege profile eke thibbe......

    http://www.facebook.com/video/video.php?v=1587683807496&saved

    kattiyama balanna... but privacy settings komada danne na....

    ReplyDelete
  8. හපොයි ! වැද්දයියෙ අර බයික් හිට් එක එහෙම දාන්න....
    ඇට්Anonymous - මම දාන්න කලින් දැම්මා නෙ? උඹ දොඩමද ?

    ReplyDelete
  9. මෙන්න දොලේ අකුනු වැදිලා කරවෙනවා

    ReplyDelete
  10. @ Yashi Ell
    bro . you have done it well>>>
    any way its looks amazing and its a VC tut!
    im' not blaming you but try to make it better than Andrev"
    may peace up-one you!

    ReplyDelete
  11. අයියනායක දෙවි පිහිටෙන් හැමොටම තැන්ක් යු වෙන්න ඔන...
    තව සතියකින් පට්ට වැඩක් එලියට එනවා..

    දිව දොට්ට...

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්