Monday, February 21, 2011

මගේ HIV negative ඔබේ????????

මාගේ මෙඩිකල් ටෙස්ට් එක සදහා මා රුධිර පරීක්ශාවක් සහ පෙනහලු පරීක්ශාවක් සිදු කලේය. එය සිදු කල විදිය ඔබ සමග බෙදාගනීමට මා හට සිතුනි.
Mantoux test මාන්ටෝ පරීක්ශනය

මෙමගින් සිදුකරන්නේ ක්ශය රෝගය Tuberculosis පරීක්ශාකිරීමයි 
මා මෙම පරීක්ශාවට බෝගම්බර ලය රෝහල ට ගියා.. අම්මෝ එකට නිකන් මනුස්සයෙක් ගියොත් ක්ශය රෝගේන් බගයක් සාදාගෙන එලියට එන්න පුලුවන්.. එච්චරට එලියේ දුවිලි.. බස් රෝහල ඉඩිරියේ තමා ගාල් කරන්නේ.. මරු.. එක ඔනේ නෑ.. ටෙස්ට් එක.. ඔහොම විදලා පෑය 72 ඉන්න ඔනේ එතන 5මිලි මීටර් වලට වඩා රතු පාට වෙනන බෑ.. එහෙම උනොත් ටී.බී පොසිටීව්.. එකට එහෙම වෙනවා ඒඩ්ස් පොසිටිවී රෝගීන්ටත්.. 10 ම්ම් පමන ලොකු උනොත් ඔහු මත් ඩ්‍රවය ශරීරයට එන්නත් කරන පුද්ගලයෙක් ලෙස සලකයි..5 මීමී අඩුයි නම් .. ඔහු ටී.බී නෙගටිව්.. 




ඒඩ්ස් පරීක්ශාව. එලිශා පරීක්ශාව
Enzyme-linked immunosorbent assay (ELISA)

එය රාසායනාගාර පරීක්ශාවක් නිසා එය සිදු කරන්නෙ කෙසෙ දෑයි මම දන්නේ නෑ

VDRL පරීක්ශාව
 මෙමගින් සිපිලීස්.. පරීක්ශා කරනු ලෑබේ



9 comments:

  1. කලින් නම් නෙගටිව් තිබ්බේ දැන් නම් කොහොමද දන්නේ නෑ. බලන්න ඕනේ. ජීවිත කාලය පුරාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා පතනවා.

    (කොන්ඩේ කපන්න ගියාම බාබර් කාරයා බ්ලේඩ් එක මාරු කරනවද කියලා බලන්න. නැත්නම් ඉල්ලගෙන කන්න වෙන්නේ. දිව දොට්ට )

    ReplyDelete
  2. සිරාවටම ??එහෙම නම් ඉතින් සුම්මා තමා!!

    ReplyDelete
  3. @[කලින් නම් නෙගටිව් තිබ්බේ දැන් නම් කොහොමද දන්නේ නෑ] - මධූ අයියා නිකන් , අනේ මන්දා.... ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරල නෑ වගේ ටෝක්ස් එක.... දිව දොට්ට....

    ReplyDelete
  4. matath medical ekata meka kara ganna thiyenawa.me test deka kandy walin kara ganna kawadatada yanna oni?saturday puluwanda? mata me test gena wistara kiyanawada?please mail me.....dumindu7@gmail.com

    DUMINDu

    ReplyDelete
  5. hodata liyala tiynawa ......

    එතන 5මිලි මීටර් වලට වඩා රතු පාට වෙනන බෑ.. එහෙම උනොත් ටී.බී පොසිටීව්..

    ehemamathama nemeii ....Tb antibody + kiyna eka thama teruma ...TB tiyanawama kiyala kiynna baha

    Mama Dr.inthush Kavisha

    admin : Sinhalblog (fanpage )
    ube post yanne mage page ekee

    ReplyDelete
  6. kamathinam udawak widihata mage site wala back link ekak danna

    http://www.medisl.com/
    http://www.medixl.com/
    http://www.mediebooks.com/
    http://www.medicalosces.com/
    http://www.medicallecturenotes.com/
    http://www.ecgcases.com/
    http://www.freebuks.com/

    ReplyDelete
  7. ලේ පරික්ෂාකර ගන්න හොදම කමය මොකක්ද

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්