Friday, March 18, 2011

කාටද අපි ජන්දෙ දුන්නෙ?

අැත්තටම කියනවනම් මම මගෙ වටිනා කියන ජන්දෙ කාටවත්ම දුන්නෙ නැ.

මොකද, අපෙ පැත්තෙ ගොඩක් ඉන්නෙ බුද්ධීමත්තු.. කෙටින්ම කිව්වොත් මටයි අය්යටයි පොලු තිබිබ ඒකා ගෙදරටම අැවිත් ජන්දෙ ඉල්ලානෙ...

තව ඒකෙක් ඉන්නවා, උ පුදුම සුභ සාධනයක් කරා බදුල්ල හිරෙ ඉදලා,,
තව ඩයල් ඒකක් සිංගප්පුරු ගියා ජාලකරණ ඉංජිනෙරුවෙන්න,මට මතක හැටියට පොර හිටියෙ මාස 10 ක් විතර, දැන් degree ඒකකුත් තියනවලුෙන.

මම මෙවා දැක්කෙ දිපු කොලවල තිබිලා. මම සමබරව බැලන්ස් වෙන්න දැම්මා..

අනෙ අපිට !!!??

7 comments:

  1. මුන්ට ඡන්දෙ දෙන අපිට තලන්න ඕන හොදි බහින්න.. පරම පවිත්‍ර, පිරිසිදු දේශපාලනේ.. අපේ ගොන්නු අවුරුද්දෙ දවස් 364ක් තිස්සෙ උන්ට බැනල ඡන්දෙ දවසෙ උන්ටම පුදල එනවා..

    ReplyDelete
  2. ඇත්ත තමයි මල්ලි මුන්ට චන්දේ දෙන අපට මඩු වලිගෙන් තලලත් මදි.
    අම්මෝ මල්ලි ලා ගොඩ කාලෙකට පස්සේ.

    සරා ත් රට ගියා.මල්ලි ලා එකෙක්වත් දැක්කෙම නෑ නෙව.

    ReplyDelete
  3. ඇත්තෙන්ම බහුතර බුද්ධිමත් ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ නොකිරීම නම් කොහෙත්ම අනුමත කරන්න බෑ මොකද ඒකෙන් වුනේ දූෂිත පාලකයන්ට කිසිම ගේමක් නැතිව නැවතත් රට සුද්ධ කිරීමට බලය හිමිවූ එකයි.

    ReplyDelete
  4. කවද්දා ඡන්දයක් තිබේ...ලගදි තිබ්බයි එකක් :O

    ReplyDelete
  5. අෙන් මන්දා. ?
    මම මගෙ ජන්ද කාඩ් ඒක තියන් ඉන්නවා ඔය අපේසක ඒකෙක් අාෙවාත් දෙන්න කියලා.

    මධූ ලොක්කා ෙවත,
    අපි පොජ්ජක් බුසි උනා.. අැත්තටම කියනහනම් මගේ අංතර් ජාලයට හෙණ ගැහුවා

    ReplyDelete
  6. දැන් බලපල්ලා ඔය ජන්දේ ගන්න බිම බඩගාපු අයියලාගේ සරමවත් හොයන්න පුලුවන්ද කියලා .

    පැරදුන එකා හොයන්ඩත් නෑ

    දිනපු එකා ලොවෙත් නෑ ..!

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්