Thursday, March 31, 2011

කොටු පනින්න එපා... හික්ස්

10 comments:

  1. :O ඒ ඔක්කොම ගෑනු උගේද බන් :)

    ReplyDelete
  2. හිකිස්ස්ස්ස්....කැතම සින් එක ගැනුන්ගෙන් නොසැහෙන්න ගුටි කනවනේ මු

    ReplyDelete
  3. හූ........ නියම වැඩේ.

    ReplyDelete
  4. මුගෙම සීන් එකක්ද මංදා අනුන්ගේ වගේ දාලා තියෙන්නේ....

    ReplyDelete
  5. මගේ ස්ලෝ කනෙක්ෂන් එකේ මේක ලෝඩ් වෙන්නේ නෑ බොලේ . මොනාද නෙකේ තියෙන්නේ ? කියපල්ලා . මට ඉකමනට දැනගන්න ඕන .

    ReplyDelete
  6. @හිස් අහස
    මිනිහ හොර ගෑනිත් එක්ක ඉන්න කොට ඒක මිනිහගේ ඇත්ත ගෑනිට මාට්ටු වෙලා.ගෑනියි පවුලේ අයයි මිනිහටයි හොර ගෑනිටයි අම්බානක නෙලනවා.ගහන හැටි නම් ලියලා කියනවාට වඩා බලන්නම ඕන.අන්තිමට කැරම් බෝඩ් එකකිනුත් ගහනවා.මමනම් කීප සැරයක්ම බැලුවා.අපේ ගෙදර අයටත් පෙන්නුවා.හෙන ආතල්.මොකක්ද අනේ ඔයාගෙ ඉන්ටනෙට් කනෙක්‍ෂන් එක ?

    ReplyDelete
  7. සිරාවට මාර ගුටි දෙන්නේ මේකේ

    ReplyDelete
  8. පට්ට වැඩේ. මරු නේ. කොහෙන්ද සරා මල්ලි මේක හොයා ගත්තේ ???

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්