Friday, April 15, 2011

මේ ෆිල්ම් එක ගෑන ඔබේ අදහස් මොනවාද??


Challenges Film

6 comments:

  1. බලන්න යන්න ඕනේ. ඒත් ගම්පහ හෝල්වල ගංවතුර නේ. ගියොත් නා
    ගෙනම තමා බලන්න වෙන්නේ.
    හිරිපොද වැස්ස වගේ ෆිල්ම් එකක් නම් හොදයි. එතකොට හෝල් එක ඇතුලට මොන වැස්සක් ආවත් බය නෑනේ. මොකද ෆිල්ම් එක හිරිපොද වැස්සනේ.

    ReplyDelete
  2. පින්තූරෙ හොදා නම් අපිටත් කීවෙත් හොදා.....

    ReplyDelete
  3. මම නම් මේක බැලුවා..... හිනා යනවා මාර විදිහට.... හැබැයි කන්සෙප්ට් එක නම් ටිකක් අවුල් වගේ !!!

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්