Saturday, June 25, 2011

මෙන්න පට්ට වේදිකා නාටකයක්.. ලාවට වගේ 18+ හික්ස්

video

ලොවෙත් නෑ.. හික්ස්

13 comments:

  1. ඕක නම් පට්ට!!!! විනාඩි අටයි ෆන් එක උපරිමයි. !!!!!

    ReplyDelete
  2. මේ දවස් වල බුකියේ ඔය වීඩියෝ එක පුදුම විදියට හුවමාරු වෙන්නේ..

    ReplyDelete
  3. මේවා ජොක්ස් ද ?, එහෙම නැත්නම් කුණුහර්ප ද ?

    ReplyDelete
  4. උදාර කිව්වා වගේ මේකේ කියන හැම වචනයක්ම ඩබල් මීනිං ඒව. ෂුවර් එකටම කොහෙ හරි කැම්පස් එකක කරපු එකක් වගේ.

    ReplyDelete
  5. අඩේ මේ නලුවෝ දෙන්නව දන්නේ නෑද්ද??? මුන් දෙන්නා කෑම්පස් එවුන් දෙන්නෙක් නෙවේ හික්ස්

    ReplyDelete
  6. මොනවා වුනත් වැඩේ නම් එල.......

    ReplyDelete
  7. හොදට විනෝද වුනා.ඉතින් වෙන මොන කතාද?

    ReplyDelete
  8. @JHOTHISHALANKA
    එල මචන් සිරා කතාව.. අපිට මෙක ආතල් නේ... අපිට සමාජය හදන්නත් බෑ.. අපි කිව්වා කියලා වෙනස් වෙයි ද??

    ReplyDelete
  9. මොක්කොම ඩබල් මීනින්.. මේවට හිනාවෙනව කියන්නෙ අපිටම හිනාවෙන එකයි... ඒත් දැන් මිනිස්සු ඒවට පුරුදුවෙලා...

    ReplyDelete
  10. මට නං සීරියස් හිනා ගියේ නෑ. ඕක ආපු මුල් දවස්වල ෆේස්බුක් එකෙත් ෂෙයාර් කරල තිබුනා නෙව. :-/

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්