Sunday, June 19, 2011

රුසියානුවන් සහ ජෝජියානුවන් අතර ඇතිවු යුද්ධය අලලා සෑකසූ චිත්‍රපටය 5 Days of August (2011)

9 comments:

  1. මේ ෆිල්ම් එක හොයාගෙන බලන ඕනේ. මේ කනෙක්ශන් එකෙන් නම් ටොරන්ට් බාන්න අමාරුයි. (ගිගාබයිට් 1ක)

    ReplyDelete
  2. මේ ෆිල්ම් එක බලපුවාම රුසියන් කාරයොත් එක්ක පට්ට මලක් එන්නේ.. මොනවා උනත් ජෝජියන් කාරයොත් සෝවියට් සන්ගමය කාලේ රුසියන්කාරයෝ තමා... ජෝජියාවට ඔනේ නිදහස් රටක් .. රුසියාවට ඔනේ ජෝජියාව රුසියාවේ කෑල්ලක් කරගන්න... ඈමරිකාවට ඔනේ හෑමතෑනම් තියන රටවල් වලට ඈගිලි ගහන්න

    ReplyDelete
  3. ඈමරිකවෙ හදන චිත්‍රපටි වලයි ඵකේ ITNනිව්ස් වලයි කිසිම වෙනසක් නෑ.
    බලන්න ලස්ස්නයි හෑබෑයි තියෙන්නෙ පට්ටපල් බොරු.

    ReplyDelete
  4. අප්පෝ ITN නිවුස් ගෑන කතා කරන එකත් පාඩුයි.. අම්මෝ උන් කියන පච

    ReplyDelete
  5. මම නම් මේක බැලුවා. හැබැයි මේකේ තනිකර තියෙන්නේ රුසියාව කරපු අපරාධ ගැන විතරයි. ජෝර්ජියාව කියන්නේ ඇමරිකාවට ගැති රටක්. එකේ ජනධිපති විප්ලවයකින් රටේ බලය අල්ලාගත්තු ඇමරිකානු අධිරාජ්යවාදය පතුරවන කෙනෙක්. මේක පට්ටපල් බොරුවක්. ලංකාව ගැන මේ වගේ ෆිල්ම් එකක් හැදුවොත් අපේ හමුදාව යුධ අපරාධ කලා කියලා වැනල් 4 වගේ මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ

    ReplyDelete
  6. http://1337x.org/torrent/212281/0/

    ReplyDelete
  7. ITN නිව්ස් ගැන නම් කියපු කතා ටික ඇත්ත. ආණ්ඩුවටම කඩේ යන නාලිකාවක්.

    උද්ඝෝශනයක් වෙච්චි වෙලාවට මහජනතාව පොලොසියට ගහන එක විතරයි පෙන්නන්නේ. පොලිසිය මහජනතාවට කෙලින ඒවා පෙන්නන්නේ නෑ.

    ReplyDelete
  8. meka balanda oone na hama ekama dannawa georgiawa wena ratawal allala pada danda gihin russiawen madi nokiyanda kapu hati.. Hoo hoo

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්