Monday, June 6, 2011

ඈයි අප්පා අපේ එවුන්ට සින්දු කොපි කරන්නේ නෑතුව තමන්ගේ දෙයක් කරන්න්නම බෑරි ද????

අයියෝ කොපි කරන එක ප්‍රසිද්දියෙම කරන්වා මෙන්න උදාහරන කිහිපයක්









අප්පෝ ගෙඩි පිටින් කොපි කරනවා...





කොපි කරන එකත් ආර්ට් එකක් එකත් මුන්ට හරියට කරගන්න බෑ.. ගෙඩි පිටින්ම කොපි කරනවා... චාටර්

4 comments:

  1. Ranjan ramanayakaJune 6, 2011 at 12:31 PM

    අපොයි ඔහේ මාව කෑවා.වස ලැජ්ජාවයි.මම හිතුවෙ නැහැ මේක අහුවේවි කියලා.

    ReplyDelete
  2. ayyiyo oka mokadda oya me 1time dekkawage ke gahanne... ape parana sindu hindi tamil visuals ekkama e kale bavitha kara. ehenam den ehema karana eke waradakne.... kale wenas unata ratata prekshakayata/asannata awashshya deyak eyala atharata genayame waradakne..

    ReplyDelete
  3. අපෝ මෙහෙමත් කොපි කිරිල්ලක්. වස ලැජ්ජාවයි.

    ReplyDelete
  4. ෂා රන්ජන් අයියගේ ෆිල්ම් එකනම් බලන්න ආසාවේ බෑ.... අනේ මු ඉගිලෙන ලස්සන. එක තැනකනම් මු තුවක්කුවක් නෙවෙයි , අකුණු දෙවියන්ගේ අකුණු ගහන මැසින් එක අරගෙන වගේය. අනේ මූ නොතේරුම්කමට සින්දුවක් එහෙම පිටින් ගත්තාට film නම් එසේ කරන්නේ නැත. film එකක් සැදීමට film දෙක තුනකින් ගනියි. අනේ එතකොට අපිට තේරෙන්නේ නැත. රන්ජන් මාමා මැතිවරණ වේදිකාවේ "මම වන් ෂොට්,මම අසාධාරනේට විරුද්දයි "කියාද කියයි.අපේ අය චන්දයද දෙයි. උදයකාන්ත මාමාද ෆිල්ම් දෙක තුනකින් ගනියි. ඌ හිතන්නේද අපි ඉන්දියාවේ film බලා නෑ කියාය. රන්ජන්නම් කොහොමත් මෝඩයය. උදයකාන්ත මාමද මාද්‍යට ඇවිත් තමන්ගේ නිර්මාණය ගැන ලොකු ටෝක් දෙයි. අපේ මාද්‍ය අය්යලද මේක අර ෆිල්ම් එකේ කොපියක් නේද කියා කොහොමටවත් අසන්නේ නැත. පව්..............බලන අපි

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්