Saturday, June 18, 2011

දයාබර සරා වෙත කොටමි,

දයාබර සරා වෙත කොටමි,

ඔබ සනීපෙන් සිටී යැයි මා සිතමි පතමි.
ඒක නෙමෙ, මා අැතුලු අනෙකුත් පිරිස (අනිත් 1යි තව 3යි) මෙ දිනවල ත්‍රිමාණ සජීවීකරණ වැඩසටහනකට කොටුවි අැති නිසා බ්ලොග්ය වෙත පැමිනිමට හැකි නොවුනි.
සමාව බජනය කරන අතර යූ ටියුබ චැනලය බලනු කියා ඉල්ලමි.
අයියනායක දෙවි පිහිටයි
          සුදු වැද්දා.

යන්න දන්නෙ නැත්තමි මෙතනින්
 ලංකා VFX

4 comments:

  1. සරාට විතරක්ම නෙමෙයි අපිටහ් බලන්න කියලා මේ ටික පෝස්ට් කරපු එක නම් එල.

    ඔය ඉන්නේ සරා හොදින්. කිසි ගින්නක් නෑ.

    ReplyDelete
  2. හරි එලකිරි මචන්... ශේප්... මම බලන්නම්... දොලේත් මේ දවස් වල විශ්ව විද්යාල පුහුනුවට ගිහිල්ලා ඉන්නේ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්