Friday, June 24, 2011

මෙන්න පිරිසිදු කම පිලිබදව හුචක්කු පාඩම... (කාන්තාවන් පිලිබදව )


දේශකයා කව්ද කියලා කවුරු හරි දන්නවාද?

17 comments:

  1. සරත් විජේසූරිය. කොලඹ විශ්වවිද්්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්්‍ය වරයෙක්. තව විස්තර ඕනෙද ???

    ReplyDelete
  2. sampurna atta.udema wedata yaddi samahara aya pare gettu laga inna aya dekkam okama hitenawa.

    ReplyDelete
  3. මේ වීඩියෝ එක බලන්න මට කනෙක්ශන් නැති හින්දා මේ වීඩියෝ එකේ තියෙන්නේ මොනාද කියලා කවුරුහරි කියන්න පුලුවන්ද ?

    පේරාදෙනියේ මොබිටෙල් සිග්නල් වල තරම තමා ඔය !!!!

    ReplyDelete
  4. කාන්තාවන් හවුස් කෝට් ඈදගෙන ඉන්නවට මේ කෑමති නෑ වගේ... අපිරිසුදුවට ඒක ඈදගෙන ඉන්නවා කියලා එලට කියනවා...පොතක තියන ලිස්ට් එකක් කියවනවා මහත්වරුන් විසින් කාන්තාවට කල යුතු දේවල් කියලා.. ඒ ටික පට්ට.. හික්ස්

    ReplyDelete
  5. අනේ ස්වාමි පුරුෂයෝ බබාලා.මේ වගේ මෝඩ මහාචාර්යවරයෙක්.එතකොට කන් සාක්කුවෙ දාගෙන ඔය ස්වාමි පුරුෂයො මත්පැන් බීලා ගෙදර එන්නෙ ඔය හේතුවම වෙන්න ඇති.

    ReplyDelete
  6. @ඇනෝ:
    මම මේ ගැන මීට වඩා යමක් කියන්නෙ නෑ . . . . ස්වාමිපුරුෂයො බබාල නෙමේ තමා . . . .ඒත් ඔය හුචක්කු කතාවෙනං ඇත්තක් තියනව . . . .දවසම ඩස්ප වෙච්චි වස්තරයක් ඇඳං ඉන්න ගෑනියෙක් . . . . නයිටිය පිටිං මිදුලයි පාරයි අතුගාන ගෑනියෙක් . . . . . ඇත්තටම පීඩාවක් ගෙනදෙනව හිතට . . . . . ඇත්තමයි

    ReplyDelete
  7. කාන්තා හිංසනය පිටුදකිමු!!!June 24, 2011 at 10:12 PM

    ගෙදර නේද නිදහසේ ඉන්න තියන එකම තැන,ඒ නිසා එහෙම ඉන්නවද දන්නෙ නෑනේ.උදේ 5ට විතර නැගිටලා බත් උයල,බැදල දරුවොන්ට කවල පොවල,මනුස්සයටත් බත් බැදල දීල වැඩටත් යන ගෑනු ඉන්න රටක් මේක.කිසිම සප් එකක් හම්බවෙනවද?අඩුගානෙ ලූනු ගෙඩියක් සුද්ද කරල දෙනවද?ගොඩක් පිරිමි අඩුම ගානෙ ගෙදර අතුපතු ගාන්නෙවත් නැ.පස්සට එලිය වැටෙනකම්ම නිදියගන ඉදල එනව මෙතන ඇද කියන්න.

    ReplyDelete
  8. මේ කතාව ඉතින් හෑම කාන්තාවකටම අදාල නෑ.. ඈනෝ ඉතින් තොප්පිය හරිනම් දාගන්න.. @ඕනයා .. ඔබේ උනියේ ප්‍රොෆෙක් ද? මේ?? පිරිසිදු කම කෙසේ වෙතත් සර් ගේ කතා විලාසයට මම කෑමති.. හික්ස්

    ReplyDelete
  9. @ කාන්තා හිංසනය පිටුදකිමු
    ආ මේ මම තනියම තමා කෑම උයාගන්නේ.. හික්ස් මමයි මගේ යාලුවො 4 දෙනයි.. මටයි යාලුවෝ 4 දෙනාටම ලූනු සුද්ද කරන්න පුලුවන්.. හික්ස්
    ප.ලි මෙතන නම් කිසිම කාන්තා හින්සනයක් නෑ හරිද>

    ReplyDelete
  10. අනේ මේ යන්ඩ හලෝ යන්න .. බොරුවට නිකන් පම්පෝරි ගහන්නේ නෑතිව.. අපිනේ මිනිස්සුන්ගේ හෑටි දන්නේ..මෝඩයෝ

    ReplyDelete
  11. මේ ඇනෝලත් හුචක්කු වෙන්න ඇති.. හික් හික්..

    ReplyDelete
  12. @චතුවා (ළමයා)
    වෙන්න ඇති. ඒකනේ මෙච්චර කෑගන්නේ.. ලොල්

    ReplyDelete
  13. මම හිතන්නෙ මේ මාහාචාර්ය වරයාගෙ ඔළුව හොඳ නෑ කියල. මොකද ප්‍රසිද්දියෙ පාවිච්චි කරන භාෂා විලාසය.....

    අනික මහාචාර්ය වරයාට අමතක වෙලා ගැහැනියක් තමඟෙ දරුවන්ට තමන්ගේ ලේ කිරි කරලා පොවන්නේ පපුවේ තියෙන ඒව බඩ මැද්දටම වැටෙයි කියලා හිතලා නෙමේ කියලා.

    ReplyDelete
  14. අනුන්නට ප්‍රිය මනාප විදියට අදින්න පළදින්න ඕනෑ තමා. නොදන්නා අයට ඒක අවබෝධ කර දෙන්න මහචාර්ය තුමාට තවත් ඉගෙන ගන්න වෙයි වගේ. මේ වගෙ මහාචාර්ය වරුන්ගෙන් දේශන අරන් තමන්ගෙ බුද්ධිය වර්ධනය කරගන්න අයට දෙයියන්ගේම පිහිටයි

    ReplyDelete
  15. this man is saying absolutely truth. Ela kiri...aththatama mewa kiyaddi ganunta ridenawa athi. Tution class yana kale kollo daganna rate nathi wikara karanawa..bandata passe miniha gana kisi thakeemak naha.Sex is one of the most critical need of life.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්