Tuesday, February 7, 2012

කවුද මේ කිම් ඩොට් කොම් ?



කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4  උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්‍රම සම්පාදකයෙකි...
මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය..
2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය..
එම වෙබ් අඩවිය ලොව ජනප්‍රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි...
150 ක සේවක පිරිසක් සමග එහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 175 කි...මුලු අන්තර්ජාලයේම 4 % ට්‍රැෆික් ඔහුගෙන්ය... දිනක මිලියන 50 ක අන්තර්ජාලය භාවිතා කරන්නන් ඔහුගේ වෙබ් අඩවියට පැමිණියේය..

මොහු Call of Duty: Modern Warfare 3 ක්‍රීඩාවේ ගේමින් රැන්කින් වලින් පලවැනියාය..

2012 ජනවාරි 20 නවසීලන්ත පොලීසිය විසින් ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මොහුව අත්අඩංගුවට ගන්නා ලදි.

මොහුව අත්අඩංගුවට ගැනීමට විරෝධතාවය දැක්වීමට අනෝනිමස් හැකර් වරු US Justice Department,FBI,Universal Music,RIAA,MPAA ඇතුළු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි හැක් කලේය.
නමුත් නඩු තීන්දුවක් මගින් ඔහුට අවුරුදු 50 ක හිරදඩුවමක් හිමි විය...

මේ හේතුව නිසා BT Junkie වෙබ් අඩවිය සිය කැමැත්තෙන්ම වසා දැමුවේය...
මෙය ලොව ජනප්‍රියතම බිට්ටොරන්ට් සර්ච් එන්ජිමකි..


2 comments:

  1. සරදියෙල් මල්ලි කාලෙකට පස්සේ ඇවිත් !
    මට නම් කිම් කිව්වම මතක් වෙන්නේ මොඩ්ල් කෙනෙක්. ඒකිගේ වීඩියෝ එකක් අවුට් උනා කියලා හෙන කේස් ගොඩකුත් ගියා !! :)

    ReplyDelete
  2. Good News Aiya ohoma digatama yamu
    mama
    tharaka
    www.gamedroidlk.com

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්