Sunday, August 25, 2013

5S පංච විධික්‍රමය

එස් පහ යනු ජපානයේ උපන් ක්‍රමවේදයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය .




  • seiri, සෙයිරි 
  • seiton, සෙයිතොන්
  • seiso, සෙයිසො
  • seiketsu, සෙයිකෙත්සු
  • shitsuke ෂිත්සුකේ


seiri, සෙයිරි Sorting
අවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම


seiton, සෙයිතොන්
අවශ්‍ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම

seiso, සෙයිසො Systematic Cleaning/Shine
සුපිරිසිදුබව... දූවිලි අංශුවක්වත් ඉතුරු නොවන ලෙස පිරිසිදු කිරීම

seiketsu, සෙයිකෙත්සු- සමමිතිය
ඉහත සදහන් පියවර තුන වැඩිදියුණු කිරීම


shitsuke ෂිත්සුකේ
5එස් පිලිබද අන් අය දැනුවත් කිරීම හා එය ක්‍රියාත්මක කිරීම

Monday, January 7, 2013

ඔබේ උසට ගැලපෙන බරක් තිබේදැයි බලන්න BMI

body mass index (BMI
ඔබේ උසට ගැලපෙන බරක් තිබේ දැයි බලන්න...
සැ. යු . වෛද්‍ය උපදේසයකින් තොරව කැම පාලනය (කෑම අඩු වැඩි ) නොකළ යුතුයි