Wednesday, May 18, 2011

අම්මා අඹෙ....... වැද්දට අ

ගොඩම තමා... කාලෙකට පස්සෙ..
මම අද කියන්න යන්නෙ ඒකොමත් ඒක කාලෙක නියම වැද්දෙක්ට වෙච්චි දෙයක්...
ඒදා බාස්කට් බොල තරග තිබ්බ දවසක්, පොඩි වැස්සකුත් ඒක්ක..

ඔන්න මෙ කට්ටිය ඒක මැච් ඒකක් ඉවර වෙලා ගියා පොඩි brake ඒකකට ඉස්කොලෙ පිටිපස්සෙ අම්ඹ ගහ ගාවට. ගහ උඩම තිබුනලු අඹ ගෙඩියක් ඒළ !
ක අඹ ගෙඩියයි...
කොල්ලො 7යි (නැත්තම් 8 මම හරියටම දන්නෙ නැ ) 

කට්ටිය දැන් හිටු කියලා අඹෙට ගල් ගහනයලු.....

මෙතන ඉන්න අපෙ Real වැද්දා අමු කණා...

අතට ගත්තලු අල්ලක් සයිස් තුන් හුලස් කලු ගලක්,
වෙර දාලා කෙලියලු අඹෙට....


වැඩෙ හරි..
අඹෙත් ඒක්ක ගලත් අැවිත්
අඹෙ අතෙ
ගල ඔලුවෙ

වැද්දට අම්මා අඹෙ.......  කියලා කියවුනාලූ..
(ගල ඔලුවෙ වැදුනත් අඹෙ හෙව්වලු,‍ ඒත් කන්න පින තිබිලා නැ.....)
සත්‍ය චරිත මත පදනම් වු අැත්ත කතාවකි




2 comments:

  1. ගොඩ දවසකට පස්සේ උනත් පට්ට කතාවක් දාලා තියෙන්නේ. එල එල මල්ලි. ඔය ඔලුව පලාගත්ත එකා ධනුශ්ක දොලපිහිල්ල ද

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්