Mantoux test මාන්ටෝ පරීක්ශනය
මෙමගින් සිදුකරන්නේ ක්ශය රෝගය Tuberculosis පරීක්ශාකිරීමයි
මා මෙම පරීක්ශාවට බෝගම්බර ලය රෝහල ට ගියා.. අම්මෝ එකට නිකන් මනුස්සයෙක් ගියොත් ක්ශය රෝගේන් බගයක් සාදාගෙන එලියට එන්න පුලුවන්.. එච්චරට එලියේ දුවිලි.. බස් රෝහල ඉඩිරියේ තමා ගාල් කරන්නේ.. මරු.. එක ඔනේ නෑ.. ටෙස්ට් එක.. ඔහොම විදලා පෑය 72 ඉන්න ඔනේ එතන 5මිලි මීටර් වලට වඩා රතු පාට වෙනන බෑ.. එහෙම උනොත් ටී.බී පොසිටීව්.. එකට එහෙම වෙනවා ඒඩ්ස් පොසිටිවී රෝගීන්ටත්.. 10 ම්ම් පමන ලොකු උනොත් ඔහු මත් ඩ්‍රවය ශරීරයට එන්නත් කරන පුද්ගලයෙක් ලෙස සලකයි..5 මීමී අඩුයි නම් .. ඔහු ටී.බී නෙගටිව්..
ඒඩ්ස් පරීක්ශාව. එලිශා පරීක්ශාව
Enzyme-linked immunosorbent assay (ELISA)
එය රාසායනාගාර පරීක්ශාවක් නිසා එය සිදු කරන්නෙ කෙසෙ දෑයි මම දන්නේ නෑ
VDRL පරීක්ශාව
මෙමගින් සිපිලීස්.. පරීක්ශා කරනු ලෑබේ