අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය
උපුටා ගනීම ඩග්ලස් රෆල් in ruhunu jungles කෘතියෙනී