Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, November 26, 2010

ලොවෙත් නැති කවි

ලොවෙන් ජනිතයන් ලොවෙත්නැති වැඩ කරන විට
දකින මාගේ දෑස කකියන විට
යතුරු ලියනයෙ යතුරු එබෙන විට
මගේ පරිජනයන් වැඩිවෙයි සැම විට

දැන් අදහන්නේ Facebook
රූප නරඔන්න් YouTube වලය
mobitel ස්පොන්සර් කරන්නේ Social ටය
මහරජා ට මල පැන්න දවසට ඔක්කොම Blog වලය


අන්තරෙ ට නිදහස් අධ්‍යාපනය ලු
S.B ට පුද්ගලික විශ්ව විද්‍යාල ලු
මහරජා ට ආස්චර්යය ලු
පුංචි අපිට මෙවා තේරෙන්නෙ නෑ ලු

ජීවිතයට ඉඩදෙමු කියා බණ නොදෙමු
අපි නිතරම හොද කරමු
සතා සිවුපාවා සුරකිමු
මගේ බ්ලොගය like කරමු(කරනු)

මේ එක නෙවේ හොදට අහගන්න
දන්න දන්න අයට මේ ගැන කියන්න
මගෙ අත කට අස සෙලවෙන්න
හෙටත් අයෙමත් මෙතැනට එන්න


මේවා original සරදියෙල් කවි හොදේ
දාමු බලන්න හොද කවි කොමෙන්ට් එකක්