ලොවෙත් නෑ
Tuesday, April 24, 2012
Tuesday, February 7, 2012
ලගදී ඉදන් ඇතිවෙලා තියන මූණුපොත් අන්තවාදය / ත්‍රස්තවාදය
කවුද මේ කිම් ඩොට් කොම් ?
කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්‍රම සම්පාදකයෙකි...
මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය..
2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය..
එම වෙබ් අඩවිය ලොව ජනප්‍රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි...
150 ක සේවක පිරිසක් සමග එහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 175 කි...මුලු අන්තර්ජාලයේම 4 % ට්‍රැෆික් ඔහුගෙන්ය... දිනක මිලියන 50 ක අන්තර්ජාලය භාවිතා කරන්නන් ඔහුගේ වෙබ් අඩවියට පැමිණියේය..
මොහු Call of Duty: Modern Warfare 3 ක්‍රීඩාවේ ගේමින් රැන්කින් වලින් පලවැනියාය..
2012 ජනවාරි 20 නවසීලන්ත පොලීසිය විසින් ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මොහුව අත්අඩංගුවට ගන්නා ලදි.
මොහුව අත්අඩංගුවට ගැනීමට විරෝධතාවය දැක්වීමට අනෝනිමස් හැකර් වරු US Justice Department,FBI,Universal Music,RIAA,MPAA ඇතුළු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි හැක් කලේය.
නමුත් නඩු තීන්දුවක් මගින් ඔහුට අවුරුදු 50 ක හිරදඩුවමක් හිමි විය...
මේ හේතුව නිසා BT Junkie වෙබ් අඩවිය සිය කැමැත්තෙන්ම වසා දැමුවේය...
මෙය ලොව ජනප්‍රියතම බිට්ටොරන්ට් සර්ච් එන්ජිමකි..
Labels:
කාලීන
Sunday, July 10, 2011
ප** ජාති වාදේ අපිට එපා යකෝ... Racism. No Way
මූනු පොතේ facebook සෑරි සරද්දි මම දුටු ඇතැම් කන්ඩායම් groups දැක්කම මට දුකක් සමග මලක් ආවා.. එකේ තිබ්බේ ක්‍රිස්තියානි මුස්ලිම් අන්තවාදය සහ බුදුදහම කියාලා මොකක්ද කියලා හරියට මතක නෑ.... එක දකිද්දි තමා මට හිතුනේ ..
මොන පයියක් ද ඩෝ මේ මෙව හදන එවුන්ට පිස්සු ද බන්... මානසික රෝගීන්නේ,,,, ආගම කට ජාතියට විරුද්ධ වෙලා මොනවා කරන්න ද?? අපි මොනව කරන්න ද??? අපේ හිතට සාමයක් එනවා ද
හරි මුස්ලිම් ජාති වාදේ අරාබියේ තියනවා තමා ... ඉතින් එහෙම කියලා අපි ඇයි අපේ ලේ කෝප කරගෙන ඒ ජාතියට බනින්නේ...
අපේ රටේ ත්‍රස්තවාදේ තිබ්බා ... එකට දෙමල මිනිස්සු පලි ද?? එක ප්‍රබාකරන්ට අමාරුවට ඇති කරගත්ත එකක් නේ,,, එකට එයාට ශොට් එක හම්බුනා නේ....
තමන්ගෙ ජාතියට ආගමට ආදරය කරනවා කියන්නේ ,,, අනිත් එකාගේ ආගමට අරිනවා කියන්න එක නෙමේ.... අපි ජාතියකට ගහන්න ගහන්න එ ජාතියේ මිනිස්සුන්ගේ කෝපය වෑඩි වෙනවා මිසක් කාටත් සාමයක් නෑ...
බලන්න මුස්ලිම් මිනිස්සු දවසකට 5 වතවක් දෙවියන් වදිනවා,, අපේ එවින් ආත්මෙකට පල්ලි පන්සලකට යනවා ද??? මුස්ලිම් (හරාම්) දෙවියන් විසින් එපා කියන ලද ලූ.... එවා කිසිවක් ඔවුන් කරන්නේ නෑ...
ඔවුන්ගේ සංකෘතිය අපිට ගෑලපෙන්නේ නෑ තමා ,,, ඒ ඉතින් ඔවුන්ගේ ආගම ..ජාතිය ,,, අපිට මොකෝ........
අඩෝ දන්නවාද ජාතිවාදේ ඇති කරන එවුන් ට හෙන ගහනවා ..පරිස්සමෙන්

Saturday, July 9, 2011
ඉවසපන් ලාගේ ටුක් ටුක් සින්දුවේ වීඩියෝ එක...
කට්ටියම මේ සින්දුව කොහොමද කියලා කියන්න බලන්න.... මොකද?? මම මේ ලින්ක් එක බෑන්ඩ් එකේ සාමජිකයන්ට පෙන්නනවා
Friday, July 8, 2011
සති තුන...
ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්‍රේනින් එකට.
ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි...
තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ...
මෙන්න සරල රූටින් එක,
5ට නැගිට්ටා
6ට PT
8ට විතර සරඹත් කරා
ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා
ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ball, TT, badminton, basket ball....).. ඔය මැදින් තැනින් තැන පොඩි පොඩි ෆ්‍රී වෙලාවන් තියනව.
රෑ කෑමට කොල්ලො ජෙන්ට ගහන්ඩ ඔනි, ශොර්ට ගහල බාට කෑලි දාලා එහෙ මෙහෙ යන්ඩ බෑ (කැම්පස් වලත් එහෙමයිලු නේ? ) , කෙල්ලො සතියට දවස් 3ක් සාරි...
රෑට 7ට විතර කාලා 9 10 වෙනකල් පොඩි පොඩි අයිටම්ස් තිබ්බා.
මේන්න මෙව්වා තමා තිබ්බේ.
Social Manners (cutlery crockery, DRINK LIKE A GENTLEMAN :D , dress codes, handshaking, formal dinners & lunch , cocktail party manners, interviews....)
Law (ටිකක් නින්ද ගියා.. ;))
Conflict Management ( නේවි එකේ අය වලියක් දාද්දි ඒක බේරන හැටි තම ප්‍රැක්ටිකල් එක.. )
Psychology ( සෑහෙන්ඩ වටින එකක්.. )
Sexual Education (harassments, safety, problems...)
Personal Hygiene
Leadership ( නින්ද ගියා.. ;) )
First Aid ( සෑහෙන්ඩ වටින එකක්.. )
HIKE ( කිරිමැටිය කන්දට, අපි තමා ඉව්වේ.. නේවි අයත් එව්ව තමා කෑවෙ.. අල ගලවපු ගමන් වගේ, බෝන්චි ගහෙන් කැඩුව වගේ.. :D )
හාමුදුරුවො කෙනෙක්ගේ දේශනයකුයි, මොහාන් පල්ලියගුරුගේ දේශනයකුයි අංගම්පොර ගැනයි තිබ්බ බොක්කටම වැදුනා, ඒවා මෙහෙ කට්ටිය අතින් දාපුවා ලු ministry එකෙන් කීව ඒවට අමතරව.
TRIP ( randenigala, rantambe ඇතුලටත් ගියා.. & victoria... වෙන දවසක දළඳා මාළිගාවට, කරඬුව ළඟටම යන්න අවස්ථාව අරන් දුන්නා... )
කෑමත් හොඳයි, වයසක ඔෆිසර්ස්ලා දුව පුතා කීවා, අනික් සේලර්ස්ලා මිස්ටර්, මිස් කියල තමා කතා කරේ.. එපා කීවට අහන්නේම නෑ.
මරු ආතල් එකක් ගත්තා, ආහ් තව ගායන තරඟයක් තිබ්බා, drama කළා..
ගායනා තරඟයේ මුල් වට දෙකට පිටින් බෑන්ඩ් එකක් ආවා. අන්තිම වටයට නේවි බෑන්ඩ් එක ආවා. අර රණවිරු රියල් ස්ටාර් වුණු කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දුත් ආවා.
සරා අයියා දන්නවද කවුද සුපිරි තරුව කියලා? ඔයාලගේ පන්තියෙ දඩ මීටරයක්, ර** පීරි.....
ආහ් තව debate කලා.. ගෲප් powerpoint presentation තිබ්බා, එහේ internet facilities තිබ්බා....
හැමෝම මොනාටහරි ස්ටේජ් එකට නැග්ගා..
තව දාලා එන්ඩ අමාරුම උනේ යාළුවන්ව, කට්ටිය එකට ගත්තු ආතල් එක... :(
අන්තිම රෑ camp fire එකක්, නේවි කැලිප්සෝ බෑන්ඩ් එකත් ආවා, ෆන් ගත්තා..
එන දවසේ අපේ ඩ්‍රිල් එකයි, නේවි බෑන්ඩ් ශෝ එකයි , නේවි එකේ ඩාන්ස් එහෙමත් තිබ්බ, අහ් ආයේ නේවි සුනඛ අංශයෙනුත් පොටි අයිටම් එකක් තිබ්බා..
අපේ පෙරඩ් එකේ අන්තිමට තිබ්බේ slow march එකෙන් සරඹ පිටියෙන් එලියට එන්ඩ, එතකොට අපිත් එක්ක හිටපු සර්ලා අප්පුඩි ගහද්දි බඩ පපුව දාලා ගියා, සිරාවටම..
කවුරුත් කිසිම විදියකට මේකට විරුද්ධ වෙන්න එපා, කැම්පස් ඇතුලේ අය විරුද්ධ වෙනවානම් ඒ වෙන මොකටවත් නෙවෙයි ඉරිසියාවට කියලයි අපිට හිතෙන්නෙ..
ඒ සති තුන මාස ගානක් කරන එකේ එකම අවුලයි තියෙන්නෙ, අපි සති තුනක් ඉඳලා එන්න මෙච්චර අමාරු වුණානම්, මාස ගානක් ඉඳලා සමුගන්ඩ කොහොමත් බැරිවෙයි...
:C

Wednesday, July 6, 2011
අනේ මන්දා .....අපි විරුධයි....... විශ්ව විද්‍යාල ....ආචාර්ය වරුන්....
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ...
අර කලින් සම සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්‍රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා නේ...
ඔන්න ඔය ප්‍රශ්නේ කියන්න අපේ සුසන්ත (බයෝ) කරන සර් ගේ ක්ලාස් එකට කැම්පස් කට්ටිය ඇවිල්ලා දුක කියලා ගියා.. ඒ කට්ටිය ගියාට පස්සේ සර් මෙහෙම කිව්වා...
පුද්ගලීකරනය විරුද්දයි කියනනේ ඉතින් බොරුවක්.. මොකද නිදහස් අධ්‍යාපනේ ඔය කියන්නේ.. මේ ක්ලාස් එකත් පුද්ගලික ක්ලාස් එකක් නේ.... ක්ලාස් ෆීස් ගෙවා ගන්න බැරි ලමයි කීයක් ඉන්නවා ද??? එහෙනම් මේවත් වහන්න ඔනේ... මෙවට ලමයි එන්නේ සල්ලි ගෙවාගෙන.. නිදහස් අදයාපනේ ..
කට්ටියම දැන් මට හිතුන එවාට උත්තර දෙන්න.....
1 කටිටිය කැම්පස් ගිහිල්ලා මෙඩිකල් සිලෙක්ට් වෙලා නිදහස් අධ්‍යාපනේ විදලා උපාදිය ගත්තාට පස්සේ නිදහස් බෙහෙත් දෙනවාද??? ෆ්‍රී මෙඩිසින්//// ප්‍රයිවට් ඩිස්පෙන්සරි දාගන්නේ නැද්ද???
2.PhD වගේ කරන්න හම්බෙලා ඒ රටේ පුරවැසිබාවය හම්බුනොත් ඒ රටේ ඉන්නේ නැද්ද?? නිදහස් අධ්‍යාපනේ ලැබුවා මම ඒ නිසා රටට සේවය කරන්න ඔනේ කියලා ආපහු එන්වා ද???

3කැම්පස් අවුට් වෙච්ච අය ඇයි මේ වගේ ප්‍රශ්න වලට මෑදිහත් වෙන්නේ නැත්තේ ඇයි???????
එක අතකට මේ කට්ටිය කියන එකත් හරි කියලා හිතෙනවා .. එලාවකට පැහැදිලි ඊරිසියාව කියලාත් හිතෙනවා .. අනේ මන්දා????
ඉතින් කට්ටියා අමාරිවෙන් A/L කරලා නේ අමාරිවෙන් නේ කැම්පස් යන්නේ ඉතින් මේ වා කමක් නෑ ඉතින්...
ඔය අලුතෙන් දෙන ආමි ට්‍රේනින් එකනම් පට්ට වගේ.. එකනම් වටිනවා ... මොකද එක වටින හන්දා...

Tuesday, July 5, 2011
එයාර් ෆොස් එවුන් කැන්ඩි එවුන්ට ගැහුවානේ (රගර්)
එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න....
දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්‍රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්‍රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්‍රීඩා කරලා තියන පලේ මොකක්ද???
අනිත් එක ඔය වලි ගියාට ල0කාව තාම රගර් වල්ඩ් කප් තියා අපේ එවුන් රගර් වල්ඩ් කප් එක හීනෙන් වත් දෑකලා නෑතුව ඈති.
අනිත් එක මේ එයාර් ෆෝස් එක.... විනය කියන එක මූලිකම දේ... කෝ යකෝ එක,,,,,, කැන්ඩි එවුන්ගේ පඩ තමා... ඒ උන් කවදාවත් 1995 පස්සේ ෆයිනල් එකක් පැරදිලා නැති හන්දා?? එවා අදාල නෑ,,,, උන් උත් පඩ දාන්නේ නෑතිව ඉන්න ඔනේ...
අනිත් එක ... යකෝ මේ මගුලක් චෑනල් 4 වගේ පු* ආමාරු එකෙක් ල0කාවට පහර ගහන්න බලාගෙන ඉන්න එඋන් දෑක්කානම් කියයි... මෙන්න මචන් මානුශික මෙහෙයුම කියලා
සත්තු වගේ හැසිරෙන්න එපා... රටට හොද නෑ... ලොවෙත් නෑ ඩෝ මෙවා
ආ ඊලග මැච් එක .. නේවි කැන්ඩි මැච් එක.. නේවි එකේ ඉන්නේ කව්ද.. යොශිත රාජපක්ශ.. එකියන්නෙ මහින්ද මෑච් එක ගහනවා වගේ තමා/// නන්දිකඩාල් නිත්තවෙල තියෙයි ද දන්නේ නෑ.....
ආකල්ප වෙනස් වෙන්න ඔනේ... රටක් හෑදෙන්න....සුබ අනාගතයක්...
IRB world rankings
.
Subscribe to:
Posts (Atom)