Tuesday, June 28, 2011

පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස


11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්..

ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ??

එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව තමා මචන්
 ( මමත් බයෝ කරන්න තමා හිටියෙ,, මූ මම චාටර් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ නෙ )
 මම ඉතින් එහෙම කිව්වා..  එවගෙම හෙන අවුලෙන් හිටියෙ,, මගෙ යාලුවො එකෙක් වත් නෑ බයෝ කරන්න...  බයෝ එකෙ ඔක්කොම හිටියේ මීටර් සහ ඈමීටර් ( වෙන්න මීටර් )....

ඔන්න හරි ඉටවිව් පාස් ගියා බයෝ එකට.. අන්න අර පත මීටරෙ ඉන්නවා ඉස්සරහම පේලියෙ... මම ගියා පස්සෙම පේලියට... 
ඔන්න එහා පෑත්තේ හිටියා පචයා (එල කොල්ලා ) එත් එකාලේ එච්චර ෆිට් නෑ.. පචයා : ආමචන් *ජී එල මචන් උබ වත් ඉන්නවා මට බලපන් බන් මෙකෙ මොකෙක් වත් නෑ බන් ආතල් එකක් ගන්න ... ඔක්කොම පතරන් මීටර් බන්...  එල එල යමු ට්‍රිප් එකක්......මූට ට්‍රිප් උන
හරි මචන්  යන් යන් ( දුකෙන් කිව්වා .. යාලුවො ඔක්කොම මෑත්ස් /කොමස් ක්ලාස් එකේ හින්දා )...

ඔන්න පන්තියට අලුත් එකෙක් ඈවිල්ලා..කන්නාඩි දෙකක් දාලා.. මීටරයක් වහේ හෑබෑයි මූ හිටියෙ පිටිපස්සෙම පේලියේ....මූ (අපිත් එක්ක ෆිට් උනේ අපිට කුනිහරුප කතා කියලා ... පට්ට ආතල් එකා.. )
 හෑබෑයි කතාව යන විදියට තමා ෆිට් නෑ නෙ... මුට කියමු අපි  W.S කියලා.. තව එකෙක් ඉන්නවා ඔන්න කලුයි පොර.. අපි උට කලුවා කිව්වේ ( අහින්සක එකා ) මිනිස්සු උගෙ පෙනුමට හිතන්නේ මූ හෙන කාඩයා කියලා... 
තව එකෙක් හිටියා ගුලියා කියලා,,, උගේ අයියාට ගිලියා කියපු හන්දා අපි උටත් ගුලියා කිව්වා..
තව හිටියා ජීකෙ.. ජිරාෆ් වගේ උසයි.... 
ආ මේ බ්ලොග් එකේ ම සාමාජිකයෙක් වන සුදු වෑද්දාත් හිටියේ අපේ පන්තියේ.. පොර හිටියේ හොස්ටල් සෙට් එකත් එක්ක .. ( මම හොස්ටල් එකෙන් අයින් උනේ 6 වසරේ නේ... චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය කියෙව්වා නේ,,, )
ඔන්න අපේ ක්ලාස් ටීචර් ආවා... 
ගුඩ් මොනින් චිල්ඩ්‍රන් ,, අයිම් ශාබ්** එනි නිව් කමර්ස්.. 
අපේ ක්ලාස් ටීචර් මුස්ලිම් ,, සින්හල එච්චර බෑ... (හුටා දෑන් කොහොමද අපි ටීචර් ට කතා කරන්නේ... කඩ්ඩ කොහෙන්ද.. හික්ස්) 
අරු නෑගිට්ටා වාක්ය ගලපගෙන ඌ කතා කරා.. ඔන්න ඉතින් ඊලගට ... යකා ( පිසික්ස් ) කරපු සර්.. අම්මේ... අපි මාර බයයි... පීරියඩ් එක වෙලාවේ සර් ගෙ මූන දිහාම බලාගෙන ඉන්න ඔනේ... අම්මෙ... ඔන්න පලවෙනිම දවසේ.. එකෙක් ඔක දන්නේ නෑ... නේ, ඔන්න ක්ලාස් එකෙන් එලියෙ යනවා ලස්සන ටීචර් කෙනෙක්... ටීචර් දිහා කට්ටියල බලන්න ගත්තා.. යකාට මල පෑන්නා,,, කට්ටියම යකාගේ මූ න දෑකපු ගමන් ඉස්සර හෑරුනා... එකෙල් විතරක් තාම ටීචර් දිහා බලාගෙන කල්පනවාක... මේ.. පුතා ඔයා අර ටීචගේ පස්සෙ වක්‍රතා අරය හොයනවා ද??? ..... එනවා ඉස්සරහට
කිව්වා විතරයි..කට්ටියම හිනා වුනා,. යකාගේ මලත් පොඩ්ඩක් අඩු උනා,,, නෑත්තම් අරු තාම සොත්ති....
ආයේ ඔන්න අපේ විනය බාර ගුරුතුමා ආවා... පන්තියට... (චිනා) අම්මේ මූ ආමි කාරයා... 11 එහෙම හෑම මාසෙම මම බාබර් ගෙන් කොන්ඩේ කපන්න කලින් චිනා මගේ කොන්ඩෙ කපනවා... මූගේ හින නීති...
ආපෝ කොටියා.. කෙමිස්ට්‍රි කරපු සර්... පොර කියපු එකත් කවදාවත් මට අමතක වෙන්න නෑ... පොර බලෙන් කාටවත් උගන්න යන්නේ නෑ... කවුරු හරි දෑන් ඔන්න සයන්ස් ඩේ science day  එකකට යන්න අවසර ගන්න ගියා කියන්නකො,,,,,මේ...ඔයි අනිත් එවුන් වත් එක්කන් යන්න බෑරිද.. කියලා අහනවා// ඉස්කෝලේ බෙල් එක ගහන්න කලින් මූ ඉස්කෝලෙන් මාරු....මම කෙමිස්ට්‍රි පෑක්ටිකල් ක්ලාස් එකෙ කරේ පිපෙට්ටුවෙන් එක එකාගේ සාක්කු වලට වතුර දාපු එකයි... ලෑසෙන් හදපු එක විතරයි ...ඒ කොටියා පොත් බලපු නෑති හන්දා... එකට ඉතින් සර් ට මුකුත් කියන්න බෑ අපෙ වෑරදි තමා.... 

අම්මේ මේ... අද ඔක්කොම කියන්න වෙන්නේ නෑ....අද හදුන්වාදීමටම හෙන වෙලාවක් ගියා නේ අප්පා....මට පාඩම් පොඩ්ඩක් කරන්නත් තියවා,,,, exam රීපීට් උනොත් චා,,, එක හන්දා පස්සෙ කියන්නම්.....



ඔය ඔකේ ඉන්න ලමයා තමා... පචයා... පොර පොඩි නිද්දක් දාන ගමන් කවුද එන්නෙ කියලා බලන්න ඉස්සෙද්දිම තමා ෆොටො එක අරගෙන තියෙන්නෙ....  මේ ක්ලාස් එකෙම එවුන් ලෑබ් එකට ගිය වෙලාවක්...
ඔකේ පොතක් තියෙන්නේ උදාර කියලා පොරකගේ පොතක් පොරගෙ බයෝ පොත.. එකෙ බයෝ නෑ.. ලෝකෙම ඉන්න ෆුට් බොල් ක්‍රීඩකයන්ගේ නම් තියන්වා,,, හික්ස්

Sunday, June 26, 2011

ඇයි ඔබ බ්ලොග් ලියන්නේ..

තමන්ගේ විනෝදය පිනිසද??? සමාජය ට යමක් දෙන්න ද???? හේතුව???


Saturday, June 18, 2011

දයාබර සරා වෙත කොටමි,

දයාබර සරා වෙත කොටමි,

ඔබ සනීපෙන් සිටී යැයි මා සිතමි පතමි.
ඒක නෙමෙ, මා අැතුලු අනෙකුත් පිරිස (අනිත් 1යි තව 3යි) මෙ දිනවල ත්‍රිමාණ සජීවීකරණ වැඩසටහනකට කොටුවි අැති නිසා බ්ලොග්ය වෙත පැමිනිමට හැකි නොවුනි.
සමාව බජනය කරන අතර යූ ටියුබ චැනලය බලනු කියා ඉල්ලමි.
අයියනායක දෙවි පිහිටයි
          සුදු වැද්දා.

යන්න දන්නෙ නැත්තමි මෙතනින්
 ලංකා VFX

Sunday, June 12, 2011

ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy

කවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා...

තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්...

Membrane Physics.... na/k pump .. muscle constriction  membrane potential
cell biology.... , Apoptosis, vesicle transport , p53, Fertilisation
Anatomy


Tuesday, June 7, 2011

වෑල එපා වෙන වීඩියෝ එක බලලා තියනවද?? (මම එකේ මෙතන පෝස්ට් කරන්නේ නෑ )අප්පෝ එක ලොවෙත් නෑ..

ඒ වීඩියෝ එක කොච්චර අප්පිරියාද කියලා මේ රීඈක්ශන් (reaction ) වීඩියෝස් වලින් පේනවා..... අප්පෝ ... චික්

1. මුනුපුරා ආච්චිට පෙන්නලා ඒ වීඩියෝ එක.. මෙන්න රීඈක්ශන් එක 


නාවික බටයන්ගේ රීඈක්ශන් එක..


මූට නම් පට්ටට මල පනිනවා. එක බෑලුවම



අවවාදයයි .... චික් 

Monday, June 6, 2011

ඈයි අප්පා අපේ එවුන්ට සින්දු කොපි කරන්නේ නෑතුව තමන්ගේ දෙයක් කරන්න්නම බෑරි ද????

අයියෝ කොපි කරන එක ප්‍රසිද්දියෙම කරන්වා මෙන්න උදාහරන කිහිපයක්









අප්පෝ ගෙඩි පිටින් කොපි කරනවා...





කොපි කරන එකත් ආර්ට් එකක් එකත් මුන්ට හරියට කරගන්න බෑ.. ගෙඩි පිටින්ම කොපි කරනවා... චාටර්

Sunday, June 5, 2011

දෙන්න බලන්න අදහසක්....ජීව්තේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද??

ඔබේ පුන්චි වටිනා අදහස මට වෑදගත් වේවි...


පොලිසිය../ කටුනායක කේස් එක /ඉරාජ් ගේ අලුත් සින්දුව.... කොප්පක්ද??

අපේ පොලීසිය ඉතින් ගොන් වෑඩ පොඩ්ඩක් වත් කරන්නේ නෑනේ.. පගාගන්නේ නෑ නේ.. කාටවත් ගහන්නේ නෑ,, නිකරුනේ,, කාගේවත් අතකොලු වෙලා වෑඩ කරන්නේ එහෙම නෑ නේ..  ලගදි කටුනායකදීත් පොලීසියා ආතල් වෑඩක් කරානේ...ඉතින් අපේ ඉරාජ් කොලුවා ලස්සන සින්දුවක් හදලා පොලීසිය ගෑන.. එක ඉස්සල්ලා බලලා... අයෙත් මේ පොස්ට් එකට එන්න හොදේ....මොනවා උනත් ඈත්ත කියලා තියනවා

පොඩි සීන් එකක් තියෙන්නේ මේකේ මෙලොඩි එක ඔරිජ්නල් නේවේ... පොඩි කොප්පක්..Bob Marley - Stir it up  කියන සින්දුවේ මෙලඩි එක තමා මේකේ තියෙන්නේ... අව්ලක් නෑ.. ඉරාජ් ගෙ   සින්දුව ලස්සනයි


ප. ලි.. පොලිසියේ ඉන්න ඔක්කෝම චාටර් නෑ,,, ඉතාමත්හොද ගුනගරුක උතුම් මිනිසුන් උත් මේ පොලීසියේ ඉන්නවා... ඔවුන්ට මේ කිසිවක් අදාල වන්නේ නෑත....