Saturday, May 28, 2011

බස් වල හොරෙන් යාම සහ ටික්කෝ පෑනීම...


මම නෑවතිලා ඉන්න තෑන ඉදලා ඉස්කෝලෙට බස් හෝල්ට් 3 ක් හතරක දුරක් ඈති..ඈවිදගෙනත් යන්න පුලුවන් .. උදේ 9 ලෙක්චස් තියනවා නම් ඉතින් 8 30 නෑගිට්ටම 9 වෙලාවට ඉන්න බෑ නේ... වීනාඩි 7 කට වඩා පරක්කු උනොත් එදාට අව්ටෙන්ඩන්ස් නෑ... ඈටෙන්ඩන්ස් නෑත්තම් ක්ලාස් ඈක්ටිවිටි නෑ.. සෙමිස්ට් එන්ඩ් විබාගේ ආබාගේ වෙනවා.. එක හන්දා ක්ලාස් කට් නොකල යුතුයි... හරි බස් කතාව...

මෙහේ බස් වල කොන්දෝ නෑ.. ටිකට් මෑශින් තමා තියෙන්නේ...ඉතින් මෙහෙ ඉන්න උඩරට ( ඉන්දියන් ) සහ මෙ රටෙ එඋනුත්  අපෙ රටේ එවුන්ත් බස් වල යන්නෙ හොරෙන්... බස් එකේ ඔන දුරක් යන්න යන්නෙ තත්‍රි 50 (සත 50 වගේ මෙහෙ එඋන් ට ) එත් රුපියල් වලින් ගත්තාම එක රුපියල් 35 ක් ඉතින් හොඩක් එඋන් යන්නෙ හොරෙන්...

අම්මට සිරි අද 10 මෙම්බ්‍රෙන් පිසික්ස්විබාගෙ 9 30 ට විතට ලෑස්ති වෙලා මමයි යලුවෙකුයි බස් එකට ගොඩ උනා.. මම උගෙන් ඈහුවා අද හොරෙන් යන් ද කියලා... එකා කිව්වා චා බන් ටිකට් ගමු කියලා.. ඉතින් මමයි උයි ටිකට් ගත්තා.  අම්මෙ මෙන්නෙ ඊලග හොල්ට් එකේ කහ පාට ඈදගත්ත ටික්කෙක් ඉන්නවා. නෑග්ගෙ නෑඩ්ඩ ඒ වෙලාවට ටිකට් මෑසින් එක මාර බිසී... හික්ස්.. අම්මෙ කොහොමද ටිකට් නෑතුව ගියා නම්... එතකොට ( කර්තුලි ආරා ... බොදිශි ) බාශාව තෙරෙන්නෙ නෑ සමාවන්න කියලා තමා කියන්න වෙන්නෙ... මෙහෙ එඋන් අපි උඩරට ( ඉන්දියන් ) කියලා හිතාගෙන ඉන්නෙ
මෙහෙ එඋන් උඩ රට එඋන් ට පොඩ්ඩක් වත් කෑමති නෑ... ල0කාවෙ එඋන්ට කෑමති... එත් ඉතින් ල0කාවෙ කියලා බෝඩ් එල්ල ගෙන ඉන්නද?/ මුන් හිතන්නෙ අපි උඩ රට කියලා.. එක හන්දා බස් එකෙ නෙවේ කොහේ හරි බොක වෑඩක් කරොත් කේස් දානවා.. අපේ රටෙ එඋන් හොද වෑඩක් කරලා කියන්නෙ ල0කාවෙ.. කියලා බොක වෑඩ කරලා කියන්නෙ ඉන්දියාවේ කියලා.. හික්ස්.. මෙහේ ඉන්න ප්‍රොෆා ලත් උඩ රට එඋන් ට කෑමති නෑ.. පව් අප්පා

Friday, May 27, 2011

අම්මාට දෙදා සහ තාත්තාට මමා කීම

එ0ගලන්තේ කොඩියම කොටු හතරෙම රතු තරු 4 දාලා තියන රට ගෑන තමා මේ කතාව කියන්න යන්නේ.. සරාත් දෑන් ඉන්නේ ඔය කියන රටේ තමා.. ඒ රටේ ඉන්න මිනිස්සු එච්චර ඉන්ග්‍රීසි දන්නේ නෑ.. ඒ ගොල්ලොන්ගේ මව් බාශාවෙන් තමා සෑම වෑඩක්ම වගේ කරන්නේ.. ඉතාලිය වගෙ තමා.. ඒ රටේ මව් බාශාව දන්නේ නෑත්තම් ඉතින් මුකුත් කරගන්න බෑ..

මෙහෙ ටිකකාලයක් ජීවත් උනාම ඉතින් කර්තුලී බාශාව ටිකක් පුලුවන් වෙනවා ඉතින්... ඉතින් මුලින්ව මෙහෙට ගොඩ බෑස්සම ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ නේ.. බෑ0කු ගුවන් තොටුපල මෙට්‍රෝකෝච්චි.. කඩ වල් වල බෝඩ් ඔක්කොම කර්තුලි බාශාවෙන්..සාමාන්යෙන් බාශාවක මුලින්ම ඉගෙන ගන්නේ ඉතින් ඒ බාශාවේ කුනුහරුප ටිකනේ..මමත් ඉතින් සුබ මොහොතෙන් බාශාව ඉගෙන ගන්න පටන් ගත්තා... මෙහේ අම්මාට කියන්නේ දෙදා.. තාත්තාට කියන්නේ මමා... ( මරු නේ).. ඉතින් දෙදා මොත්කා.. කියන්නේ මෙහේ කුනුහරුපයක් හික්ස්,,, මොකක්ද තෙරුම කියලා කියන්න ඔනේ නෑ නේ... ආ බොදිශි කියන්නෙ සමාවෙන්න කියලා,... බොදිශ්විලි කියන්නේ ***ගේපුතා කියන එක.. මම දන්න සහොදරියක් බොදිශි කියන එකට බොදිශ් විලි කියලා.. හොද වෙලාවට හොද මිනිහෙක්ට එක කියලා තියෙන්නේ.. එයා එකේ තේරුම කියලා දීලා..  මලපනින එකෙක්ට සෙට් උනා නම් කොහොමද....
ආ ඊයේ තමා මෙහේ නිදහස් දිනය.. ඉතින් ඔකේ මෙහේ ඉන්න ජනාදිපති වෑඩක් නෑ කියලා පෙල පාලි ගිහිල්ලා.. ස්වර්නවාහිනියට ඔනේ නෑති මගුලක් නෑ නේ එක ටීවී එකේ පෙන්නලා .. අපේ අම්මලා කතාකරලා අහනවා ඔහේ කලබල ද කියලා .. එතකොට තමා මම දන්නේ මෙහේ කලබල කියලා... ස්වර්නවාහිනි මහ ගොන් වාහිනියක්...





Wednesday, May 25, 2011

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දෑම්මේ නෑ....හෙට කෙම මිඩ් ටර්ම් උත් තියනවා.... කමක් නෑ

මාර්තු වලින් පස්සේ හරියට බ්ලොග් ලිපියක් දාන්නත් බෑරි උනා අප්පා.. මම දන්නවා මේකේ මොඩ ජොක් තියෙන්නේ ඒ ත් ඉතින් මේ ලොකේ මොක්ක් හරි බලන්න ඈති නේ මම මොකද ගොන් පොස්ට් දාන්නේ නෑත්තේ කියලා... 
දෑන් මම නෑවතිලා ඉන්න තෑන තව යාලුවෝ 3 දෙනෙක් ඉන්නවා...  ඉතින් හරි ආතල් අප්පා.. උයාගෙන නේ කන්න ඔනේ.. දෑන් තමා ඉතින් අම්මාගේ කෑම වල අගේ දෑනෙන්නේ... උයාගන්න බෑරි උන දවසට කඩෙන් කන්න ගිහිල්ලා මාසේ වියදම ඉවර වේගන යනවා වගේ තේරුනාම තමා.. ඉතින් ල 0 කාව හොදයි යකෝ.. මොන එක කහනවාටද අපි මෙහෙට අවේ කියාල ඉතින් හිතෙනවා.. කරන්න දෙයක් නෑ.... අවුරුද 6 කට්ට කන්න වෙනවා...... 
ඔන්න ඉතින් යාලුවොත් එක්ක ඉද්දි ඉතින් පට්ට අතල් .. එක එකා එකෑක වෙලාවටනේ ඉතින් පාඩම් කරන්නේ.... ...එකෙක් ඔන්න ඈනටොමි හොදට පාඩම් කරලා.. නිදි ඔන්න .. මමයි තව එකෙකුයි ඈහෑරලා... මෙන්න .. නිදාගෙන හිටපු එකා .. මොස්ට් ඈන්ටීරිය පාර්ට් ඔෆ් ද වර්ටිබල්$$$$$$%%^^^^....... කියලා අයේ නිදා ගත්තා..  බුහහාඅහහහහහහ මූ ඈනටොමි හිනයක් දෑකලා.. හිනෙන් කියවනවා.... ඈයි තව එකෙක් දවස් 2ක් 3 ක් විතර නිදා ගන්නේ නෑතිව පිස්සෙක් වගේ පාරේ යනවා.. තෝන්තු වෙලා උට.... හික්ස්.. අනේ මේ..........මම යනවා
එල කිරි ෆුල් ෆිට් එකක් ආවා.. නිදිමත ගියා.... පාඩම් කරන්න.. ඔනේ......දෑක්කා නේ බ්ලොග් ලියන එකේ වාසිය.... නිදි මත යනවා

Wednesday, May 18, 2011

අම්මා අඹෙ....... වැද්දට අ

ගොඩම තමා... කාලෙකට පස්සෙ..
මම අද කියන්න යන්නෙ ඒකොමත් ඒක කාලෙක නියම වැද්දෙක්ට වෙච්චි දෙයක්...
ඒදා බාස්කට් බොල තරග තිබ්බ දවසක්, පොඩි වැස්සකුත් ඒක්ක..

ඔන්න මෙ කට්ටිය ඒක මැච් ඒකක් ඉවර වෙලා ගියා පොඩි brake ඒකකට ඉස්කොලෙ පිටිපස්සෙ අම්ඹ ගහ ගාවට. ගහ උඩම තිබුනලු අඹ ගෙඩියක් ඒළ !
ක අඹ ගෙඩියයි...
කොල්ලො 7යි (නැත්තම් 8 මම හරියටම දන්නෙ නැ ) 

කට්ටිය දැන් හිටු කියලා අඹෙට ගල් ගහනයලු.....

මෙතන ඉන්න අපෙ Real වැද්දා අමු කණා...

අතට ගත්තලු අල්ලක් සයිස් තුන් හුලස් කලු ගලක්,
වෙර දාලා කෙලියලු අඹෙට....


වැඩෙ හරි..
අඹෙත් ඒක්ක ගලත් අැවිත්
අඹෙ අතෙ
ගල ඔලුවෙ

වැද්දට අම්මා අඹෙ.......  කියලා කියවුනාලූ..
(ගල ඔලුවෙ වැදුනත් අඹෙ හෙව්වලු,‍ ඒත් කන්න පින තිබිලා නැ.....)
සත්‍ය චරිත මත පදනම් වු අැත්ත කතාවකි