Friday, February 25, 2011

ශ්‍රී ලංකාව මේවර ලෝක කුසලානය ජයගන්නවා කියන්න මේකත් එක හේතුවක්



                                                  පින්තුරේ උඩ click කරලා හොදට බලන්න :ඪී

Thursday, February 24, 2011

Cannabis sativa ජොයින්ට්!! ගංජා කියන්නේ මොනවද?

Marijuana ගංජා කියන්නේ Cannabis sativa  ශාකයේ buds මල සහ පත්‍රයටයි!! 

මේ ශාකය ප්‍රායෝගික ව සිදුවන ක්‍රියාදාමය ගෑන මම කියලා වෑඩක් නෑ මොකද!!ගොඩක් අය මෙක පාවිච්චි කරනවා මම කියන්න යන්නේ මේකේ සයන්ටිෆික් පෑත්ත ගෑන් ..


මෙම ශාකයේ රසායනික වර්ග 400 ක් පමණ තියනවා ලු.. එයින් ප්‍රදාන වන්නේ ටී.එච්.සී කියන රසායනික ඩ්‍රව්ය delta-9-tetrahydrocannabinol (THC)...thc අපේ මොලයේ තාවකාලික මතකය සමග ක්‍රියා කරයි


THC හන්දා ලු කට්ටිය පාවෙන්නේ!! වෙලාව යන්නේ නෑ වගේ තේරෙන්නේ!! හිනායන්නේ... හික්ස්.. ඔය රසායනික සීන් එක හන්දා ලු!! 


මේන්න ලොවෙත් නෑති පින්තූර ටිකක්!! මම මෙක බ්ලොග් එකකින් දෑක්කේ










උඩ තියන පින්තූර ටික ගත්තේ කඩ්ඩ බ්ලොග් එකකින් කමක් නෑ නේ


ඉස්කෝලේ කාලේ මතකයන් (7 වසරේ)

අපේ ඉස්කොලේ අපර් ස්කූල් පටන් ගන්න්නේ 7වසරෙන්!!! ඉතින් අපර් ස්කූල් එකට ගිය අලුත අපි ඉතින් ප්‍රීෆෙක්ට්ස්ලාටයි අපෙ විනය බාර වෑද්දාටයි!!! වෑද්දා කියන්නේ ඒ සර් තමා මනමේ නාට්ටියේ වෑද්දාට රගපාන්නේ.. මම නම් ඒ නාට්ටිය බලලා නෑ.. කොහොම හරි අපි හරි බයයි..ඉතින් අපි ඉන්ටවල් එකට යනවා කෑලේට සෙල්ලම් කරන්න.. ඔය කෑලේ ඉවර වෙන්නේ අපේ ඉස්කොලේම නම් තියන බාලිකා පාසලේ ගොඩනෑගිලි වලින්.. ඔන්න ඉතින් අපි යනවා ඔය කලේට කෙසෙක් පේර එක එක අබ වගේ පලතුරු කන්න!! කෙසෙක්ගස් එහෙම පෙරලලා කෑන් කපලා! පොඩි කටු මෑටි ගෙයක් තිබ්බ එකෙ තියනව
අමු කෙහෙල් කන්න බෑ නේ.. ඔය කෑලෙන් තමා අයියලා ඉස්කෝලෙන් පනින්නේ.. අපි ඉතින් ඉස්කොලෙන් එලියටම ගිහිල්ලා බෙල් එක ගහුවම අයේ එනවා!! මෑටි හරක්..කොහොම හරි අපි සෙට් එකක් ගියා කෑලේ කෑල්ලට.. කොහොමහරි අපි බාලිකා පාසල ලගටම ගියා!! ඔන්න කෙල්ලෙ සෙට් එකකුයි ටීචර් එකෙකුයි ඉන්නවා!! ඉතින් අපිට මේවා තහනම් කලාප නේ ඔක දෑකලා කලබල උනු අපෙ එකෙක් කෙල්ලො සෙට් එකට ගලක් ගෑහුවා.. පිස්සෙක් නේ ගහලා දිව්වා..ඒ වෙලාවෙම ටීචර් අපේ පිනාට කෝල් එකක් ඩීලාද කොහෙද අපි ඉස්කෝලෙට යද්දිම ඉන්නවා අපෙ විනය බාර ගුරු තුමා.. විනය බාර ගුරු තුමා.. පුක පෑලෙන්න හොන්ද ගුටි දීලා ඒ පෑත්තට යන්න එපා කිව්වා!! අයියෝ අයෙත් අපිට ගෙඩි කන්න බෑරි උනා!!  අර ගල ගහපු එකාට පිස්සු ද මන්දා!! කෙල්ලෙක් දෑක්කාම  ගල් ගහන සිරිතක් තියනවා ද?

ඔන්න අර 7 වසරේ තියෙන්නේ ජීවන කුසලතා කියලා විශයක්!! ඒ කාලේ මගෙත් එක්ක හිටියෙ අපතයා කියලා එකෙක්!! ඔන්න එක කරන්න හිටියේ ටීචර් කෙනෙක්!! සර් කෙනෙක් හිටියානම් මම අද ලොවෙත් නෑ!!  ටීචර් කිව්වා ඔයගොල්ලොන්ටතියන ප්‍රශ්න ලියන්න කියලා!! මම ඉතින් ලිව්වා  දත ගලවනවා!!  ගල් කපනවා! පෙට්ටි කඩාගන්නවා ඔහොම එක එක කුනුහරුප ලිව්වා!! එක මම ටීචර් ට දෙන්න නේවේ ලිව්වෙ කොහොම හරි බෙල් එක ගහපුවා ම අපතයා ඒ කොලේ පෙට්ටියට දෑම්මා.. මට එක අයෙත් ගන්නත් බෑ .. අම්මේ ඊලග සතියෙ තමා ඔය ප්‍රශ්න ටික කියවන්නෙ!! මම ඉතින් අපතයා හොන්දටම අමත අමත සතියක් කන්නෙ නෑතිව හිටියා!! ටීචර් මෙක කියවලා වෑද්දාට ඩුන්නොත් වෑද්දා මට ගුටි දීලා පිනාට දෙයි ! ඊට පස්සෙ සතියක් ගෙදර ඉන්න වෙයි.. ඔහොම බය වෙලා හිටියෙ!!
ඔන්න ඊලග සතිය ආවා!! ටීචර් ගත්තාමගේ කොලේ!! පෙට්ටි කෑඩෙනවා!! ඉතින් අලුත් පෙට්ටියක් ගන්නකො!! ගල් කපනවා ඒ මොකක් ද?? සද්දේ ද ප්‍රස්නේ එක ට  කනේ ඈබයක් ගහගන්න!! දත ගලවනවා !!ඉතින් දත් නරක් උනාම ගලවන්නම වෙනවා නේ කිව්වා! එතකොට තමා මට ලේ ටිකක් ඉනුවේ!! ඔක සර් කෙනෙක් එහෙම කියෙව්වා නම් ලියපු එකාව කොහොම හරි හොයාගන්නවා!! පොත් වල අකුරු බලලා!! ලොවෙත් නෑ

Tuesday, February 22, 2011

මේ සින්ඩිකේටර් වල ඈඩ්මින් ලාට කියන්නේ... ජාතිවාද බ්ලොග්

මට මල පෑනලා තමා මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ :දිව දොට්ට... සිරාවටම මම සින්ඩිකේටර් වලින් බ්ලොග් කියවද්දි පිස්සු මෙන්ටල් ජාතිවාදය ආගම් වාද අවුස්සන බ්ලොග් කිහිපයක්ම දෑක්කා.. කරුනාකරලා එවා සින්ඩිකේටර් වලින් අයින් කරන්න කියලා තමා කියන්නේ!!! මම ඒ බ්ලොග් වල URL දාන්නේ නෑ මොකද ඒතකොට මම ඒවා ප්‍රොමොට් කරා වෙනවා??? ටී අර් සී එඋන්ට කියන්නේ!!! ඒ බ්ලොග් තහනම් කරපියව් නෑත්තම් සරදියල් දන්නවා නේ??????  අඩෝ ලන්කාව තමා ලොකේ තියන දඩම රට???? හෑම ජාතියකම එඋන් සාමෙන් ඉන්නවා?? ඒ හන්දා මේ පුක දෙන බ්ලොග් කරුනාකරලා අයින් කරන්න

පිස්සු ආතල් හික්ස්...

මේ පින්තූර සෙට් එක ගොඩක් අය දෑකලා ඈති.. මෙක ලොකේ වටේ සෑරි සරපු මේල් එකක්.. දෑකලා නෑති අයට මෙන්න :පී













Monday, February 21, 2011

මගේ HIV negative ඔබේ????????

මාගේ මෙඩිකල් ටෙස්ට් එක සදහා මා රුධිර පරීක්ශාවක් සහ පෙනහලු පරීක්ශාවක් සිදු කලේය. එය සිදු කල විදිය ඔබ සමග බෙදාගනීමට මා හට සිතුනි.
Mantoux test මාන්ටෝ පරීක්ශනය

මෙමගින් සිදුකරන්නේ ක්ශය රෝගය Tuberculosis පරීක්ශාකිරීමයි 
මා මෙම පරීක්ශාවට බෝගම්බර ලය රෝහල ට ගියා.. අම්මෝ එකට නිකන් මනුස්සයෙක් ගියොත් ක්ශය රෝගේන් බගයක් සාදාගෙන එලියට එන්න පුලුවන්.. එච්චරට එලියේ දුවිලි.. බස් රෝහල ඉඩිරියේ තමා ගාල් කරන්නේ.. මරු.. එක ඔනේ නෑ.. ටෙස්ට් එක.. ඔහොම විදලා පෑය 72 ඉන්න ඔනේ එතන 5මිලි මීටර් වලට වඩා රතු පාට වෙනන බෑ.. එහෙම උනොත් ටී.බී පොසිටීව්.. එකට එහෙම වෙනවා ඒඩ්ස් පොසිටිවී රෝගීන්ටත්.. 10 ම්ම් පමන ලොකු උනොත් ඔහු මත් ඩ්‍රවය ශරීරයට එන්නත් කරන පුද්ගලයෙක් ලෙස සලකයි..5 මීමී අඩුයි නම් .. ඔහු ටී.බී නෙගටිව්.. 




ඒඩ්ස් පරීක්ශාව. එලිශා පරීක්ශාව
Enzyme-linked immunosorbent assay (ELISA)

එය රාසායනාගාර පරීක්ශාවක් නිසා එය සිදු කරන්නෙ කෙසෙ දෑයි මම දන්නේ නෑ

VDRL පරීක්ශාව
 මෙමගින් සිපිලීස්.. පරීක්ශා කරනු ලෑබේ



Wednesday, February 16, 2011

Blog Star තේරීම සදහා ඔබේ මනාපය ලකුණු කරන්න

"සින්ඩි ලංකා"  මගින් පවත්වන ලබන බ්ලෝග් ස්ටර් සදහා ඔබ කියවීමට වඩාත් කෑමති බ්ලොග් අඩවියට ඔබේ මානාපය දෙන්න!!!! :පී


BLOG STAR :D

Monday, February 14, 2011

දගකාර හැඩකාරි..... අපෙ වැඩක්


වැලනටයින් රිලිස් ATI ANIM8...දගකාර හැඩකාරි....song credit gowns to there Original Artists

මෙක සුදු වැද්දගෙ අධ්‍යක්ෂණයක්
Digital Cam එකකින් හැදුවෙ. වැලනටයින් රිලිස් එක..

Saturday, February 12, 2011

අන්දරෙ කාටූන් කතා සංග්‍රහය

කාටූන් ක්‍රමයට හදන අන්දරෙ හාහා පුරා කියලා රූප පෙට්ටියෙ හිටියා මෙ එකෙ රූප




Thursday, February 10, 2011

අන්දරෙ කාටූන් කතා සංග්‍රහය

ලංකාවෙ රූපවාහිනියක හදන කාටූන් ක්‍රමයට හදන පළමුවන කාටූන් කතා සංග්‍රහය


ඔන්න දුවෙ පුතෙ, අපෙ අන්දෙර! කාටූන් එකක් හැටියට ලගදීම රූපවාහිනියෙන් ඔයාලා හම්බෙන්න එනවා.
මෙක නිෂ්පාදනව අතුල රන්සිරිලාල් මාමා"
සජීවීකරණය කරන්නෙ
චරිත රණසිංහ
රුවන් පෙරෙරා
සුමුදු සදරුවන්
අයෙශ් රුශන්ත
ප්‍රබුද්ධි ෙකෟෂල්


තව විස්තර පස්සෙ කියන්නම්.....

Wednesday, February 9, 2011

වයර්ලස් විදුලිය !!

මේ දවස් වල වැලේ වැල් නෑ.... 
මහ ලොකුවට සරදියෙල් අයියට පොරොන්දු දීල ඕතර් පට්ටමක් ගත්තට ලියන්ඩ දේවල් ලොවෙත් නෑ.....  ඔහොම වේලි වේලි ඉද්දි තමයි මල්ලි පිස්සුවක් කෙලියෙ... 


මේක drafts වල ටික දවසක ඉඳන් තිබ්බ. ඒත් අරක ටිකක් හොඳයි වගෙ කියල හිතුන නිසා දැම්මා.  මට අමුතු ටෙක්නිකල් සීන් එකක් සෙට් වුනේ නෙට් එකෙන්... වයර්ලස් විදුලිය...... හිතාගන්ඩවත් පුළුවන්ද?? හැබැයි ඉතින් බොහො දෙනෙක් වැහිකාලෙට එන වයර්ලස් විදුලියට බයෙන්නෙ ඉන්නෙ ගහන හැට කෙබර වල හැටියට. එහෙම අනතුරුදායක සීන් එකකුත් නෙවෙයිලු මේක. 


ඔය අපි කවුරු කවුරුත් දන්න ඉන්ටෙල් එක තමයි ස්පොන්සර් කරල තියෙන, MIT(Massachusetts Institute of Technology ) කියන හාර්වර්ඩ් එකත් එක්ක විතරක් කොම්පිටිශන් එක තියන යුනිවර්සිටියෙන් කරපු රිසර්ච් එකක ප්‍රතිඵලයක්ලු.   wireless resonant energy link කියලා තමයි මේක ඉන්ටෙල් එක නම් කරල තියෙන්නෙ.  


මොනාද මොනාද විකාරයක් තිබ්බ කොයිල් එකක් ඇතුලෙන් 10  MHZ සිග්නල් එකක් යවලා මොන මොනාද කියලා. කොහෙද ඔවා තෙරෙන එකක්යැ....  මෙතනින් ගිහින් බලන්නකෝ pcworld article එකට


මම කල්පනා කළේ මේක ආපු දවසක කොහොම කොහොම විපරියාස වෙයිද කියල.... ෆෝන් කටු සාක්කු ඇතුලෙම, ලැප්ටොප් කටු බෑග් ඇතුලෙම තියල කස්ටිය චාජ් කොරගනී නේද ලොවෙත් නැතිවෙන්ඩ.  



විදුලිබල මණ්ඩලේ ඇත්තොන්ට රෙපෙයාර්, ගස් අයින් කිරිලි, කැපිලි නැතිවෙයි. ලොවෙත් නෑ කියලා කොලොම්පුරේ ඉඳලම ඩොටේ පොට්ස් වල කරන්ට් කපයි. ටෙලි කොමියුනිකේශන් ඉංජිනේරු මහත්තුරු මණ්ඩලේ වැඩට ගනී... හැබැයි අර මයිනර් ඉස්ටාප් එකට තමයි අවුල. නඩත්තු වැඩ අඩුයිනෙ. 


තව මොන මොන විපරියාස වෙයිද කියල කවුරු කවුරුත් දාමුද අදහසක්.  



හැබැයි ඉතින් හීන දකින එක නරකයි. පබ්ලික් එකට දෙන තත්වෙකට මේක හදන්ට අවුරුදු හය හතක් යයිලු. 


ආහ් තව දෙයක් ඉන්ටෙල් එකේ සයිට් pcworld එකට එකෙන් දීල තියන ලින්ක් එක බ්‍රෝකන්.. වැඩේ පටන් ගත්තු තැනම අතෑරලද දන්නෙ නෑ. 


*රූපෙ තියෙන්නෙ ඒ ටෙක්නොලොජිය නෙවෙයි මයෙ හිතේ. දාන්න එකක් නැතිවට දාපු එකක් *

Tuesday, February 8, 2011

අයියගෙම මල්ලිගෙන් ඇස්ලෙඩ ප්‍රතිකර්ම

හම්ම්ම්ම්..... තාත්තා අද ගෙදර ආවෙ ඇස්දෙක රතු කරගෙන, එළවගෙන ඇවිත් තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. නෑ එයා අමද්‍යපයි, බීල නෙවෙයි ඇස් රතු වෙලා තියෙන්නෙ. ඇස්ලෙඩ ! උදේ හොඳට ගෙදරින් ගියා, ඒත් ඉතින් වෙලාව තමයි නේද?

හරි කතාවට බහිමුකෝ, ඔන්න එන ගමන් දොස්තරවත් මීට් වෙලා මොකක්ද බෙහෙතකුත් අරන් ආවෙ, ඇහැට දාන එකක්.
ඔන්න ඔය සමන්පිච්ච වතුර හොඳයි කියනවනෙ ඔය ඇස්ලෙඩ වලට අම්මත් ඉතින් මල්ලිටත් ඇහෙන්ඩ ඔය කතාව කියලා වතුර භාජනේකට සමන්පිච්ච මල් ටිකක් දාල කෑම මේසෙ උඩින් තිබ්බයි කියමුකෝ.

ඔන්න තාත්තා සාලෙ සෙටියෙ පොඩි ඇලට් එකක් දාගෙන මල්ලිට කතා කළා.
"චූටි පුතා, අර බෙහෙත් එකෙන් බිංදුවක් දාන්ඩකෝ.... ඔය රාක්කෙ ඇති..."

හරි ඔහොම ටික වෙලාවක් ගියා. තාත්තට ටිකක් තද වෙලා වගේ කතාකරන්ඩ පටන් ගත්තා...
"බෙහෙත් ටිකක් දාන්න කීව , එහෙම වැඩක්වත් කරන්ඩ බැයිද? මොනා වෙලාද මන්ද ! " ඔහොම මල්ලිට බනින්ඩ පටන් ගත්තා...

මල්ලි කියාපි "ඇයි මම දැම්මෙ....."
යකෝ තාත්තගෙ ඇස්දෙක තාත්ත දන්නෙ නැතිවයැ...
"කොයි වෙලාවෙද ?"
"කියපු ගමන්මයි.."
තාත්ත උඩි බිම බල බල " පිස්සුද චූටියා, දැම්මෙ නෑනෙ. කොහෙටද දැම්මෙ..? "

මල්ලි ගත් කටටම "අර සමන් පිච්ච වතුර එකට...." කියාපි.....


කාට කාටත් කට උත්තර නෑ.... තාත්තා පැය බාගයක් විතර බෙහෙත් දානකල් ඇස් දෙක බරුගහගෙන බලන් ඉඳල... මූ අර වතුර භාජනේට බෙහෙත් දාල.....

කොහෙද අයියගෙම මල්ලිනෙ.......

අද දින අමු අමුවේ වුනු සිරා සීන් එකක් අම්මප.....

Monday, February 7, 2011

මේ සිංහල සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා නැත්තන් ඔයගොල්ලෝ ලොවෙත් නෑ

http://www.subasa.lk වෙබ් අඩවියෙන් තමා මේ විශිෂ්ට වැඩේ කරලා තියෙන්නේ!! මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කරපුවා ම එක ඉංග්‍රීසි වචන සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා!! මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන ක්‍ෂණිකව පරිවර්තනය කරනවා ..ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට නම් මේක මාර වැදගත්!!! හැබයි මේක වැඩ කරන්න firefox ..Thunderbird  වල විතරයි''' chrome වැඩ කරේ නෑ


ඒ කට්ටිය සොෆ්ට්වෙයා එක ගන හදුන්වලා තියෙන්නේ මෙහෙමයි


ඉන්ස්ටොල් කරලා සමනලයාගේ ලස්සන බලන්න කෝ
මෙනන බා ගන්න

සුදු වැද්දෙගෙ වැඩ

ඔන්න අදත් මම කලින් හදලා හංගලා තියපු ජිල්මාට් ටිකක් දැම්මා.
මෙව්වා හදලා තියෙන්නෙ
3D max® Adobe After Effects ® දෙකෙන්

රූපගත කරෙ ඩිජිටල් කැමරාවකින්...








මෙකෙ ඉන්නෙ අයියයි රිද්මික අයියයි!

තව හදපු එවා බලන්න මගෙ site එක

සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!!

අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා  පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය

උපුටා ගනීම ඩග්ලස් රෆල් in ruhunu jungles කෘතියෙනී

Sunday, February 6, 2011


ගුශාරිෂ් ජිල්මාට් !!!!

ඔන්න හාහා පුරා කියලා නමො විත්තියෙන් මම දාන පොස්ට් එක..( යට තියෙනවා මම හදපු එකක්! බලන්නෝ)

මම දැන් එළි කරන්න යන්නෙ මෙි ෆිල්ම් එකෙ උප්පරවැට්ටි ගැනයි.
මෙ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ප්‍රයිම් ෆොකස් කොම්පැනියෙන්
රිතික්ගේ මැජික් වැඩ ටික හදන්න 50 ක ගැන්සියකට මාස 04ක් ගිහින්
උප්පරවැට්ටි අංක 01
ගෙදර,,

මෙි ගෙදර බාගෙට බාගයක්ම CG (computer generated) සමහර තැන් හදන්න මායා පාවිච්චි කරලා තියෙනවා

උප්පරවැට්ටි අංක 02
මැස්සා..
ෆිල්ම් එක පටන් ගනිද්දි කොහෙවත් නැති මැස්සෙක් අැවිත් රිතික්ගෙ නහයේ වහනවා ( සුවර් එකටම රිතික් නාලා නෑ ). එන හදන්න මෙි අය සැහෙන්න ගේමක් දිලා තියෙනවා
(මැස්සට රගපාන්න උගන්නලා).මොකද මැස්සගෙයි රිතික්ගෙයි චලනයන් එක වගෙ තියෙන්න ඔනෙ හින්දා.!
මුලින්ම මැස්සෙක් අල්ලලා උගෙ (පුදිගලිකත්වයට බාදා කරලා!) චලනයන් අධ්‍යනය කරලා.ඊට පස්සෙ රිතික්ට කිවලු +නහයේ මැස්සෙක් වහලා ඉන්නෙ එහෙම හිතාගෙන රගන්න කීවලු,රිතිකුත් හා කීවලු.
පස්සේ රිතික්ගෙ ෂොට් එක අරන් එක උඩ CG මැස්සා හැදුවලු.මෙක කරද්දි රිතික්ගෙ අැසුයි CG මැස්සායි හරියට සෙට් වෙනවද බලන්නත් ඔන....!

උප්පරවැට්ටි අංක 03
බෝල සිංදුව
එකෙ සමහර තැන් වල බෝලෙ CG කරාලු. අර බෙලේ උඩ කැරකෙන එක CG !
රිතික්ව green screen එකක , කොල පාට කැරකෙන මෙිසක කරකවලා. ඊට පස්සෙ
CG බොලේ දාලා හදලා

.

උප්පරවැට්ටි අංක 04

ඉටිපන්දම
රිතික්ට නිමපු ඉටිපන්දමක් දිලා දැල්ල හදලා තියෙන්නෙ.

උප්පරවැට්ටි අංක 05
බෙල්ල ගැලවිම

රිති
ක් කෙල්ලගෙ බෙල්ල ගලවනවා මැජික් වලින්...
එක කරන්නෙ මෙහෙමයි ( බෙල්ල කපලා!!!)
රූපෙ තියෙන විදියට පෙට්ටිය අැතුලෙ motion tracking point එකක් තියලා motion track කරගන්නවා.
සීන් එකෙන් කෙල්ලගෙ මූණ මකනවා
කෙල්ලව 3ඩි හදලා එකට එකතු කරනවා

උප්පරවැට්ටි අංක 06 + 07
හොර කාසි + කොල කෑලි

රගපාන අයට තියෙන්නෙ සීන් එක සිරාවට වෙනවා වගෙ රගපාන්න. ඉතුරු සේරම (computer generated)!!

ඔන්න මම ATI එකෙ හදපු එකක් දානවා.. මෙකෙ නළුවාගෙ නම රවිදු (දිගා)
(මටත් මැජික් පුලුවන්,තව වැඩ තියනවා...)




මෙහෙමයි විභාග ලියන්න ඔනේ











පිස්සෝ 3 දෙනා ගේ කතාව

ඔන්න පිස්සෝ 3 දෙනෙක් හිටියා ලු!!! දවසක් රෑ 12 විතර ඔන්න එක පිස්සෙක් හොදටම නිදිලු!! අනිත් එවුන් දෙන්න ඇහරලා!! ඇහරලා හිටපු එකෙක් කිව්වා ලු !!
අඩේ අපි මූට ෆන් වැඩක් කරමු!! මුගේ බෙල්ල කපලා අපි හංගමු ...එතකොට මූ හෙට උදේ නැගිටලා හොයයි නේ!!! හැබයි මූ හෙට උදේට හොයද්දි උඔ උට කියන්න එපා මම තමා කපලා හංගුවේ කියලා
 හික්ස්

Saturday, February 5, 2011

වෙනත් කාන්තාවන් ඇසුරු කල සැමියාට බිරිදගෙන් තෑගී

හා හා බලාගෙනයි තහනම් ගහේ ගෙඩි කන්න එපා!!! සුද්දෙක් කට කහනවට මෙහෙම කියලා තියනවා ලු “Nobody ever did, or ever will, escape the consequences of his choices.”