Monday, April 4, 2011

කවුරුහරි මේ ප්‍රශ්න ටිකට උත්තර ටිකක් දෙනවාද? දන්නේ නෑති හන්දා අහන්නේ..

  1. semester එකකට දවස් හෝ මාස කීයක් තියනවාද?
  2. සෙමිස්ටර් එකකට එක්සෑම් කීයක් තියනවාද?
  3. මෙඩිකල් ෆෑකල්ටි එකේ 1සෙමිස්ටෙර් එකේ උගන්නනේ මොනවාද?
  4. සෙමිස්ටර් ෆේල් වෙනවා කියලා දෙයක් තියනවාද?
  5. වාචික පරීක්ශන තියෙනවාද?
  6. ACT 16 කියන්නේ මොකක් ද?
  7. MD එකෙයි MBBS වෙනසක් තියනවාද?
උගත් කවුරු හරි ඉන්නවා නම් මේ ප්‍රශන් ටිකට උත්තර සපයන්න