- මිනිග්ගජ්ජු - මිනිසා
- මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
- හූරා - මහත්තයා
- නෑනී - මහත්මිය
- අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
- කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
- බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
- කපුවලැත්තෝ - හාමුදුරුවෝ
- අප්පිලැත්තෝ - පියා
- අම්මිලැත්තෝ - මව
- සනුහරේ - පරම්පරාව
- මචනලැත්තෝ - මස්සිනා
- පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
- වන්නි කුඩු - කුරහන් පිටි
- වන්නි කැට - තලප
- දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
- කිරි ගෙජ්ජ - පොල්
- බිත්තරතෙන - බිත්තර
- ගයිගැට - පුවක්
- පැණි ඇට පොජ්ජ - සීනී
මරු........... :D
ReplyDeleteදෙවන කොටස බලාපොරොත්තු වන්න සෝරෝ සහෝ
ReplyDeleteme blog ekath waddek ge!
ReplyDeleteමේ ඇත්තෝ හොදා
ReplyDeleteමරුනේ අප්පා
ReplyDeleteමරු ඈ.
ReplyDeleteගොඩක් කල් පොජ්ජ මන්දු කොරලා බ්ලොග් පොජ්ජ ලියා දමන්ට හිත් ලෑව එකත් මාම කැච්චක් හොදමයි !!!!
ඉතුරු ටිකත් බලලම කොමෙන්ට් එකක් දෙන්නම්
ReplyDeleteමේ ඇත්තන්ට ගම් පොජ්ජ මතක් වුණා මේ ලිපි පොජ්ජ බලාලා..අපේ ගම් පොජ්ජේ බාසාව නොවැ....
ReplyDeleteඅනිත් එකත් දාහල්ලකෝ ඕං අපිටත් බලන්ට..ආසාවේ බෑ හිත් පොජ්ජ නලියනවා බාසාව ඉගෙන ගන්ට ඕං...
ඔන්න උඹගේ පස්සෙන් පන්නන්නෝ අර්ද ශතකෙ ගැහුවෙ මං
ReplyDeleteදුන්නට කියන්නේ කොහොමද?
ReplyDeleteLol
ReplyDelete