මම නෑවතිලා ඉන්න තෑන ඉදලා ඉස්කෝලෙට බස් හෝල්ට් 3 ක් හතරක දුරක් ඈති..ඈවිදගෙනත් යන්න පුලුවන් .. උදේ 9 ලෙක්චස් තියනවා නම් ඉතින් 8 30 නෑගිට්ටම 9 වෙලාවට ඉන්න බෑ නේ... වීනාඩි 7 කට වඩා පරක්කු උනොත් එදාට අව්ටෙන්ඩන්ස් නෑ... ඈටෙන්ඩන්ස් නෑත්තම් ක්ලාස් ඈක්ටිවිටි නෑ.. සෙමිස්ට් එන්ඩ් විබාගේ ආබාගේ වෙනවා.. එක හන්දා ක්ලාස් කට් නොකල යුතුයි... හරි බස් කතාව...
මෙහේ බස් වල කොන්දෝ නෑ.. ටිකට් මෑශින් තමා තියෙන්නේ...ඉතින් මෙහෙ ඉන්න උඩරට ( ඉන්දියන් ) සහ මෙ රටෙ එඋනුත් අපෙ රටේ එවුන්ත් බස් වල යන්නෙ හොරෙන්... බස් එකේ ඔන දුරක් යන්න යන්නෙ තත්‍රි 50 (සත 50 වගේ මෙහෙ එඋන් ට ) එත් රුපියල් වලින් ගත්තාම එක රුපියල් 35 ක් ඉතින් හොඩක් එඋන් යන්නෙ හොරෙන්...
අම්මට සිරි අද 10 මෙම්බ්‍රෙන් පිසික්ස්විබාගෙ 9 30 ට විතට ලෑස්ති වෙලා මමයි යලුවෙකුයි බස් එකට ගොඩ උනා.. මම උගෙන් ඈහුවා අද හොරෙන් යන් ද කියලා... එකා කිව්වා චා බන් ටිකට් ගමු කියලා.. ඉතින් මමයි උයි ටිකට් ගත්තා. අම්මෙ මෙන්නෙ ඊලග හොල්ට් එකේ කහ පාට ඈදගත්ත ටික්කෙක් ඉන්නවා. නෑග්ගෙ නෑඩ්ඩ ඒ වෙලාවට ටිකට් මෑසින් එක මාර බිසී... හික්ස්.. අම්මෙ කොහොමද ටිකට් නෑතුව ගියා නම්... එතකොට ( කර්තුලි ආරා ... බොදිශි ) බාශාව තෙරෙන්නෙ නෑ සමාවන්න කියලා තමා කියන්න වෙන්නෙ... මෙහෙ එඋන් අපි උඩරට ( ඉන්දියන් ) කියලා හිතාගෙන ඉන්නෙ
මෙහෙ එඋන් උඩ රට එඋන් ට පොඩ්ඩක් වත් කෑමති නෑ... ල0කාවෙ එඋන්ට කෑමති... එත් ඉතින් ල0කාවෙ කියලා බෝඩ් එල්ල ගෙන ඉන්නද?/ මුන් හිතන්නෙ අපි උඩ රට කියලා.. එක හන්දා බස් එකෙ නෙවේ කොහේ හරි බොක වෑඩක් කරොත් කේස් දානවා.. අපේ රටෙ එඋන් හොද වෑඩක් කරලා කියන්නෙ ල0කාවෙ.. කියලා බොක වෑඩ කරලා කියන්නෙ ඉන්දියාවේ කියලා.. හික්ස්.. මෙහේ ඉන්න ප්‍රොෆා ලත් උඩ රට එඋන් ට කෑමති නෑ.. පව් අප්පා