මෙම ශාකයේ රසායනික වර්ග 400 ක් පමණ තියනවා ලු.. එයින් ප්‍රදාන වන්නේ ටී.එච්.සී කියන රසායනික ඩ්‍රව්ය delta-9-tetrahydrocannabinol (THC)...thc අපේ මොලයේ තාවකාලික මතකය සමග ක්‍රියා කරයි
THC හන්දා ලු කට්ටිය පාවෙන්නේ!! වෙලාව යන්නේ නෑ වගේ තේරෙන්නේ!! හිනායන්නේ... හික්ස්.. ඔය රසායනික සීන් එක හන්දා ලු!!
උඩ තියන පින්තූර ටික ගත්තේ කඩ්ඩ බ්ලොග් එකකින් කමක් නෑ නේ
අර ..අර ..අර අරවා...වා . ඇත්තමද ?
ReplyDeleteසූත්ති....
ReplyDeleteදුකේ බෑ ඕයි........
ඕව වලට පුරුදු වෙන්න හොද නෑ. සූස්ති ගහපුවාම කට්ටිය කන්නමයි හොයන්නේ. ඒ මොකද දන්නෙ නැද්ද මලේ ?
ReplyDelete@මධුරංග ..සූස්ති ගුනේ ගෙන් අහලා බලන්න හික්ස්...
ReplyDelete@හිස් අහස ..ඈත්ත කියලා හිතනවා අයියා
@Gayan Kalhara ..තණ මල්විලෙ ප්‍රොඩක්ශන් හික්ස්
ආසාවෙ බෑ බං.පරණ මතක එහෙමම අළුත් උනා.
ReplyDeleteවැඩක් නෑ කියලා...... කාලෙකින් එකක් ගහන්න බැරි උනා.....
ReplyDeleteඇක්කා.. මත් ඔවා අරන් තියෙන්නවා නැත්තේම නැ :D. අපෝ.. ඇක්කා..
ReplyDeleteආසාවේ බෑ දෑක්කම...එල මචෝ,
ReplyDeletemath ganja walin tel hadanna hati danna gihin nawathuwa
ReplyDeleteEla
ReplyDelete