Sunday, June 5, 2011

දෙන්න බලන්න අදහසක්....ජීව්තේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද??

ඔබේ පුන්චි වටිනා අදහස මට වෑදගත් වේවි...


3 comments:

  1. ජිවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ කාටත් කරදරයක් නැතුව හිතේ සතුටින් ජීවත් වෙන එකට තමයි. සල්ලි ගොඩක් නැති උනත් ලුනුයි බතුයි හරි කාලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි ජීවිතේ කියලා කියන්නේ.

    තව එක දෙයක් සල්ලි මත්තේ ජීවිතයක් හොයන්න බෑ. ජීවිතේ සල්ලිම කියලා හිතන අයගේ සතුට ගොඩක් ඈතයි. සල්ලිම හොයනකොට වහල්ලු වගේ වැඩ කරන්න වෙනවා.

    රස්සාවක් කරන්න හිතේ සතුටින් ජීවත් වෙන්න විතරක් සල්ලි හොයන්න. සල්ලි වෙනුවෙන් ජීවත් වෙන්න එපා.

    ඒ වගේම ජීවිතය හරිම කෙටියි. අපට දුක් වෙන්න අඩන්න තරහා වෙන්න කාලයක් නෑ. ඒ නිසා හැමෝ එක්කම සතුටින් ඉන්න. හැමෝ එක්කම හිනාවෙලා කතා කරන්න. දුක් විද විද අවුරුදු සීයක් ඉන්නවට වඩා සතුටින් එක අවුරුද්දක් ජීවත් වෙන එක වටිනවා.

    ඒ වගේම තමා රටට ආගමට සමාජයට සේවයක් කරලා මැරෙන්න වග බලා ගන්න ඕනේ. ඒක තමයි සිංහලයෙකුගේ යුතුකම.

    ReplyDelete
  2. මධු සහෝගේ කියමනට එකඟයි... කැමති නම් මේකත් කියවලා අදහසක් ගන්න.

    http://chathucn.blogspot.com/2011/03/blog-post_15.html

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්