Monday, February 7, 2011

සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!!

අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා  පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය

උපුටා ගනීම ඩග්ලස් රෆල් in ruhunu jungles කෘතියෙනී

19 comments:

  1. එලකිරි වෙබ් අඩවියේ පොස්ට් එකක් දක්කා මම
    කළුනික ශාකයේ විද්‍යාත්මක නාමය දන්න කෙනෙක් ඉන්නවද? කියලා
    http://www.elakiri.com/forum/showthread.php?t=662891
    එකේ මරු මරු උත්තර තිබ්බා!! ලොල්
    1. Black NikaZ
    2.kalunika kiyanna monawada
    3.කල්වා නිකාස්
    4. Blackiya nikastiya


    මරු නම් ටික අප්පා!! සිරවට දන්න කෙනෙක් ඉන්නවා නම් පෝස්ට් කරන්න කෝ

    ReplyDelete
  2. සරදියෙල්ම ඉන්න එපැයි කලු නික හොයා ගන්න

    ReplyDelete
  3. නියමයි නේ. ඔන්න අද ඉදන් කුරුලු කූඩු වලට ෂොට් එක දෙන්න ඕනේ.වැරදිලාවත් කලුනික කෑලක් ලැබුනොත් කාට කියන්නද !!!!!
    විද්‍යාත්මක නාම
    (1) තුත්තිරි - සරමේස් ඇමේනියාස්
    (2) කැන්ද - හැලපේස් ඔතානියාස්

    ReplyDelete
  4. එහනං ඇටිකුකුල් කූඩුවක් හොයාපියෝ. මට තරහ කාරයො එමටයි

    ReplyDelete
  5. mathath ekak mehe kala na kapala moratu patawala

    ReplyDelete
  6. මම අහපු කතාවක්:
    ඉස්සර රේඩියෝවේ ගියා ප්‍රෝග්‍රෑම් 1ක් ප්‍රිස්ද්ධ නිලියක් තමා නිවේදන කටයුතු කලේ මට නම නම් මතක නෑ එයා එදා ප්‍රශ්නේ විදියට අහල තියෙන්නේ කලුනික හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් දිගටහරහට මිනිස්සු ද්‍රරකතන ඇමතුම් දිදි උත්තර කියන්න පටන් ගත්තාලු.

    එක පොරක් දුරකථන ඇමතුම අරගෙන අක්කේ මම උත්තරේ දන්නවා කියන්නද කයලා ඇහවාලු නිවේදිකාවත් කිව්වාලු හරි කියන්න කියලා.

    අනේ මට ලැජ්ජයි අක්කේ කිය කිය මූ ඇඔරෙනවාලු විහිලුවට ගත්ත නිවේදිකාවත් එක එක කිය කිය කියන්න ඇවිටිලි කලා ලු දෙතුන් පාරක්.

    ඕන්න එහෙනම් මම කියනවා කියලා කිව්වලු.
    හරි දැන්වත් කියන්න කලුනික තියෙන්නේ කොහේද කියලා නිවේදිකාව ආයෙත් අහුවාලු.

    දුරකථනයේ හිටපු පොර කිව්වාලු අක්කාගේ ගවුම උස්සලා බලන්න කියලා.
    එදා ඒ වැඩසටහනෙන් පස්සේ ඒ නිවේදිකාව නිවේදන කටයුතු වලින් අයින් වුනාලු.

    දුරකතන ඇමතුම් සම්බන්ධ කිරීමේදි ඇමතුම දෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට එදායින් පස්සේ පටන්ගත්තාලු ලංකාවේ.

    ReplyDelete
  7. @Anonymous අඩේ උඹත් බ්ලොග් එකක් ලියපන් කෝ!! ඔය තියෙන්නේ කතා!! හික්ස්

    ReplyDelete
  8. මම අහල තියෙන කතාව ටිකක් වෙනස්. ඒකෙදි ඇටිකුකුලු කූඩුව හොයාගෙන පැටියගෙ කකුලෙ බඳින්න ඕනලු රත්ත්‍රන් පාට නූලක්. එතකොට ඒක ගලවගන්න මහ එකා ගේනවලු කලුනික කෑල්ලක්.
    ඔය වගේම කතාවක් තමයි නරි අඟ ගැන තියෙන්නෙත්.

    ReplyDelete
  9. මේ සීන් එක තිබ්බේ වන සතුන් මැද සත් වසක් පොතේ!!!

    ReplyDelete
  10. මචන් සිරසේ එක පාරක් ඔකට උත්තරේ කිව්ව, එකෙ වැඩකරපු අක්කි කෙනෙක්ගෙ අහවල් තැන තියෙනවලු, නම දන්නව, කියන්න බෑ, මොකද අපිට වාතයක් ගියත් අතුරුදන් වෙන කාලයක්නෙ නේද? හික්, නිකන් ඉල්ලගෙන ...කේ තියාගන්න ඕනි නෑනේ මචෝ, උම්බටනම් හැන්ගෙන්න උතුවන්කන්ද හරි තියෙනව. එල මචෝ අම්මප ලබුනොත් මුද්දක් හදල මාරුවෙන් මාරුවට දගෙනවත් ඉමු,එතකොට අර අක්කිගෙ නම කියන්නම්. මොකද හැමොටම කියල කඩෙන් ගන්නද කළුනික

    ReplyDelete
  11. අපි කියන්නේ ඇටි කුබ්බා ! දෙන්නම එකම සතානේද ? එහෙමනං වත්තට එන ඇටිකුබ්බව ෆලෝකරලා උගේ කැදැල්ල හොයාගෙන . කලුනිකේ හොයාගන්න ඕන ...

    පට්ට පට්ට ..

    ReplyDelete
  12. අනේ පව් අර අහින්සක ඇටි කුකුලගෙ කූඩුව නැතිවෙන පොටක් තමයි මේක. ඔච්චරම වෙඩි වදිනවට බය නම් ඉතින් බොඩි ආමර් එකක් ඇඳගෙන ඉන්නයි තියෙන්නෙ. සත්තුන්ට වද දෙන්නෙ නැතුව...

    ReplyDelete
  13. තාරා පීප්පිගේ කතාවත් ඇත්ත!! ඇටි කුකුලෝ පව්

    ReplyDelete
  14. ව්හිළුවක් කියල හිතන්න එපා .කළු නික පලයක්‌ ඕනේනම් මව අමතන්න .හබි හැමෝටම බෑ .මොකද අපේ ගෙදරත් එකී තියෙන්නේ .මම ඕනේනම් එකේ පොටෝ එකක් දැන්නම්.එකේ අත්තක් අරන් ගිහින් පල කරගන්න එකයි ඇත්තේ

    ReplyDelete
  15. Kalunika tiyanawa 200,000/= onakattiya call me 0752500012

    ReplyDelete
  16. Kalunika thiyanawa onakttiya call karnda 200,000/= call me 0752500012

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්