- semester එකකට දවස් හෝ මාස කීයක් තියනවාද?
- සෙමිස්ටර් එකකට එක්සෑම් කීයක් තියනවාද?
- මෙඩිකල් ෆෑකල්ටි එකේ 1සෙමිස්ටෙර් එකේ උගන්නනේ මොනවාද?
- සෙමිස්ටර් ෆේල් වෙනවා කියලා දෙයක් තියනවාද?
- වාචික පරීක්ශන තියෙනවාද?
- ACT 16 කියන්නේ මොකක් ද?
- MD එකෙයි MBBS වෙනසක් තියනවාද?
ලංකාවේ කැම්පස් වල විදිහට නම් (සමහර රටවල් වල තියෙන ස්ටෑන්ඩඩ් එකත් මේකමද කොහෙද )
ReplyDelete(1) සෙමෙස්ටර් එකකට සති පහලොවක් තිබේ. දහසය වන සතියේ ස්ටඩි ලීව්. දා හත් වන සතියේ එග්සෑම් හෙවත් මාරක අපලය වේ.
(2) සෙමෙස්ටර් එකකට එග්සෑම් දෙකකි. එකක් මිස් එක වන අතර එය සති අටකින්ද එනික එන්ඩ් එක වන අතර එක සෙමෙස්ටර් එකේ දා හත්වන සතියේ ද බල පැවැත් වේ.
(3) ඒක නම් දන්නේ නෑ. මම මෙඩිකල් නොවෙමි. මෙඩිකල් ෆැකල්ටි වල තියෙන්නේ මොඩියුල් කියලා ජාතියක්.
ReplyDelete(4) එහෙම දෙයක් නැත. එක සෙමෙස්ටර් එකක සබ්ජෙක්ට් එකක් ෆේල් උනොත් අනෙත් සෙමෙස්ටර් එකේ ඒක පාස් වෙන්න වෙනවා. (ජූනියර් බැච් එකට උගන්වන අවස්තාවේ එයාලගේ ලෙක්චර්ස් ගිහින් සබ්ජෙක්ට් එක ගොඩ දාන්න වෙනවා). ප්‍රි රික්වෙස්ට් සබ්ජෙක්ට් එකක් ෆේ උනොත් ඊට අදාල වන අනිත් සබ්ජෙක්ට් කරන්න දෙන්නේ නෑ.
(5) වාචික පරික්ශන හෙවත් වයිවා කියන්නේ එපාම කරපු මගුලකි. කොටින්ම එය ඉන්ටර්විව් එකකි. සර් හෝ අදාල ඉන්ස්ට්‍රක්ටර් ඉදිරියේ ප්‍රශ්න වලට පිලිතුරු දිය යුතුය.
බොහෝම ඉස්තූති සහෝදරයා :ඩී
ReplyDelete(6) මේක නම් අපේ පනතක් නෙමේද කොහෙද
ReplyDelete(7) MBBS - bachelor of medicine bachelor of surgery ඒක ඇරෙන්න වැඩි යමක් දන්නේ නෑ.
අතිරේක දැනුමට -
සති පහලොව සෙමෙස්ටර් එකයි
සෙම්ස්ටර් දෙක අධ්‍යන වසරයි
අධ්‍යන වසර හතර ඩිග්‍රි එකයි
(වසර හතර හෝ පහ)
ලංකාවේ ක්‍රමයට ප්‍රොපර් බැච් එක එක්ක අවුට් නොවුනොත් උපාදියේ මෙන්ම තමන්ගේද ගෞරවය එනම් Bsc. (hons) නැති වේ.
----------------
නිවැරදි කිරීමක්
(2) මිස් නොව මිඩ් (mid) වේ.
මිඩ් - mid semester Examination
එන්ඩ් - end semester examination
ලෙක්චස් කට් කරොත් මොකද වෙන්නේ..
ReplyDeleteලෙක්චස් උයි ක්ලාස් කියලා දෙකක් තියනවාද?
මේ සියල්ලම හොදින් කරගෙන කලට වෙලාවට අවුට් වෙන්න වරම් ලැබෙන්න කියලා එක සිතින්ම පතමි
ReplyDeleteමෙහෙම කියන මා ද තවම අවුට් වී නැත. ඇඩ්මිශන් ගන්න එක තීරනය කරන්නේ අපි උවද අවුට් වෙන එක තීරනය කරන්නේ ලෙක්චර්ස් ලා වේ. එබැවින් එවුන්ව ශේප් එකේ තියාගෙන යන්න. වැඩිය කැපී පෙනෙන්න යන්න එපා. එවිට කපී නොපෙනී යයි. !!!!
තිබේ. ලෙක්චර්ස් කියන්නේ මුලු බැච් එකම එකට දාගෙන කරන දේශනා වලට වේ.
ReplyDeleteක්ලාස් කියන්නේ බැච් එක විස්සක හෝ තිහක කෑලි වලට කඩා පොඩි පොඩි ලෙක්චර් හෝල් වල තිබෙන දේශන වේ. මේවා බොහෝ විට ටියුට් සාකච්චා කිරීමට යොදා ගනී
ලෙක්චර් කට් කිරීම විභාග තහනම් වීමට හේතුවක් බැවින් කට් නොකරන්න. සමහරු නම් ලෙක්චර් එකේ සයින් (signature) ගනී. සියයට අසූව නැති වූ විට කෙල වේ. සර්ගේ පශ්චාට් පැත්තට වැද හෝ මෙඩිකල් එකක් මගින් ගොඩ දමා ගැනීමට සිදුවේ
මෙන්න දැන් ලැබුන පුවතක් !!!!!
ReplyDeleteMD කියන්නේ මහාචාර්ය කෙනෙකු තරම් සුදුස්සෙක් වීමට අවශ්‍ය කරන විභාගයකි.
එම් බී බී එස් කියන්නේ මෙඩිකල් සිසුවෙකුට ලැබෙන පලමු උපාධිය වේ.
මහාචාර්ය හෝ ආචාර්ය කෙනෙකු වීමට අවශ්‍ය නොවේ නම් එම් බී බී එස් ගොඩ දමාගෙන ලංකාවට වර !!!!
බ්‍රේකින් නිව්ස් !!!!
ReplyDeleteMD - Doctor of medicine !!!
නෑවතත් ඉස්තූති සහෝදරයා...මා දෑනුවත් කරාට ...
ReplyDeleteඔව් ඔව් මම ඒ එම්.ඩී MD - Doctor of medicine !!! එක ගෑන තමා ඈහුවේ.....
ACT16 යනු පිටරට විශ්ව විද්‍යාලයකින් වද්‍ය විද්‍යාව සදහා උපාධිය ලබාගෙන මෙරටට පැමින මෙහිදි සීමාවාසික කාලය හා වද්‍ය වරයකු ලෙස සේවය කිරීමට පෙර සමත් විය යුතු විභාගය හදුන්වන පනතයි
ReplyDeleteact 16 කියන්ෙන් පිටරටකදි ෙවෙදයවරයෙක් වෙච්ච කෙනෙක් මෙහෙදි දෙන්න ඔන විභාගය පවත්වන පනත
ReplyDelete1 st semester ඒකෙ සාමාන්යෙන් Anatomy biology Latin First aid medical informatics Physics, Biochemistry වගෙ දෙවල් උගන්නනවා
MD ඒකකදි අවසානයෙ ඒක කොටසක් විෙශෂෙයන් උගන්නනවා(ex:Cardiology neurology) හැබැයි ඒක specialist කෙනෙක්ට සමාන වෙන් නැහැ
1) Term එකක් ගොඩක් වෙලාවට සති 10 යි
ReplyDelete2) සමහර ඒවගේ එකයි සමහර් ඒවගේ හතර පහත් වැටෙයි
3) 1 st term එකේ ගොඩක් වෙලාවත උගන්නන්නේ Anatomy , Biochemistry Physiology තව Embryology, Histology , Genetics පොඩ්ඩක් තියෙනවා
4) Semister Fail~ Module Repeat වීම කියා දෙයක් තිබේ
5) ඕනෑතරම් තිබේ
6) පිටරට උපාධිධාරීන්ට ලංකාවෙ වෙද වෘත්තියේ යෙදීමට අවශ්‍ය කඩ ඉම් විභාග ගැන කියවෙන පනතක්
7) ඔව්
MD equivalent to PhD in medicine
ReplyDeleteMD ෙවෙදය විද්යාවෙදි PhD ඒකකට සමාන වෙන්නැහැ.මම කරන්නෙත් MD ඒකක්
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Bachelor_of_Medicine,_Bachelor_of_Surgery
Biochemistry Physiology තව Embryology, Histology , Genetics ...එහෙම 1ස්ට් සෙමිස්ටර් එකේම උගන්නනවාද? ෆිසික්ස් කියන්නේ මෙම්බ්‍රේන් ෆිසික්ස් ද? ඉස්තූති හෑමෝටම මාව දෑනුවත් කරාට
ReplyDeleteමුල් ප්‍රශ්න 6 ට උත්තර ඔයාට ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඒත් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ නම් ගොඩක් වෛද්‍ය ශිෂ්‍යයොත් දන්නේ නෑ. මට මේ ලඟකදි ඕන වෙලා ගොඩක් අයගෙන අහල තමයි MD එකෙයි MBBS එකෙයි වෙනස හොයාගත්තේ. මම හොයාගත්ත දේවල් පහල කියවන්න. (Note:මම වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නොවෙමි.)
ReplyDeleteMBBS සහ MD උපාධි වල අර්ථකතන රටවල් අනුව වෙනස්.
ඇමරිකානු ක්‍රමය:
US වල සිසුවෙකුට ගන්න පුළුවන් මූලික වෛද්‍ය උපාධිය තමයි MD එක. ඒක බොහෝවිට අවු. 4 ක උපාධියක්. US වෛද්‍යවිද්‍යාල වල MBBS කියල එකක් නෑ. MD එක conversion degree එකක් විදියටත් හදාරන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍ය නොවන වෙනත් අංශයකින් උපාධියක් තියෙන කෙනෙකුට MD එකක් කරලා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් US වලදි.
යුරෝපීය ක්‍රමය (ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල බොහෝ දුරට මෙම ක්‍රමයට බරයි):
UK හා යුරෝපීය ක්‍රමයේ විශ්වවිද්‍යාල වල (ශ්‍රී ලංකාව ඇතුළුව) දෙන මූලිකම වෛද්‍ය උපාධිය MBBS. ඒක බොහෝවිට අවුරුදු 5 හෝ ඊට වැඩි කාලයක් තිස්සේ දිවෙනවා. UK වල MD කියන්නේ MBBS එකක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් පශ්චාත් උපාධියක්. හරියට PhD එකක් වගේ.
MBBS එකක් තියෙන කෙනෙකුට US රටක වැඩ කරන්න ඕනනම් එයාට MD කෙනෙක් විදියට එහේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
ඔය දෙකෙන් කෝක තිබුණත් ලංකාවේ දොස්තර කෙනෙක් විදියට වැඩ කරන්න හැකියාව තියෙනවා (දැනට). හැබැයි ඔයා උපාධිය ලැබුවේ වෙන රටකින් නම් Act 16 විභාගය කරන්න ඕන. රුසියාවේ, ලැට්වියාවේ එහෙම ශ්‍රී ලාංකික සිසුවො ඉගෙන ගන්නෙ MD වලට. චීනේ, බංග්ලාදේශෙ, එංගලන්තේ ඉන්න අය ගොඩක් වෙලාවට MBBS වලට ඉගෙන ගන්නවා.
මම "අහලා" තියෙන විදියට නම්, MBBS එකක් කරන කෙනෙකුට MD එකක් කරන කෙනෙකුට වඩා ප්‍රායෝගික දැනුම වැඩි වශයෙන් ලැබෙනවා Surgery අංශයෙන් එහෙම. MBBS එකකට ගතවන අවුරුදු ගාණත් වැඩි ඒකලු.
මම ඔවා දන්නේ නැත.
ReplyDeleteබාගදා මධු අයියා කීවා හරි විය හැක.
කෙසෙ හො අත පය 4 රැකගෙන වර.
පිකටින්, උද්ඝොශන ඒහෙම කරලා ලංකාවෙ නම රැකපන්
Oh!!!!
ReplyDelete