Wednesday, May 25, 2011

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දෑම්මේ නෑ....හෙට කෙම මිඩ් ටර්ම් උත් තියනවා.... කමක් නෑ

මාර්තු වලින් පස්සේ හරියට බ්ලොග් ලිපියක් දාන්නත් බෑරි උනා අප්පා.. මම දන්නවා මේකේ මොඩ ජොක් තියෙන්නේ ඒ ත් ඉතින් මේ ලොකේ මොක්ක් හරි බලන්න ඈති නේ මම මොකද ගොන් පොස්ට් දාන්නේ නෑත්තේ කියලා... 
දෑන් මම නෑවතිලා ඉන්න තෑන තව යාලුවෝ 3 දෙනෙක් ඉන්නවා...  ඉතින් හරි ආතල් අප්පා.. උයාගෙන නේ කන්න ඔනේ.. දෑන් තමා ඉතින් අම්මාගේ කෑම වල අගේ දෑනෙන්නේ... උයාගන්න බෑරි උන දවසට කඩෙන් කන්න ගිහිල්ලා මාසේ වියදම ඉවර වේගන යනවා වගේ තේරුනාම තමා.. ඉතින් ල 0 කාව හොදයි යකෝ.. මොන එක කහනවාටද අපි මෙහෙට අවේ කියාල ඉතින් හිතෙනවා.. කරන්න දෙයක් නෑ.... අවුරුද 6 කට්ට කන්න වෙනවා...... 
ඔන්න ඉතින් යාලුවොත් එක්ක ඉද්දි ඉතින් පට්ට අතල් .. එක එකා එකෑක වෙලාවටනේ ඉතින් පාඩම් කරන්නේ.... ...එකෙක් ඔන්න ඈනටොමි හොදට පාඩම් කරලා.. නිදි ඔන්න .. මමයි තව එකෙකුයි ඈහෑරලා... මෙන්න .. නිදාගෙන හිටපු එකා .. මොස්ට් ඈන්ටීරිය පාර්ට් ඔෆ් ද වර්ටිබල්$$$$$$%%^^^^....... කියලා අයේ නිදා ගත්තා..  බුහහාඅහහහහහහ මූ ඈනටොමි හිනයක් දෑකලා.. හිනෙන් කියවනවා.... ඈයි තව එකෙක් දවස් 2ක් 3 ක් විතර නිදා ගන්නේ නෑතිව පිස්සෙක් වගේ පාරේ යනවා.. තෝන්තු වෙලා උට.... හික්ස්.. අනේ මේ..........මම යනවා
එල කිරි ෆුල් ෆිට් එකක් ආවා.. නිදිමත ගියා.... පාඩම් කරන්න.. ඔනේ......දෑක්කා නේ බ්ලොග් ලියන එකේ වාසිය.... නිදි මත යනවා

2 comments:

  1. නියමයි මල්ලි කොහොමහරි පාඩම් කරලා විභාග ගොඩ දාගනින්. එච්චරයි අපට ඕනේ. ඒකට මේ බ්ලොග් අඩවි වල සහය ගන්න පුලුවන් නම් ඒකත් ගනින්.

    කම්මැලි වෙලාවක මේ පැත්තට ඇවිත් කතාවක් දෙකක් කියවලා ඉදින්.

    පෝස්ට් එකක් ගොන් ද නැද්ද කියලා අපි තීරණය කරන්නම්. උබට තියෙන්නේ ලියන්න විතරයි.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්