Friday, May 27, 2011

අම්මාට දෙදා සහ තාත්තාට මමා කීම

එ0ගලන්තේ කොඩියම කොටු හතරෙම රතු තරු 4 දාලා තියන රට ගෑන තමා මේ කතාව කියන්න යන්නේ.. සරාත් දෑන් ඉන්නේ ඔය කියන රටේ තමා.. ඒ රටේ ඉන්න මිනිස්සු එච්චර ඉන්ග්‍රීසි දන්නේ නෑ.. ඒ ගොල්ලොන්ගේ මව් බාශාවෙන් තමා සෑම වෑඩක්ම වගේ කරන්නේ.. ඉතාලිය වගෙ තමා.. ඒ රටේ මව් බාශාව දන්නේ නෑත්තම් ඉතින් මුකුත් කරගන්න බෑ..

මෙහෙ ටිකකාලයක් ජීවත් උනාම ඉතින් කර්තුලී බාශාව ටිකක් පුලුවන් වෙනවා ඉතින්... ඉතින් මුලින්ව මෙහෙට ගොඩ බෑස්සම ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ නේ.. බෑ0කු ගුවන් තොටුපල මෙට්‍රෝකෝච්චි.. කඩ වල් වල බෝඩ් ඔක්කොම කර්තුලි බාශාවෙන්..සාමාන්යෙන් බාශාවක මුලින්ම ඉගෙන ගන්නේ ඉතින් ඒ බාශාවේ කුනුහරුප ටිකනේ..මමත් ඉතින් සුබ මොහොතෙන් බාශාව ඉගෙන ගන්න පටන් ගත්තා... මෙහේ අම්මාට කියන්නේ දෙදා.. තාත්තාට කියන්නේ මමා... ( මරු නේ).. ඉතින් දෙදා මොත්කා.. කියන්නේ මෙහේ කුනුහරුපයක් හික්ස්,,, මොකක්ද තෙරුම කියලා කියන්න ඔනේ නෑ නේ... ආ බොදිශි කියන්නෙ සමාවෙන්න කියලා,... බොදිශ්විලි කියන්නේ ***ගේපුතා කියන එක.. මම දන්න සහොදරියක් බොදිශි කියන එකට බොදිශ් විලි කියලා.. හොද වෙලාවට හොද මිනිහෙක්ට එක කියලා තියෙන්නේ.. එයා එකේ තේරුම කියලා දීලා..  මලපනින එකෙක්ට සෙට් උනා නම් කොහොමද....
ආ ඊයේ තමා මෙහේ නිදහස් දිනය.. ඉතින් ඔකේ මෙහේ ඉන්න ජනාදිපති වෑඩක් නෑ කියලා පෙල පාලි ගිහිල්ලා.. ස්වර්නවාහිනියට ඔනේ නෑති මගුලක් නෑ නේ එක ටීවී එකේ පෙන්නලා .. අපේ අම්මලා කතාකරලා අහනවා ඔහේ කලබල ද කියලා .. එතකොට තමා මම දන්නේ මෙහේ කලබල කියලා... ස්වර්නවාහිනි මහ ගොන් වාහිනියක්...





10 comments:

  1. මාර කුනුහරුප ටිඅකක් නේ. නියමයි මල්ලි. අපටත් ඔය විදිහට කුනුහරුප ටිකක් එවන්න. එතකොට මෙහෙ උන්ට කිසි ගින්නක් නැතුවම කියලා දාන්න පුලුවන් නේ.

    කොහොමද බොදිශි බොදිස්විලා කියලා එහෙම කිව්ව්වනම්. කන සාක්කුවේ දාගෙන එන්න් ඇහැකි.

    ReplyDelete
  2. මෙහේ පන්ඩිත මිනිස්සුන්ට අපි හිනා වෙලා සුද්ද සි0හලෙන් අමතන්නේ...

    ReplyDelete
  3. මට තවම රට මොකක්ද කියල නම් හිතාගන්න බෑ.

    ReplyDelete
  4. තාරා පීප්පී ඔයාගේ බ්ලොග් එකේ විසිටස්ලා බලන්න..

    ReplyDelete
  5. හරි හරි ... හොයාගත්තා... ජෝ****

    ReplyDelete
  6. დიახ საქართველო (ki Sakartvelo) ඔව් ඔව් ඔය කියපු එක තමා

    ReplyDelete
  7. බොහෝම ස්තූතියි...තවත් රටක් ගැන දැනගත්තෙමි... :)

    ReplyDelete
  8. බැරි වෙයිද ඩ්ක්ෂනරියක් හදාගන්න...?

    ReplyDelete
  9. ඩික්ශනරියක් තියනවා ...http://info-tbilisi.com/usefulinfos/dictionary/

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්