Saturday, May 28, 2011

බස් වල හොරෙන් යාම සහ ටික්කෝ පෑනීම...


මම නෑවතිලා ඉන්න තෑන ඉදලා ඉස්කෝලෙට බස් හෝල්ට් 3 ක් හතරක දුරක් ඈති..ඈවිදගෙනත් යන්න පුලුවන් .. උදේ 9 ලෙක්චස් තියනවා නම් ඉතින් 8 30 නෑගිට්ටම 9 වෙලාවට ඉන්න බෑ නේ... වීනාඩි 7 කට වඩා පරක්කු උනොත් එදාට අව්ටෙන්ඩන්ස් නෑ... ඈටෙන්ඩන්ස් නෑත්තම් ක්ලාස් ඈක්ටිවිටි නෑ.. සෙමිස්ට් එන්ඩ් විබාගේ ආබාගේ වෙනවා.. එක හන්දා ක්ලාස් කට් නොකල යුතුයි... හරි බස් කතාව...

මෙහේ බස් වල කොන්දෝ නෑ.. ටිකට් මෑශින් තමා තියෙන්නේ...ඉතින් මෙහෙ ඉන්න උඩරට ( ඉන්දියන් ) සහ මෙ රටෙ එඋනුත්  අපෙ රටේ එවුන්ත් බස් වල යන්නෙ හොරෙන්... බස් එකේ ඔන දුරක් යන්න යන්නෙ තත්‍රි 50 (සත 50 වගේ මෙහෙ එඋන් ට ) එත් රුපියල් වලින් ගත්තාම එක රුපියල් 35 ක් ඉතින් හොඩක් එඋන් යන්නෙ හොරෙන්...

අම්මට සිරි අද 10 මෙම්බ්‍රෙන් පිසික්ස්විබාගෙ 9 30 ට විතට ලෑස්ති වෙලා මමයි යලුවෙකුයි බස් එකට ගොඩ උනා.. මම උගෙන් ඈහුවා අද හොරෙන් යන් ද කියලා... එකා කිව්වා චා බන් ටිකට් ගමු කියලා.. ඉතින් මමයි උයි ටිකට් ගත්තා.  අම්මෙ මෙන්නෙ ඊලග හොල්ට් එකේ කහ පාට ඈදගත්ත ටික්කෙක් ඉන්නවා. නෑග්ගෙ නෑඩ්ඩ ඒ වෙලාවට ටිකට් මෑසින් එක මාර බිසී... හික්ස්.. අම්මෙ කොහොමද ටිකට් නෑතුව ගියා නම්... එතකොට ( කර්තුලි ආරා ... බොදිශි ) බාශාව තෙරෙන්නෙ නෑ සමාවන්න කියලා තමා කියන්න වෙන්නෙ... මෙහෙ එඋන් අපි උඩරට ( ඉන්දියන් ) කියලා හිතාගෙන ඉන්නෙ
මෙහෙ එඋන් උඩ රට එඋන් ට පොඩ්ඩක් වත් කෑමති නෑ... ල0කාවෙ එඋන්ට කෑමති... එත් ඉතින් ල0කාවෙ කියලා බෝඩ් එල්ල ගෙන ඉන්නද?/ මුන් හිතන්නෙ අපි උඩ රට කියලා.. එක හන්දා බස් එකෙ නෙවේ කොහේ හරි බොක වෑඩක් කරොත් කේස් දානවා.. අපේ රටෙ එඋන් හොද වෑඩක් කරලා කියන්නෙ ල0කාවෙ.. කියලා බොක වෑඩ කරලා කියන්නෙ ඉන්දියාවේ කියලා.. හික්ස්.. මෙහේ ඉන්න ප්‍රොෆා ලත් උඩ රට එඋන් ට කෑමති නෑ.. පව් අප්පා

7 comments:

  1. ලංකාවේ එහෙම ටිකට් මැශින් තියලා තිබ්බොත් හොරෙන් යනවට අමතරව ටිකට් මැශිමත් ගල් කරන සයිස් !!!!!

    මට මතකයි අපේ අප්පච්චි කියනවා ඒ කාලේ ලංකාවේ සීටීබී බස් වලත් ඔය ටිකට් මැශින් එකක් තිබ්බා කියලා. ඔය වගේ ටිකක් කඩන්න නෙමේ කොන්දොස්තර ලග තමයි තිබ්බේ. හොර කරන්න බෑ මාට්ටු වෙනවලු.කොන්දා තමයි ටිකට් කඩලා දෙන්නේ.
    (දැන් වගේම තමා)

    සුද්දා ඔය මැශින් එක විකුනලා හෙනම උදම් අනනවලු ඔය මැශින් එක හින්දා කොන්දට හොර කරන්න බෑ කියලා.

    අපේ එකා ඕකට ගිනිකූරක් එහෙම ගහලා හොරෙන් ටිකක් ඉශූ රනවලු. සුද්දාටත් පුදුමයි ලූ සීන් එකට.

    ReplyDelete
  2. ල0කාවේ එවුන් වෑඩ කාරයෝ ..එහෙම දෙයක් උනාම සුද්දා හිතන්න ඈති නේ මුන් නම් පිස්සු පීකුදු කියලා

    ReplyDelete
  3. සිංගප්පූරුවෙනම් තියෙන්නෙ කාඩ් ක්‍රමයක්. බස් එකට නගිනකොට ඩ්‍රැයිවර් ගාව තියෙන මැසිමෙ කාඩ් එක ටච් කරන්න ඕනෙ. ඒක කරනවද කියල ඩ්‍රැයිවර බලන් ඉන්නවා. කරන්න අමතක වුණොත් මතක් කරනවා. බහිනකොට පිටිපස්සෙ දොරේ තියෙන මැසිමෙ ටච් කරල බහින්න ඕනෙ. හැබැයි ඒකනම් මතක් කරන්න කෙනෙක් නෑ. බැරි වෙලාවත් අමතක වෙලා ටච් නොකර බැස්සොත් බස් එකේ ගමනාන්තය දක්වාම ගාණ කැපිල තියෙනව අමතක නොකරම :D

    ReplyDelete
  4. ඔව් ඔව් කාඩ් තමා.. කාඩ් ටච් කරත් කාසි දෑම්මත් තත්‍රී 50 යනවා.. ස්ටුඩන්ට්ස් ලාට අඩුයි පොඩ්ඩක්

    ReplyDelete
  5. හොරෙන් ගිහින් අහුවුනානම් වහ කන්න තමයි වෙන්නේ

    ReplyDelete
  6. ලංකාවෙ වැඩිම දුරක් හොරෙන් ගිය මිනිහෙක් මම. ඒ අනුරාධපුරෙ ඉඳන් කොළඹ හරහා ඇඹිලිපිටියට. ගමණ ඉවර කරන්න බස් තුනක යන්න උනා. වෙලාවක ස්ටෝරි එක දාන්නං!

    ReplyDelete
  7. අම්මට සිරි... දාපන් කතාව.. එල එල

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්