Tuesday, June 28, 2011

පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස


11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්..

ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ??

එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව තමා මචන්
 ( මමත් බයෝ කරන්න තමා හිටියෙ,, මූ මම චාටර් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ නෙ )
 මම ඉතින් එහෙම කිව්වා..  එවගෙම හෙන අවුලෙන් හිටියෙ,, මගෙ යාලුවො එකෙක් වත් නෑ බයෝ කරන්න...  බයෝ එකෙ ඔක්කොම හිටියේ මීටර් සහ ඈමීටර් ( වෙන්න මීටර් )....

ඔන්න හරි ඉටවිව් පාස් ගියා බයෝ එකට.. අන්න අර පත මීටරෙ ඉන්නවා ඉස්සරහම පේලියෙ... මම ගියා පස්සෙම පේලියට... 
ඔන්න එහා පෑත්තේ හිටියා පචයා (එල කොල්ලා ) එත් එකාලේ එච්චර ෆිට් නෑ.. පචයා : ආමචන් *ජී එල මචන් උබ වත් ඉන්නවා මට බලපන් බන් මෙකෙ මොකෙක් වත් නෑ බන් ආතල් එකක් ගන්න ... ඔක්කොම පතරන් මීටර් බන්...  එල එල යමු ට්‍රිප් එකක්......මූට ට්‍රිප් උන
හරි මචන්  යන් යන් ( දුකෙන් කිව්වා .. යාලුවො ඔක්කොම මෑත්ස් /කොමස් ක්ලාස් එකේ හින්දා )...

ඔන්න පන්තියට අලුත් එකෙක් ඈවිල්ලා..කන්නාඩි දෙකක් දාලා.. මීටරයක් වහේ හෑබෑයි මූ හිටියෙ පිටිපස්සෙම පේලියේ....මූ (අපිත් එක්ක ෆිට් උනේ අපිට කුනිහරුප කතා කියලා ... පට්ට ආතල් එකා.. )
 හෑබෑයි කතාව යන විදියට තමා ෆිට් නෑ නෙ... මුට කියමු අපි  W.S කියලා.. තව එකෙක් ඉන්නවා ඔන්න කලුයි පොර.. අපි උට කලුවා කිව්වේ ( අහින්සක එකා ) මිනිස්සු උගෙ පෙනුමට හිතන්නේ මූ හෙන කාඩයා කියලා... 
තව එකෙක් හිටියා ගුලියා කියලා,,, උගේ අයියාට ගිලියා කියපු හන්දා අපි උටත් ගුලියා කිව්වා..
තව හිටියා ජීකෙ.. ජිරාෆ් වගේ උසයි.... 
ආ මේ බ්ලොග් එකේ ම සාමාජිකයෙක් වන සුදු වෑද්දාත් හිටියේ අපේ පන්තියේ.. පොර හිටියේ හොස්ටල් සෙට් එකත් එක්ක .. ( මම හොස්ටල් එකෙන් අයින් උනේ 6 වසරේ නේ... චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය කියෙව්වා නේ,,, )
ඔන්න අපේ ක්ලාස් ටීචර් ආවා... 
ගුඩ් මොනින් චිල්ඩ්‍රන් ,, අයිම් ශාබ්** එනි නිව් කමර්ස්.. 
අපේ ක්ලාස් ටීචර් මුස්ලිම් ,, සින්හල එච්චර බෑ... (හුටා දෑන් කොහොමද අපි ටීචර් ට කතා කරන්නේ... කඩ්ඩ කොහෙන්ද.. හික්ස්) 
අරු නෑගිට්ටා වාක්ය ගලපගෙන ඌ කතා කරා.. ඔන්න ඉතින් ඊලගට ... යකා ( පිසික්ස් ) කරපු සර්.. අම්මේ... අපි මාර බයයි... පීරියඩ් එක වෙලාවේ සර් ගෙ මූන දිහාම බලාගෙන ඉන්න ඔනේ... අම්මෙ... ඔන්න පලවෙනිම දවසේ.. එකෙක් ඔක දන්නේ නෑ... නේ, ඔන්න ක්ලාස් එකෙන් එලියෙ යනවා ලස්සන ටීචර් කෙනෙක්... ටීචර් දිහා කට්ටියල බලන්න ගත්තා.. යකාට මල පෑන්නා,,, කට්ටියම යකාගේ මූ න දෑකපු ගමන් ඉස්සර හෑරුනා... එකෙල් විතරක් තාම ටීචර් දිහා බලාගෙන කල්පනවාක... මේ.. පුතා ඔයා අර ටීචගේ පස්සෙ වක්‍රතා අරය හොයනවා ද??? ..... එනවා ඉස්සරහට
කිව්වා විතරයි..කට්ටියම හිනා වුනා,. යකාගේ මලත් පොඩ්ඩක් අඩු උනා,,, නෑත්තම් අරු තාම සොත්ති....
ආයේ ඔන්න අපේ විනය බාර ගුරුතුමා ආවා... පන්තියට... (චිනා) අම්මේ මූ ආමි කාරයා... 11 එහෙම හෑම මාසෙම මම බාබර් ගෙන් කොන්ඩේ කපන්න කලින් චිනා මගේ කොන්ඩෙ කපනවා... මූගේ හින නීති...
ආපෝ කොටියා.. කෙමිස්ට්‍රි කරපු සර්... පොර කියපු එකත් කවදාවත් මට අමතක වෙන්න නෑ... පොර බලෙන් කාටවත් උගන්න යන්නේ නෑ... කවුරු හරි දෑන් ඔන්න සයන්ස් ඩේ science day  එකකට යන්න අවසර ගන්න ගියා කියන්නකො,,,,,මේ...ඔයි අනිත් එවුන් වත් එක්කන් යන්න බෑරිද.. කියලා අහනවා// ඉස්කෝලේ බෙල් එක ගහන්න කලින් මූ ඉස්කෝලෙන් මාරු....මම කෙමිස්ට්‍රි පෑක්ටිකල් ක්ලාස් එකෙ කරේ පිපෙට්ටුවෙන් එක එකාගේ සාක්කු වලට වතුර දාපු එකයි... ලෑසෙන් හදපු එක විතරයි ...ඒ කොටියා පොත් බලපු නෑති හන්දා... එකට ඉතින් සර් ට මුකුත් කියන්න බෑ අපෙ වෑරදි තමා.... 

අම්මේ මේ... අද ඔක්කොම කියන්න වෙන්නේ නෑ....අද හදුන්වාදීමටම හෙන වෙලාවක් ගියා නේ අප්පා....මට පාඩම් පොඩ්ඩක් කරන්නත් තියවා,,,, exam රීපීට් උනොත් චා,,, එක හන්දා පස්සෙ කියන්නම්.....



ඔය ඔකේ ඉන්න ලමයා තමා... පචයා... පොර පොඩි නිද්දක් දාන ගමන් කවුද එන්නෙ කියලා බලන්න ඉස්සෙද්දිම තමා ෆොටො එක අරගෙන තියෙන්නෙ....  මේ ක්ලාස් එකෙම එවුන් ලෑබ් එකට ගිය වෙලාවක්...
ඔකේ පොතක් තියෙන්නේ උදාර කියලා පොරකගේ පොතක් පොරගෙ බයෝ පොත.. එකෙ බයෝ නෑ.. ලෝකෙම ඉන්න ෆුට් බොල් ක්‍රීඩකයන්ගේ නම් තියන්වා,,, හික්ස්

9 comments:

  1. බයෝ පන්ති තාම තියෙන්නේ ලැබ්ස් ලඟමද ? .. ඔය ඩේස් වලට යන එක නම් පට්ටම ෆන්..මම අපේ අවුරුද්දේ නුවර හැම විද්‍යා දිනයකටම ගිහින් තියෙනවා .. ;) .. ඔකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා ... ඒ ඉස්කෝල වලින් එවන ලියුමේ හෙන පොඩි අකුරෙන් යන ලමයින්ගේ නම් ටික ලියල ෆාදර් ගෙන් අත්සන ගන්නවා..පස්සේ එලියට ආවට පස්සේ ඉස්කෝලෙන් පනින්න ඕන ඔක්කොගෙම නම් ටික ලියල ගේට්ටුවේ සික්කට පෙන්වනවා..අනේ අපේ හිටිය සික්ක අංකල් ප්‍රිෆෙක්ට් අයියලා බොරුවක් කරන්නේ නැහැ කියලා හිතන් හිටියේ..කිසි අවුලක් නැතිව කට්ටිය එලියේ.. ;) අපිට සීනියර් අවුරුද්දේ සෙට් එක ඊටත් වඩා මරු වැඩක් කලා..ඒ දවස් වල වැඩිය ළමයි ලඟ සෙල් ෆෝන් තිබුනේ නෑනේ..හැබැයි මේ පන්තියේ එකෙක් ලඟ ෆෝන් එකක් තිබුනා.. දන් ඩේ එකකට 10ක් විතරයි එවන්න කියල තියෙන්නේ .. උන් 10 ගියාම අනිත් උන්ට හෙන අවුල ..පස්සෙ අර ෆෝන් තියෙන එකා ලැවාට කෝල් එකක් අරන් කියල, ෆාදර් මම අහවල් ඉස්කෝලෙන් කත කරන්නෙ, අපේ ඉස්කෝලෙ උත්සවේට ළමයින් අඩුයි තව කීප දෙනෙක් එවනවද කියල..ලැවා හෙවිල්ලක් බැලිල්ලක් නැහැ අර ඉතිරි වෙල හිටිය ඔක්කොම උන් ටික යැව්වා.. පොරව ගොනාට අන්දන්න පුළුවන් එලටම.. හැබැයි ඕක බනින්න ගත්තම තමයි එපා වෙන්නේ .. මොනව උනත් ඒ කාලෙ ගත්ත ෆන් නම් ආයෙ කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ..ඒ හින්ද පුළුවන් තරන් ආතල් එකක් ගන්න..

    ReplyDelete
    Replies
    1. බයෝ පන්ති එතනම තමා

      Delete
  2. අම්මේ ලෑවා පිනා කලේ.. මරූ.. ආ අපිත් ඉස්කෝලෙන් පනින්න ඔනේ වෙලාවට ඔය වෑඩේ තමා කරන්නේ.. හික්ස්...ඩේස් වලට යන එඋන් එක්ක යනවා එලියට

    ඉස්කෝලෙන් අවුට් වෙලා ඉවරයි නේ.. අයියා... අයෙ මොන ආතල් ද???

    ReplyDelete
  3. අනේ අපොයි මට බැරිවුනා නේ 13 වසරට යනකම් ඉස්කෝලේ යන්න.. මෙවුවා බලද්දී බඩ පපුව දාලා යනවා

    ReplyDelete
  4. අනෙ මමත් හිටි‍ය‍නෙ ....
    මතකද 12 දි වැලන්ටයින් එකට කලින් ද‍වසේ black board එකෙ චිත්‍ර ඇදලා ගු‍ටි කැවා..

    මරු ආතල් එක..

    ReplyDelete
  5. අම්මට සිරි මේ.... උම්බ කියන්නේ....ශා.........
    පි නම් කලේ MATHS....අපිට හිටියෙ ගැලැසියර් or චින්චිකා, & ‍යකා....
    පට්ට වැඩ කලේ ඒ දවස් වල... යකා අපේ අන්තිම දවස් වල අපේ black room එක ගත්තනේ...ඒකේ තමා ඔක්කොම වැඩ ටික කලේ.....හොරෙන් කපපු කෙහෙල් කැන් තිබ්බේ, සිගා එකක් බිව්වේ, කාඩ් ගැහුවේ.....අතල් එකේ නිදා ගත්තේ......

    ReplyDelete
    Replies
    1. sorry chemi..ආර්ම්ස් කට් miss වුනා...........

      Delete

දාමු බලන්න කමෙන්ට් එකක්