Sunday, June 26, 2011

ඇයි ඔබ බ්ලොග් ලියන්නේ..

තමන්ගේ විනෝදය පිනිසද??? සමාජය ට යමක් දෙන්න ද???? හේතුව???


20 comments:

  1. මම නම් බ්ලොග් ලියනේ සමාජයට මම දන්න දෙයක් කියලා දෙන්න. ඒ වගේම විනෝදය පිණිසත් ලියනවා. එහෙම ලියන්න ගියාම තමයි ගොඩක්ම අමාරු. මොකද සමහරුන්ට හිනා යන ඒවා වලට සමහරුන්ට හිනා යන්නේ නෑ. හැමෝම සතුටු කරන්නත් බෑනේ.

    ඒ වගේම තමයි මම නොදන්න දෙයක් අනිත් අයගෙන් දැන ගන්නත් බ්ලොග් ලියනවා.

    කොටින්ම මේ හැම දෙයක්ම ලිව්වම අන්තිමට කමෙන්ට් එක දෙකක් දැක්කම ගොඩක් සතුටු හිතෙනවා.

    ReplyDelete
  2. ads walin salli hamba karanda!

    ReplyDelete
  3. maduranga nikan baba part danda epa.. Hena gaanak ad walin hamba wenawa neh?

    ReplyDelete
  4. @මධුරංග
    සිරාවට අයියා.. සමහර අයට හිනායනවා.. සමහර අයට මෝඩ ජෝක්...

    @Anonymous
    ඔව් මාර සල්ලියක් හම්බෙන්වානේ.. බ්ලොග් ලිව්වාම ලක්ශ ගනන් කෝටි ගනන්

    ReplyDelete
  5. @Anonymous :
    අඩෝ මගේ බ්ලොග් එකේ කොතනද ඇඩ් එකක් තියෙන්නේ ? නම දාලා කමෙන්ට් කරන්න කොන්ද පන මදිද ?

    ReplyDelete
  6. මම නම් ‍බ්ලොග් ලියන්නේ මෝඩ‍යෝ ටිකක් අන්දලා ආතල් එකක් ගන්න!

    ReplyDelete
  7. මම නම් බ්ලොග් බලලා ඉගෙන ගත්ත දේවල් තියනව.
    සමහර අයගෙ අත්දැකීම් වලින් වටින දේවල් ජීවිතේට එකතු කරගන්න පුලුවන්.
    අපි මේවා නොමිලෙ බලන නිසා ලියන කෙනාට ඇඩ් වලින් කීයක් හරි යන එකේ වරදක් මටනම් පේන්නෙ නැහැ.
    සින්හල බ්ලොග් ලියන හැමෝටම ජය වේවා.
    JH

    ReplyDelete
  8. කවුද බන් වේ ජාරා ආතල් ගන්න එකා....
    මෙන්න හොද ඈනෝ කෙනෙක් ඉන්නවා..
    @හොද ඈනා සිරා මචන්.. සින්හල බ්ලොග් ලියන ඔක්කොටම ජය වේවා.. මෝඩ ආතල් ගන්න එවුන් ඈරෙන්න...

    ReplyDelete
  9. මගේ ඈඩ් නම් තියනවා.. එත් ඉතින් මට සත 5ක් වත් එකෙන් හම්බෙන්නෙ නෑ... එක ක්ලික් එකට රුපියලක් හම්බෙන්වා .. අප්පෝ කව්ද මගේ ඈඩ් ඈවිල්ලා ක්ලික් කරන්න... අඩෝ ඈනෝ..මධුරංග අයියා ගෙ බ්ලොග් එකේ ඈඩ් නෑ...

    ReplyDelete
  10. “සිංහල බ්ලොග් කළාව යනු digital spaceහි සුන්දරතම බිම් කඩකි" යි , මම සිතමි .විටක එතුල සුන්දර සිනවන් දෝරෙ ගලා යත්දි , තවත් විටෙක සහෘදයා පිළිබඳ සංවේදී බවෙන් පිරීගිය හෘදයාංගම මිත්‍රත්වයේ සුවඳින් පිරී යන්නේය එලෙසින්ම ආදරයේ සුන්දර හැඟීම් වලින් සාරවත්ව සුන්දර පැතුම් දළුලා වැඩෙන්නේ සුන්දර බිම් කඩ තවත් සොඳුරු කරමිනි . මේ සොඳුරු බිමේ ....පන්සලක , පල්ලියක හෝ කෝවිලකදී ලැබෙන , දැනෙන සිත් සුවයම විඳිය හැකි අධ්‍යාත්මික ගරු බිම් බොහෝය , කැටපෝලයේ පටන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ද කුස්සියේ ලුණු පොල්කට්ටේ සිට ඔබේ උකුලේ සුවයෙන් රැදී සිටින Laptop එක දක්වා ඇති තාක්ෂණයය පිළිබද ඔබේත් මගේත් දැනුම් පිපාස සන්සිඳුවන දැනුම් දැනුම් උල්පත් බොහෝය ... ඉතින් මේ සරු බිමින් නිසි පලදාවන් නෙලා ගැනීමේ වගකීම ඔබ මා සතුය..

    ReplyDelete
  11. සරදියෙල් මල්ලි බොරු කියන්නෙපා.ඇඩ් දාලා හම්බෙච්ච සල්ලි වලින් උඹ හොද ගේකුත් හැදුවනේ.ඇයි එතකොට අර හයිබ්රීට් කාර් එක.ඒක ගත්තෙත් ඇඩ් වලින් හම්භ කරලනේ.ඔය ඇනෝටත් කියල දියන්කෝ බ්ලොග් එකේ ඇඩ් දාලා කෝටිපතිය වෙච්ච හැටි.

    ReplyDelete
  12. මට ඕනි පොරක් වෙන්නන....මගේ බ්ලොග් එක බලල බාගෙදා එකෙක් දෙකෙක් කොමෙන්ට් කරනව හොඳයි කියල
    ...
    ලාහට ගෙම්බො සෙට් වෙනව වාෙග තමා කොමෙන්ට් එන්නෙත් එහෙමත් එකකට..
    ඒත් අර පෝස්ට් 2-3කට වරක් හරි එකෙක් කොමෙන්ට් කලාම මට හිතෙනව මම පොරක් කියල...
    මට පත්තරවලට ලියන්න පුලුවනි..ඒත් මට ඕනි තැන නෙමෙයි උන්ට ඕනි කොන්වල ඕනි අපේ ලිපි යන්නෙ...
    ඒත් මගේ එකේ යන්නෙ මගේ ලියුං විතරයි..

    ReplyDelete
  13. මම නම් ලියන්නේ ජොලියට ඒ වගේම කියෝන අයට දෙයක් දෙන්නත් අමතක කරන්නෑ. මගේ සීරිස් දැක්කම ඒක තේරෙයි. හිට් ගානට වඩා ආස කමෙන්ට්ස් වලට ඒත් කමේන්ට්ස් තිබ්බත් නැතත් බූඩි දිගටම ලියනවා.

    ReplyDelete
  14. ඇනෝලා කියන එව්වා ගනන් ගන්න එපා, කොන්ද පණ නැති වුන්නේ. යකෝ නිකන් ලියලා දාන පෝස්ට් එකට ඇඩ් එකකට සල්ලි ගියාම මොකෝ වෙන්නේ, හරියට බලන අයගෙන් යනවා වගේනේ

    ReplyDelete
  15. @ මහේෂ් නිශාන්ත සොහෝදරයා ඔබේ කතාවට මම එකග වෙනවා.. තව එකක් සහොදරයා ඔබේ බශාව හෑසිරවීමේ කුසලතාවයට මම ඊරිසියා කරනවා.. සමාවන්න

    @JHOTHISHALANKA ආ අයියා කොහොමද එක දෑනගත්තේ.. හික්ස්.. අයියත් කෝටි ගන්න් හම්බ කරගත්තා නේ... හික්ස්

    @indiඅන්සතු දිනපොත ඔබ පත්තර වලට ලිපි ලියනවද??? මරු නේ .. සුබ පෑතුම්

    @bckurera බූඩි ඔව් අප්පා අනෝලා ඈන අප්පා.. හික්ස්.. මාත් ජොලියට තමා මේක ලියන්නේ...

    ReplyDelete
  16. මාත් ආසවට තමයි ලියන්නේ.

    ReplyDelete
  17. @maduranga ane umbage maha loku samaja sewaya. Danna magulakuth na. Wena wadak nathi nisa salli hamba karanda blog liyala samajayata danna dewal kiyandalu ha ha ha ha

    ReplyDelete
  18. අපි ලියන්නේ රේස්ලින් ගෑන අපිට හිටන දේ
    රේස්ලින්.lk කන්ඩායම

    ReplyDelete
  19. Ano: kawadawath maduranga ayiyage blog eka kiyawalaa wath thiyenawada???

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්