ඔන්න පිස්සෝ 3 දෙනෙක් හිටියා ලු!!! දවසක් රෑ 12 විතර ඔන්න එක පිස්සෙක් හොදටම නිදිලු!! අනිත් එවුන් දෙන්න ඇහරලා!! ඇහරලා හිටපු එකෙක් කිව්වා ලු !!
අඩේ අපි මූට ෆන් වැඩක් කරමු!! මුගේ බෙල්ල කපලා අපි හංගමු ...එතකොට මූ හෙට උදේ නැගිටලා හොයයි නේ!!! හැබයි මූ හෙට උදේට හොයද්දි උඔ උට කියන්න එපා මම තමා කපලා හංගුවේ කියලා
හික්ස්
Sunday, February 6, 2011
Friday, February 4, 2011
සිමයියා හොද බේබද්දා!! එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ ( විහිලු කතාව )
හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා... මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ..වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ
සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා !! ඉතින් කාන්තා පාර්ශවය ඔකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ!! ඉතින් බීලා ගිය හැම දාම සිමයියාට ගෙදර දුක් සීන්!!! කනක් අහිලා ඉන්න නෑ!! ඉතින් බීපු දවසට පොර සද්දයක් වත් නෑ!! මීයා වගේ ..බිව්වා ද කියලා ඇහුවාම
නෑ රත්තරන් පිස්සු ද?? මම බොනවා ද?
ඔන්න දවසක් ඔෆිස් එකේ පොරක් ගේ ෆෙයාවෙල් පාටියක් තිබ්බා!! බොන්න නෙවේ එක එක එක්කෙනා ට බුලිය ගානේ දීලා එකේ බැහලා නාන්න පුලුවන් තරමට බොන්න තිබ්බ ලු!!
සිමයියා ශොට් එක දෙක දානවා !!! කන රත් වෙනවා!! හීන් ආතල් එකක් එනවා!! සින්දුවක් දෙකක් අහෙද්දි බුදු ෆන් එක!!!
දැන් සින්දුවත් එක්ක පොර ශොට් නෙවේ හොදට කරටි කැඩෙන්න බීලා හිටියේ!! ඔන්න දැන් පොරට වයිෆ් වත් මතක් වෙනවා!!සිමයියා මොනවා උනත් වයිෆ් ට ආදරෙයි!! එයා දන්නවා වයිෆ් බනින්නේ ආදරේට කියලා!! පොර ඉතින් වයිෆ් කොච්චර බැන්නත් අහගෙන ඉන්නවා!!
සිමයියා ෆුල් (බැලැක්අවුට් ) දැන්!!!
ඔන්න පොර පාරට බැස්සා බස් එකක් ගන්න!! මුට කලින් පාර යනවා ඉස්සරහින් මු පාර අල්ලන්න දුවනවා! ගස් එහෙම මුත් එකක කතා කරන්න එනවා!! මු බය වෙලා!! අඩෝ අයේ නම් මම බොන්නේ නෑ මේ පිස්සු නේ මට වෙන්නේ!!
හුටා බස් නෑ!!! කොහොමද ගෙදර යන්නේ... ඔන්න පොර ගත්තා වයිෆ් ට කොල් එකක් (හනී!! අයි විල් බී ලේට් ටුඩේ අයි හැඩ් අ මීටින්!!!) වෙලාව කීයද 11 .30
වයිෆ් දැනගත්තා මූ හොන්දටමබීලා තමා කියලා!!
ඔන්න ඇතින් බස් එකක් එනවා මූ එල්ලිලා ගියා ගෙදර!! බස් එකම ගදයි!! බස් එකේ ඉන්න හැමොම බීලා සිමයියා බැන බැන බස්සා!!
ආ බස් එකේ ගිය සින්දුව කියන්න අමතක උනා නෙ!!! රටක් වටිනවා මගේ මව්පියො දෙන්නා මලක් සේම දඩි කරලා මට සැප දුන්නා මම කල පව් කියලා දෙපතුල දන වටිලා දඩි කල මව්ට වදිනවා!!
මේක අහද්දි සිමයියාට පපුව පැලෙන්න වගේ ආවා!! අම්මවටි තාත්තවයි මතක් වෙලා!!! කොහොම හරි පොර බස් එකෙන් බස්සා
ඔන්න පොර ගියා කටු කම්බියක් ඉබින්න!! හුටා මු!! තුවාල කරගත්තා පිටයි පස්සයි!!! මු ශේප් එකේ වේදනාව ඉවසගෙන ගෙදර ගියා.. වයිෆ් නිදි!! 1.30 නේ!! සිමයියා ගියා කන්නාඩිය ඉස්සරහට!!! කන්නාඩියෙන් බලාගෙන බෙහෙත් දාගත්තා!!! ටක් ගාලා ඇදට පැනලා නිදා ගත්තා!!!
සිමයියාට හෙන සැටිස් වයිෆ් දන්නේ නෑ නේ බිව්වා කියලා!!
හැබයි ඉතින් තුවාලේ තාමත් රිදෙනවා!!
ඔන්න උදේ උනා!! වයිෆ් ඇහුවා සිමා ඔයා ඊයෙත් බිව්වා නේ!!! ඔයා නම් හැඩෙන්නේ නෑ!!
සිමයියා කිව්වා නෑ හනී මම බිව්වේ නෑ!!
බිව්වේ නෑ මම දැනගත්ත බීල තමා කියලා කන්නාඩියට බෙගෙත් දාලා තියන කොට හික්ස්!! මු ඩොප් වැඩිකමට කන්නාඩියෙන් බලාගෙන කන්නාඩියට බෙහෙත් දාලා

Thursday, February 3, 2011
කොලඔ බදුල්ල දුවන උඩරට මැණිකේ කෝච්චියේ ගිහිල්ලා තියන අය පහල පින්තූර බලන්න
2 වසරට ගියපු අයට මේ කවිය මතක ඇති
කදු ගැට නැග නැග පල්ලම් බැස බැස
සද්දෙන් හොස හොස
කෝච්චි එනවා...
(අමතක යි කවිය )
රඹුටන් අරගෙන
කොච්චියෙන් බැස තාත්ත එනවා
බංගලාදේශයේ පොඩි එවුන්ගේ තාත්තලා රඹුටන් අරන් එන්න බුදු දුකක් විදිනවා ඇති නේ
Wednesday, February 2, 2011
ඉලංදාරියාට සවන් යුග වෙමු !
බ්ලොග් අහසේ සැරිසරද්දී තමයි මේ අනුවේදනීය කථාව මුණගැහුණේ. ඔබේ කන් දෙක මොහොතකට දෑතින් තද කරගන්න........... හැමදාටම ඔහොම උනොත්....? ඔබට දැනෙන ඒ හැඟීම හැබෑවටම විඳින ඉලංදාරියාට සරණක් වෙන්න...............
Tuesday, February 1, 2011
අපායේ ජොබ් එක
සාගිනිස් පච වැඩ තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය... ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!!
මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය. ඔහුගේ බඩ දෑවේය. ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ක්‍රියා කරයි
මෙය දැනගත් සාගිනිස් ඔහුගේ බලු සග ඇමතිට දුරකතන ඇමතුමක් දී මෙසේ පැවසුවේය. අනේ ලොක්කා මටනම් මෙහේ ඉන්න බෑ ! අපි මෙහේ මාධ්‍යවෙදීන්ට යුක්තිය ඉල්ලපු අයට නිහතමානි සිත් තියන අයට කරපු බලු වැඩ මෙහේ ඉන්න යමපල්ලෝ අපිට කරනවා!! අනේ මාව බේරගන්න!! යයි ලදරුවෙක් මෙන් ඇඩීය. මෙය අසා ඇමති යමපල්ලන් අමතා මේ මගේ එකෙක් මුට පොඩි රීලීස් එකක් දීපන් යයි පවසීය. යමපල්ලන් එයට අවනත විය. සාගිනිස්ට කැමති දඩුවමක් තොරා ගනීමේ වරමක් සාගිනිස්ට යමපල්ලන් ලබා දුනී
සාගිනිස්ට සතුටක් දැනුනී. ඔහු එක්තරා සිද්ධියක් දුටුවේය..
එක්තරා පුද්ගලයින් කිහිපයක් (බෙති ගොඩක් ) මලපහ ගොඩක් උඩ ඉදගෙන සිගරට් උරමින් සිටියේය. මෙය දුටු සාගිනිස් මෙසේ සිතා ඒ දඩුවම බාරගත්තේය... අඩේ සුපිරි නේ නිකන් සිගරට් හම්බෙනවා නේ.. මම යනවා බෙති ගොඩ උඩට යැයි සිතා එය බාරගත්තේය!! ඒත් සමග පාසලේ ඉන්ටවල් එක අවසාන වනවිට නාද වන සීනුවට සමාන සීනුවක් නාද විය!!! අර පුද්ගයයින් බෙති ගොඩ උඩ ඔලුවෙන් සිට ගත්තේය..
මෙය දුටු සාගනිස් යමපල්ලන්ගේන් කුමක් සිදුවන්නේ දැයි ඇසීය.. ආ සාගිනිස් යනවා යනවා මේ දඩුවම තොරගත්තා නම් යනවා .. මෙක ආයේ මාරු කරන්න බෑ!!
සාගිනිස් මෙසේ ඇසීය ! එතකොට සිගරට් !! ඒ යකෝ අවුරුදු 2 කට සැරයක් හම්බෙන ඉන්ටවල් !! පල පල දැන්!!! හික්ස්
සාගිනිස් අවුරුදු දෙකකට වරක් ලබෙන සිගරට් එක උරා සතුටින් කල් ගත කලේ ය.. නිමි

Sunday, January 30, 2011
වැදි භාෂාව දන්නවාද? (දෙවන කොටස)
සරදියල් ඇත්තෝ ගේ බ්ලොග් පොජ්ජේ වැදි පොස්ට් පොජ්ජ හිත් පොජ්ජට මන්දො උනයි
පලමු කොටස කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස
සතුන් සදහා වැදි වහර
විවිධ උපකරණ

- බොටකදාලැත්තෝ - ගෝනා
- චප්පිලැත්තෝ - කුරුල්ලා
- මූකරයා - වදුරා
- පන්නිලැත්තෝ - පනුවා
- මච්චිලැත්තෝ - මැස්සා
- කරියා - වලහා
- ගොන් මඤ්ඤා - එළ හරකා
- එඵ මඤ්ඤා - එලුවා
- ගැටමන්දා - කිඹුලා
- කටුකැච්චා - ඉත්තෑවා
- හොමවලු මඤ්ඤා - අශ්වයා
- ඔක්මා - කුලුමීමා
- හොච්චදික්කා - ඌරා
- හොටබරියා - ඌරා
- මුන්චි - තලගොයා
- කබරා- මුවා
- ජීය මච්චා - මාලුවා
- පොල්ලැච්චා - කොටියා
- කැලෑ පොජ්ජ - වනාන්තරය
- රුකුල් පොජ්ජ - ගෙය
- හේම් පොජ්ජ - හේන
- වැව් පොජ්ජ - වැව
- ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
- සාසන පොජ්ජ - පන්සල
- කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
- ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව
විවිධ උපකරණ
- මලාලීය - දුන්න
- මොරියන් කැච්ච - ඊතලය
- පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
- පූච්චා කඩන යමකේ - තුවක්කුව
- වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
- කරුකරු ගච්චන යමකේ - පෑන
- ගල් රක්කි - පොරව
මම අවා...
සරදියෙල් තුමනි..
සරදියෙල් තුමනි..
Saturday, January 29, 2011
සරදියෙල් ලොවෙත් නෑ
උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත).ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත.
ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත.
කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත.
දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න.........
Thursday, January 27, 2011
කියවපල්ලා හිනාවෙයල්ලා :ඩී
කූබි සෙට් එකේ කතාව
ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!! ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !
ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
1 කූබියා.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
2 කූබියා අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
3 කූබියා මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
4.කූබියා අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්
උසාවියේදි
උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද
ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ
හැංගිමුත්තන් සෙල්ලම
ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !! කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්
ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!! ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
1 කූබියා.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
2 කූබියා අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
3 කූබියා මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
4.කූබියා අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්
උසාවියේදි
උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද
ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ
හැංගිමුත්තන් සෙල්ලම
ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !! කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්
Wednesday, January 26, 2011
ඔබ පිරිමියෙක් නම්
- තමන් පිලිබදව ආත්ම විශ්වාසය ඇති කරගන්න
- තමන් ගේ දුර්වලතා හදුනාගන්න
- කවදාවත් කාන්තාවට ලෙල්ලටම මල පැන්නත් කුනුහරුපෙන් බනින්න එපා
- කාන්තාවකට ප්‍රහාර එල්ල කරන්න එපා (ගහන්න යන වචනය මෙතනට නොගලපේ )
- කාන්තා හින්සනයට විරුද්ධ වන්න
- සෑම විටම අහුන්කන් දෙන්න පුරුදු වන්න
- උතුම් මිනිසුන් ගෙන් උතුම් ගතිගුන කොපි කරගන්න
- තමන් ගේ දේට මුල් තැන දෙන්න (රට ජාතිය ආගම පාසල පවුල )
- අන් ජාතීන් ආගම් විවේචන නොකරන්න
- පිලිවෙලකට ඇදුම් අදින්න (මට නැති එක )
- මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!! පිරිමියෙක් නේ!! වෙන එවුන් ගේ උවමනාවට බීම නවත්තන්නවත් බීමට පුරුදු වන්නවත් එපා (කවුහරි බොන්න එපා කිව්වෝත් එගැන පොඩ්ඩක් සිතන්න
- තමාගේ සමාජ වගකීම තෙරුම් ගන්න
- සදාචාරය පිලිබද උපාධියක් ලබා ගන්න
- ජීවිතය විදින්න
- සැමවිටම තත්වික ලෙස සිතන්න
- කාන්තාවන් ට කරුණාව දක් වන්න
- මම තරම් පොරක් තවත් නෑ යැයි සිතන්න (එහෙම කියලා නපුංසක වැඩ එහෙම කරන්න එපා )
- වැඩිහිටියන්ට ගරු කරන්න
- මව පියා කිසිදිනක අමතක නොකරන්න
- සමාව දීමට පුරුදුවන්න (හැදෙන්නෙ නැති එකෙක් ට දෙන්න එපා )
- භාෂා දෙක තුනක් ඉගෙනගන්න
- තමාගේ රැකියා ස්ථානයට ආදරය කරන්න
- කරන දේ සතුටින් කරන්න (නැත්තන් කරන්න එපා )
- බස් එකේ එහෙම ගමන් කරන විට පොඩ්ඩක් අන් අය ගැන සිතන්න
- කෙල්ලෙක් හන්දා තමන් ගේ යාලුවන් අමතක නොකරන්න
- ආත්මාර්ථකාමී නොවන්න (මිනිහෙක් ට කෙලෙම වෙලා තියන කොට පොඩ්ඩක් උදව් කරන්න )
සහෝදරයිනී ලිස්ට් එක සම්පූර්ණ කරන්න
Monday, January 24, 2011
මෙන්න තවත් ලොවෙත් නැති එකෙක් "දොලේ"
සරදියෙල් ට හිතුනා මේ බ්ලොග් එකේ පොස්ට් දාන්න තව ලොවෙත් නැති එකෙක් හිටියොත් හොදයි කියලා !! මෙන්න මම එක්කෙනෙක් හොයා ගත්තා !! පොර තමයි " දොලේ " මල්ලි!! එල කිරි බුවෙක්!! එයත් මෙකේ පොස්ට් දායි අද ඉදන්!! එල නේ!!
මේ තමා දොලේ ! මේ පින්තුරේ දිහා බලලා දොලේ ගැන හිතා ගන්න
(දොලේ කියන්නේ පුටුවක් ද කියලා ගොන් කමෙන්ට් එහෙම දාන්න එපා! දොලේ කියන්නේ මිනිහෙක් )

වැදි භාෂාව දන්නවාද?
- මිනිග්ගජ්ජු - මිනිසා
- මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
- හූරා - මහත්තයා
- නෑනී - මහත්මිය
- අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
- කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
- බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
- කපුවලැත්තෝ - හාමුදුරුවෝ
- අප්පිලැත්තෝ - පියා
- අම්මිලැත්තෝ - මව
- සනුහරේ - පරම්පරාව
- මචනලැත්තෝ - මස්සිනා
- පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
- වන්නි කුඩු - කුරහන් පිටි
- වන්නි කැට - තලප
- දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
- කිරි ගෙජ්ජ - පොල්
- බිත්තරතෙන - බිත්තර
- ගයිගැට - පුවක්
- පැණි ඇට පොජ්ජ - සීනී
Sunday, January 23, 2011
Thursday, January 20, 2011
චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය
සරදියෙල් චූටි කාලේ උතුවන්කන්දේ ඉදන් ඉස්කෝලේ එන්න බැරි හන්දා පොඩිකාලේ මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ!!
ඒ කාලේ නම් එක පෙන්නන්න බෑ දැන් නම් ඉතින් ආසයි අයේ යන්න!!
ඔන්න ඉතින් හොස්ටල් එකේ ඉතින් කාලසටහනකට අනුව තමා වැඩ ඉතින්!!
කොහොම හරි හැන්දැවට හැමෝම ස්ටඩිහෝල් එකට ගිහිල්ලා පාඩම් කරන්න ඔනේ!!
සිකුරාදායි සෙනසුරාදයි විතරයි ටීවී බලන්න දෙන්නේ (ඉස්කෝලේ ගියාම යාලුවෝ ටීවී එකේ කාටුන් ගැන කියද්දි පපුව පැලෙන්න එනවා ) අයියෝ ගණන් හදපු විදිය නේ කිව්වේ
මම එතකොට 2 හරි 3 ඇති!! ස්ටඩි ටයිම් එකට අපේ ඩෝම් එකේ හිටියේ පීරිස් මේට්‍රන් (පව් අප්පා එයා ලගදි මරුනා ) ඒ කාලේ නම් එයා තමා අපේ මෝහිනී අපි මාර බයයි!!
ඔන්න එයා අපිට එක එක වැඩ දෙනවා කරන්න කියලා ඒ කියන්නේ ගනන් එහෙම දෙනවා හදන්න ! අයියෝ කොම් පිට්ටු හදන කොල්ලොන්ට මොන ගනන් ද!! (ඒ හුචු හුචු නෑ දෙන ගනන් හදන්න ඔනේ නැත්තම් ගුටි )
පොතේ ගනන් ටිකක් මේට්‍රන් මාක් කරලා දෙනවා අපි හදන්න ඔනේ
මට ඉස්සර අඩු කරන්න දන්නේ නෑ
උදා 1072 න් 26 ක් අඩු කරන්න තිබ්බා කියලා හිතන්න කෝ
ඔකේ 2 න් 6 අඩු කරන්න බෑ නේ එතකොට එහා පැතෙන් එකක් ගන්න ඔනේ නෙ! ඔය සීන් එක ඒ දවස් වල මට බෑ !! බෑ කියලා හදන්නේ නැතුව ඉන්න ද!! හදන්න එපැයි කොහොම හරි!! මම හැදුවා කොහොමද!! අච්චු පොතේ ගාන තියෙන්නේ 1072 න් 26 අඩු කරන්න කියලා මම ගනන් හදන පොතේ එක ලියන්නේ 1079 න් 26 අඩු කරන්න කියලා දැන් ඉතින් 9 න් 6 ක් අඩු කරන්න පුලුවන් නේ ඉතින් මෙහෙම හදලා මේට්‍රන් ට පෙන්නනවා
කොහොම හරි ඔන්න ඔය විදියට මම ටක් ගලා මුලු ගනන් පොතම දවස් ගානකින් හැදුවා මේට්‍රන් ට හෙන සැටිස් ඇයි අයින්ස්ටයින් හොස්ටල් එකෙන් බිහි වෙලා නේ!! හික්ස් මේට්‍රන් මාව හොස්ටල් එකේ ලොකු ෆාද ලගට එක්කගෙන ගිහිල්ල කිව්වා "දිස් බොයි ඩිඩ් ඔල් ද වර්ක් අයි ගේව්, හී ඉස් අ ජීනියස් කියලා!! අඩේ මරු නේ!! මම නේ දන්නේ මම ගනන් හදපු විදිය
ඔක අහපු ෆාද මට පොත්කුයි පෑනකුයි දුන්නා!! ඒ මරු ලස්සනයි! ස්ටඩි වෙල් කිව්වා! අයියෝ

Wednesday, January 19, 2011
අරාබි බීම ඇඩ් එක
රොහිත ගේ බිස්නස් එක
පින්තුරේ උඩ click කරලා කියවන්න
<meta name="alexaVerifyID" content="Hyq4UrFh6Yse08a-EhHWDOWRI2M" />
Monday, January 17, 2011
5 ශිෂ්‍යත්ව කාලේ මතකයන්
අර පොඩි කාලේ ලියන්න තිබිබේ කිරි බී වැඩෙන කිවිවම - ක්ෂීරපායින් කියලා
ඔහොම එකක අපේ පන්තියේ හිටපු ලමයෙක් මරු එකක් ලියලා තිබ්බා ප්‍රශ්නේ තිබ්බේ රාත්‍රි කාලයේ හැසිරෙන කියලා නිශාචර නේ!! මු ලියලා තිබ්බේ වනචර කියලා!! ඊට පස්සේ ගුරුතුමී හිනා වෙලා උට කිව්වා ඒ පුතා වනයේ හැසිරෙන තමා වනචර කියලා!! රාත්‍රි කාලයේ හැසිරෙන නිශාචර කියලා ( හැබැයි අරු කියපු කතාව හරි නේ)

තව එකක් අර පොඩි රචනා ලියන්න තියෙන්නේ
මාතෘකාව තමා ධාරානිපාත වර්ෂාවකට හසුවුන දා කියලා!! එකෙක් ලියලා
ඒ පොර හිතලා තියෙන්නේ ධාරානිපාත කියන්නේ මිනිහෙක් ගේ නමක් කියලා!! එයා ලියලා මා දවසක් කඩේ යද්දි මගේ මිතුරා ධාරානිපාත පාසල ඉදිරිපිට බස් හොල්ට් එකේ හිටියා මම යාලුවාට කතා කරලා කඩේ ගියා !! කඩේ ගිය වෙලාවේ හොදටම වැස්සා!! එතකොට මට ධාරානිපාත මතක් උනා එයා තෙමිලා ඇති ලියලා!! ..... ඔහොම ආතල් එකේ දිගටම ලියලා
හික් හික්
7 වසරේ ගුරුතුමාගේ කතාව
සින්ඩියෙන් එක එක බ්ලොග් වල තියන කතා කියවද්දි තමා මටත් මෙවා මතක් වෙලා පොස්ට් කරන්නේ !! මේවා ඇත්ත කතා හන්දා සමහර වෙලාවට ඉතින් මෙලෝ රහක් නෑ ඉතින්!!
ඔන්න මම පොඩිකාලේ 7 සී පන්තියේ තමා හිටියේ ඔය පන්තිය බාර වෙලා හිටියේ සුගතදාස කියලා සර් කෙනෙක්!! එයා හරි කෙට්ටුයි ඉක්මනින් මල පනිනවා!! ඔන්න දැන් අපි 7 ඉදන් 8 සී පන්තියට ගියා!! දැන් අපි අටේ ඉන්නේ
මට හිටියා පිස්සු යාලුවෙක් ඔන්න දැන් අපිට පීරියඩ් එකක ට වෙන පන්තියකට යන්න උනා
ඔන්න දැන් මායි යාලුවයි 7 සී පන්තිය ලගින් යද්දි මගේ යාලුවා කිව්වා අඩෝ මේ වැලයාගේ පන්තිය නේ කියලා!! ( මු නිකන් එක කිව්වේ අපි මීට අවුරුදු 20 කලින් 7 හිටියා වගෙ ) මට එක තම මතකයි!
ඔක අහගෙන හිටියා කලු මල්ලි කියලා පන්ඩිතයෙක් 7 හිටපු පොඩි එකෙක්
ඔන්න දැන් අපි පන්තියකට ගියා
පාඩමත් කරගෙන යද්දි . කලු මල්ලි අපේ පන්තියට ඇවිල්ලා මගෙ යාලුවා ව අඩගහගෙන ගියා!!
ඔන්න අපිටත් ඉතින් ගානක් නෑ පීරියඩ් එක ඉවරවෙලා මෙන්න මු එනවා මූන අබුල් කරගෙන!!
අර කලු මල්ලි ගිහිල්ලා සර් ට කියලා සර් මෙන්නෙ මු සර් ට වැලයා කිව්වා කියලා!
සුගතදාස සර් මුට හොදටම ගුටිදීලා අහලා
තෝ මගේ අප්පද යකෝ මට නම් දාන්න කියලා!!
කලු මල්ලි ඊලග දවසෙ ඉස්කෝලේ ආවේ නෑ මගෙ හිතෙ!!!

Saturday, January 15, 2011
දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ
ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු
එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු

Friday, January 14, 2011
පිස්සෝ දෙන්නගේ විහිලු කතාව
ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!!
අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!!
(1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ
ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා
ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා
(2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !!
(2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා
පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා
පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා
හික් හික් ලොල්

Thursday, January 13, 2011
මට සෙට් වෙච්ච සාත්තරකාරයා
ඔන්න දවසක් මම ගමනක් යන්න යද්දි කෝච්චි ස්ටේශන් එක ලග සාත්තර කියයන මිනිහෙකුයි ගෑනු 2නෙකුයි හිටියා .
මටත් ඉතින් කුතුහලෙටත් එක්ක සාත්තරකාරයාට අත දික් කරා .
මෑන්ස් අත දිහා බලලා කිව්වා
මල්ලි ට ගමෙන් පිට තමා අධ්‍යාපනය හරි යන්නේ තව මල්ලි ට ඇස් වහා තියනවා
මල්ලි දෑන් ඉගිලෙන කුරුල්ලෝ 3 හිතා ගන්න කියලා. මම ඉතින් හිතා ගත්තා
මු මම හිතපු කුරුල්ලො 2 හරියට කිව්වා.. දැන් මෙක කියවන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොල්ලොත් කුරුල්ලො තුන්දෙනෙක් හිතා ගන්න කෝ..
ගොඩක් අය හිතන්නේ
ගිරවා කපුටා මයිනා .. ඉතින් මු මට ඔක කියලා දෙවියෙක් ගේ රූපයක් උඩ රුපියල් දෙසීයක් කියලා ලියලා තිබ්බා මමත් ඉතින් හරකා වගේ එක දම්මා.. මු ඉතින් කුරුල්ලො හරියට කිව්වා නේ.. ඉට පස්සේ මු කියනවා මල්ලි ගේ අස් වහා යන්න දෙහි ගෙඩි යක් කපලා නියපොත්තක අරගේන තුමන් හන්දියක දාන්න ලු.. මත් ඉතින් බූරුවා වගේ ඔවා අහගෙන හිටියා
ආ තව කිව්වා මට ස්වීප් එකක් ගන්න ලු පෙබරවාරි 15 පස්සේ මට එක සුබ වේයි ලු..
පොර හරි ඉන්ටරෙස්ටින් දෙවල් ටිකක කියාගෙන කියගෙන ගියා
පස්සේ මු තව දෙවියෙක් ගෙ රූපයක් පෙන්නලා මේ කව්ද කියලා අහුවා මම දන්නේ නෑ කිව්වා මම අත්තටම ඔව දන්නේ නෑ.. පස්සේ මු මට කියනවා ඒ පෙන්නපු දෙවියාට මොනවදො පූජා කරන්න ඔනේ ලු මම වෙනුවෙන් එක ට 350 ගානේ 3 පපුවට තද කරලා දෙව රූපේ උඩ තියන්න ලු..
මට තේරුනා මට කෙසේ වෙතත් මු හදන්නේ මගේන් ස්වීප් එකක් මුට දිනා ගන්න කියලා.. මම කිව්වා මගේ ලග නෑ කිව්වා ඉට පස්සේ මු කියනවා හදිස්සියකට තියා ගන්න සල්ලි දෙවියන් ට පූජා කරන්න ලු..
මම කිව්වා ඇයි මම දෙවියන් ට 200 ක් දුන්නේ කියලා එතනින් මාරු උනා.. අපරාදේ ඩෝ 200...
මුන් ගේ ලගට යන අපිට ගහන්න ඔනේ.. නොදකින්

ධර්මානුකූලව ජීවත්වෙමු
Subscribe to:
Posts (Atom)