Thursday, December 2, 2010

මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් 2 වන ලිපිය

මුලින් ම මම කියන්න ඔනේ මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණක් ඉටු කරගනීම ට නොවේ

 කට්ටියට මතකද මම ලියපු මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් ලිපිය... 

මට අද උදේ youtube පැත්තේ කැරකි කැරකි ඉද්දි.. අපේ නන්දා මාලනී මහත්මිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගායනා කරපු ගීතයක් මගේ කනට වැටුනා... මම ලියපු ලිපිය ඇත්ත කියලා කට්ටියට තේරෙයි මේ ගීතය අහුවාට පස්සේ....


සීතල පොලොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර් මහතුන් නෑදැයෝ වේවා 
තැටියේ බත් පත දිවබොජුනක් වේවා....

මේ පේලි ටික ඇති හිරේ කොච්චර ජරා තැනක් ද කියලා කියන්න....
ජීවිතේටවත් ඔය අපායට යන්න හිතන්න එපා...

6 comments:

  1. adoo this is unkewl.. we come here to read some of ya juvenile jokes and to have fun dude.. not to support SF or any other buger in the political field.. or to read serious stuff.. there are enough websites which we can read those kinda articls buh not many sinhala fun stuff in the internet dude.. so please keep on postin those lame stories mate those are the things we come here for.. and we love em.. loweth na!!!

    ReplyDelete
  2. ado asintha enough lame jokes..k this one is a serious issue..its not abt SF men.. its abt hell..
    BE GOOD DO GOOD ASS :D

    ReplyDelete
  3. මේ ගීතය නන්දා මාලනීය සරත් ෆොන්සේකා වෙනුවෙන් ගැයූවක් නොවේ. ඔබගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරමි. යමක් ලිවීමට පෙර පොඩ්ඩක් සොයා බලන්න.

    ReplyDelete
  4. ඔය සිංදුව තියෙන්නේ නන්දා මාලිනි මහත්මියගෙ පවන ඇල්බම් එකේ... 1988 - 1989 කාලෙ ලංකාව පාලනය කරපු ගොන් බූරු ආණ්ඩුවෙන් ඒක තහනම් කලා... දැන් ඒ තකතීරුවො ටිකම විලි ලැජ්ජා නැතුව ඒ සින්දු ටිකම පට්ට ගහනවා.... සරලව කිව්වොත් කබරයා තලගොයා කරගෙන කනවා...
    සහෝදරයා, ඔය සින්දුවෙ තියෙන්නෙ තමන්ගෙ බිරිඳව දූෂණය කරන්න ආපු ආණ්ඩුවේ මැරයන්ට ගහපු සැමියෙක්ව, නිල බලය, මැර බලය පාවිච්චි කරල උස්සගෙන ගිහින් වධකාගාරයකට දැම්මට පස්සෙ බිරිඳකට පහල වෙන සිතුවිලි.....
    නැතුව ඔබතුමා කියනවා වගේ කබරයා තලගොයා ක්‍රමයෙ අදහසක් නෙවේ

    හොයාගෙන සින්දු ටික අහන්න, ඊට පස්සෙ කතා කරමු....

    ReplyDelete
  5. එකත් එහෙම ද මම එක දැනගෙන හිටියේ නෑ!!! සමාවන්න.. එත් මගේ ලිපියේ අරමුන සිරගෙදර කොතරම් ජරාතනක් ද කියලා කියන එක...

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්