Monday, January 17, 2011

5 ශිෂ්‍යත්ව කාලේ මතකයන්

අර පොඩි කාලේ ලියන්න තිබිබේ කිරි බී වැඩෙන කිවිවම - ක්ෂීරපායින් කියලා

ඔහොම එකක අපේ පන්තියේ හිටපු ලමයෙක් මරු එකක් ලියලා තිබ්බා ප්‍රශ්නේ තිබ්බේ රාත්‍රි කාලයේ හැසිරෙන කියලා නිශාචර නේ!! මු ලියලා තිබ්බේ වනචර කියලා!! ඊට පස්සේ ගුරුතුමී හිනා වෙලා උට කිව්වා ඒ පුතා වනයේ හැසිරෙන තමා වනචර කියලා!! රාත්‍රි කාලයේ හැසිරෙන  නිශාචර   කියලා ( හැබැයි අරු කියපු කතාව හරි නේ)

තව එකක් අර පොඩි රචනා ලියන්න තියෙන්නේ 
මාතෘකාව තමා ධාරානිපාත වර්ෂාවකට හසුවුන දා කියලා!! එකෙක් ලියලා
ඒ පොර හිතලා තියෙන්නේ ධාරානිපාත කියන්නේ මිනිහෙක් ගේ නමක් කියලා!! එයා ලියලා මා දවසක් කඩේ යද්දි මගේ මිතුරා ධාරානිපාත පාසල ඉදිරිපිට බස් හොල්ට් එකේ හිටියා මම යාලුවාට කතා කරලා කඩේ ගියා !! කඩේ ගිය වෙලාවේ හොදටම වැස්සා!! එතකොට මට ධාරානිපාත මතක් උනා එයා තෙමිලා ඇති ලියලා!! ..... ඔහොම ආතල් එකේ දිගටම ලියලා

හික් හික්

7 comments:

  1. ධාරානිපාත වැස්සට අහුවෙලා...... හේහ් හෙහ්.. නියම සීන් එක. පොර හිතන්න ඇති ධාරානිපාත කියන්නෙ හරියට අර ඕපාත, වගේ නමක් කියල. එල :)

    ReplyDelete
  2. කවුද දන්නේ නෑ ඒ ළමය?

    ReplyDelete
  3. අඩේ මේ සීන් ටික උඹටම වෙච්චි එවද දන්නෙත් නෑ. ලොවෙත් නැති ඩයල් එකක් නේ. මොනවා උනත් පට්ට සීන් ටික. පොඩි කාලේ කරන එව්වා පස්සේ මතක් වෙද්දි මාරම ෆන්. හෙනම ආතල් !!!!

    ReplyDelete
  4. පු* නෑ බං.පන යනව හිනා ගිහින්.හික්...........හික්......හික්.....

    ReplyDelete
  5. හෙහ්, හෙහ්, ධාරානිපාත වැස්සට අහුවෙලා....... නියම කතාව,

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්