Friday, January 14, 2011

පිස්සෝ දෙන්නගේ විහිලු කතාව

ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!!
 අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!!
 (1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ
ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා
ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා
 (2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !!
 (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා
පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා
 පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා
 හික් හික් ලොල්

14 comments:

  1. පෑගුවේ නැති උනාට අවුලක් නෑ. මුන් දෙන්නා බෙත්ත කාල නේ ඉන්නේ. පත්ත කතාව හිකි හිකි.

    ReplyDelete
  2. පත්ත තියත්තෙ පතේ පත්ත...

    ReplyDelete
  3. ඒක නෙවෙයි මොකද අනේ ඔයා පෝස්ට් ලියල පස්සේ ඒක මකන්නේ.සින්ඩි වලින් කියවන අපි නිකං රැවටෙනවනේ. පහත ලිපිය කෝ..

    http://lowethne.blogspot.com/2011/01/blog-post_8642.html

    ReplyDelete
  4. eka maha moosala post ekak!!!!!!!!!! eka serious wadi

    ReplyDelete
  5. ea lipiya delete kereema pilibadhawa mage kanagaatuwa

    ReplyDelete
  6. උඹයි මමයිද දන්නෙත් නෑ බං ගිය ආත්මෙ ඔය පිස්සො දෙන්න.......හික්......

    ReplyDelete
  7. iPlus;
    haaaaaaaaaaaaaaaah! haaaaaaaaaaaa! එල!

    ReplyDelete
  8. එල කිරි. පට්ට පිස්සො දෙන්න.

    ReplyDelete
  9. විහිලු කතාව

    ඔන්න කකුලක් නැති කෙනෙක් කිහිලිකරුවෙන් යනවලු. ඉතින් බස් එකකුත් වේගෙන් එනවලු. ඒ ලගම මඩ වලකුත් තියෙනවලු. ඔන්න ඒ කකුල නැති *මනුස්සයා* එක්ක ආපු අය පැනගත්තලු අනේ මඩ වලෙන් එහාට. එත් අර කකුල නැති එකාට එහෙම බැරි උනාලු. ඉතින් ​බස් එකේ රෝදයක් මඩ වලට වැටෙන කොට මෙයා මඩ නාලා..

    මේක දැකපු අයට මාර හිනා නේද?
    එල කිරි. පට්ට වැඩේ නේද නොන්ඩියාට උනේ.

    පලි.
    මානසික රෝගීන් ද පෙලෙන්නේ රෝග වලිනි. රෝගයකින් පෙලෙන කෙනාට හිනා වීම කෙබදු දෙයක්ද? මේ වර්ගයේ කථා විහිලු බව සිතීමම පහත් ලියන්නාගේ මානසිකත්වය හෝ මුග්ධභාවය පෙන්වන්නකි.

    ReplyDelete
  10. අයියෝ සහෝ මෙය නිකන් ම නිකන් කතාවක් පමනි!!

    ReplyDelete
  11. ඔබගේ කතාවේද සත්‍යක් ඇත. සැබැ ජීවිතයේදි අප පිස්සන් හට සිනාසීම නොකල යුතුයි

    ReplyDelete
  12. මේ වර්ගයේ විහිලු රූපවාහිනිය නාටක වලට යොදා නොගනී. පත්තර වල පලවන්නේ නම් පහත් ඝනයේ ඒවාට පමණි. ඒ මේ පිලිබදව අනූ ගනන්වල ඇතිවන සම්මතයන් හේතුවෙනි. ඉදහිට ​හෝ මෙවැනි දේ දුටුවිට හෙලා දැකිය යුතුය.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්