Saturday, January 15, 2011

දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ

ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
 ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු

එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු

හික් හික්

13 comments:

  1. අඩේ උඹ කොහෙන්ද බං මේ පට්ට කතා හොයා ගන්නෙ.හික්.........ඉල ඇදෙනව බං......

    ReplyDelete
  2. තව සාගිනිස් ගේ කතා එහෙම තියනවා එවා මෙකේ දාන්න බෑ

    ReplyDelete
  3. මහත්තය හිල් 2ක්ම තියෙන එකක්ම ගෙනෙයිද දන්නෙ නෑ.....

    ReplyDelete
  4. හිලක් නැති එකක් සෙට් කර ගත්තම මූට තේරෙයි. හිලේ වටිනාකම
    පිස්සොන්ටත් හිතෙන දේවල් අම්මපා.....

    ReplyDelete
  5. අඩේ අර සාගිනිස් ගෙ කතා ටික දාපන්කො බං..........

    ReplyDelete
  6. ඹව් බං වෙන බ්ලොගක් හදල හරි ඒ ටික දාපන්කෝ..

    ReplyDelete
  7. මේ කතාව නම් මරේ මරු...තාමත් හිනා..

    ReplyDelete
  8. පිස්සුම කතාවක් තමා, නියමයි,

    ReplyDelete
  9. maxxaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  10. ලොවෙත් නෑති fun katha... fatta macho...

    ReplyDelete
  11. දොස්තර හොද හිතFebruary 14, 2011 at 11:28 PM

    බුහහහහහාහ්හා මෙගෙන් සතෙක් වත් මෙහෙම දෙයක් කියලා නෑ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්