Thursday, January 27, 2011

කියවපල්ලා හිනාවෙයල්ලා :ඩී

කූබි සෙට් එකේ කතාව 

ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!! ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !
ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
1 කූබියා.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
2 කූබියා අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
3 කූබියා මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
4.කූබියා අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්

උසාවියේදි

උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ  ලජ්ජා නැද්ද

ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ

හැංගිමුත්තන් සෙල්ලම
ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !! කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්

10 comments:

  1. අම්මෝ අලි කූඹි කතා සෙට් එකක්ම තියෙනව නේද

    ReplyDelete
  2. දාන්නකෝ අපිටත් කියවන්න

    ReplyDelete
  3. හානේ... ඔයා හරිම ෆනී මෙයා... :පී

    ReplyDelete
  4. සිද්දි ලෙබ්බේJanuary 27, 2011 at 1:11 PM

    කූබි සෙට් එක අලියාට පාඩුවේ ඉන්න දුන්න ද? ඊට පස්සේ මොකද උනේ

    ReplyDelete
  5. ඔන්න කූඹි සෙට් එකක් ගඟකින් එතෙර වෙන්න යනවලු.ටිකක් විතර වතුරත් තියනවලු.කොහොමහරි දැන් සෙට් එක පෝලිමට ගඟ හරහා යනවලු.ඒ වෙලාවෙ එක කූඹියෙක් විතරක් අතක් උස්සගෙන යනවලු.මොකද ඒ....?


    (වොච් එකට වතුර යයි කියල)

    ReplyDelete
  6. නියම කතා සෙට් එක. සරාත් පට්ට කතා දන්න එකෙක් නේ. ඔය අලි කූඹි කතා ඔක්කොම ටික පුලුවන් නම් දාන්න

    ReplyDelete
  7. ලොවෙත් නෑ ආ.........

    මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
    http://mathakathotupala.blogspot.com

    ReplyDelete
  8. mee parana katha ne..

    ReplyDelete
  9. ඔන්න කූබියෝ 10 දෙනෙක් කරන්ට් වයර් එකක් දිගේ යනවලු..එතනින් යන හැම කූබියම කරන්ට් එක වැදිලා වැටෙනවලු.එක කූබියෙක්ට විතරක් වදින්නේ නැහැලු... ඇයි ඒ???

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්