Saturday, January 29, 2011

සරදියෙල් ලොවෙත් නෑ

උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත).
ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත.
ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත.
කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත.
දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න.........

10 comments:

  1. aneee... ape saradiyel aiyata mokada uneeeee.... kohomada api meka daraganne deiyaneeeeeeeeeeeeeeee!!!

    ReplyDelete
  2. දොලේ එහෙනම් සරාට ගේම දුන්නා !!! හරි හරි බලාගමු !!!!

    ReplyDelete
  3. ඕං බස් පැද පැද හිටියා ඊයේ පෙරේදා...
    ඒක වෙන්ටෑ ගෙවල් දොරවල් අමතක වෙලා...

    ReplyDelete
  4. අනේ මන්දා... මම ගේම දෙන්ඩ කලින්ම සරා අයියා මිසින්නෙ..... ඒකනෙ අවුල..........

    ReplyDelete
  5. සරදියෙල් bro is good enough to introduce දොලේ bro to continue blog thing before he left the blog world and මූණුපොත් account ....

    ReplyDelete
  6. මං හිතන්නෙ මේ කියන්නෙ වෙන සරදියල් කෙනෙක් ගැන වෙන්න ඕනෙ, මම දැනුයි දැක්කෙ මේ බ්ලොග් එකෙත් සරදියෙල් කෙනෙක් ලියන වග.:D

    @ තිස්ස අයියා,
    ඔය කියන්නෙ බස් පැදපු එකා ගැන නෙම් :D:D

    ReplyDelete
  7. අඩේ දොලේ මම කඩුගන්නාව කන්ද බැහලා පොඩ්ඩක් උතුවන්කන්ද පැත්තේ යන්න බෑරිද දෙයියනේ !! මොකෝ දෙයියනේ මගේ බ්ලොග් එකට උනේ!!
    .අඩේ මේ සබ්ටයිටල් සරදියල් නේ.ඔබ තුමාව ලොවෙත් නෑ බ්ලොගයට සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete
  8. ado mu marila na.. chater!

    ReplyDelete
  9. ඉතින් හත්වලාමේ මක්කටැයි මූණුපොත් ගිණුම ලොවෙත් නැති කළේ ? මම හිතුවා සොරි ඩොට් කොම් කියලා......

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්