Monday, January 24, 2011

මෙන්න තවත් ලොවෙත් නැති එකෙක් "දොලේ"

සරදියෙල් ට හිතුනා මේ බ්ලොග් එකේ පොස්ට් දාන්න තව ලොවෙත් නැති එකෙක් හිටියොත් හොදයි කියලා !! මෙන්න මම එක්කෙනෙක් හොයා ගත්තා !! පොර තමයි " දොලේ " මල්ලි!! එල කිරි බුවෙක්!! එයත් මෙකේ පොස්ට් දායි අද ඉදන්!! එල නේ!!

මේ තමා දොලේ ! මේ පින්තුරේ දිහා බලලා දොලේ ගැන හිතා ගන්න
(දොලේ කියන්නේ පුටුවක් ද කියලා ගොන් කමෙන්ට් එහෙම දාන්න එපා! දොලේ කියන්නේ මිනිහෙක් )

22 comments:

  1. ලොවෙත් නැති ජීවිතයට අරුතක් එක් කොරන්ඩ බ්ලොග් කලාව මරුම තමයි...... මට මගෙම බ්ලොග් එකකට වැඩිය ටිකක් දුර දිග ගිය ලොවෙත් නැති බ්ලොග් එකක පොස්ට් කොරන්ඩ ලැබුණු එක තවත් හොඳයි...... ඔය පුටුව මතක් වෙද්දි තමයි මම ලොවි ගහෙත් නැති කාලෙ මතක් වෙන්නෙ..... එ කාලෙ අපෙ පන්තියෙ ළමයි 39 පුටු බර ගානක් තිබ්බට මම පන්තියට එද්දි කොහෙන් හරි පුටුවක් මිසින්... මම ඉතින් කුණුහරුපෙන් බැන බැන පුටු හෙව්වා..... ඒක මතක් කරල දුන්නට සරදියෙල් අයියට පිං........

    ReplyDelete
  2. හැබැයි සරා පට්ටේට ලියන එකෙක් වෙන්න ඕනෙ ඔය දොලේ කියන ඩයල් එක !!! නැත්නම් අපි රිජෙක්ට් කරනවා.
    ඇයි බන් උට දොලේ කියලා කියන්නේ ? එහෙනම් දොලේ මල්ලිට සුබ පැතුවා
    හොදට ලියපන් දොලේ මලේ !!!

    ReplyDelete
  3. amu joke dan nathuwa innawada PONIYA!

    ReplyDelete
  4. දොලේ මල්ලි පේනවා නේ!! වෝනින් එක!!

    ReplyDelete
  5. අසින්ත තමා ඔය පෝනී කතාව දාලා තියෙන්නේ ගනන් ගන්න එපා

    ReplyDelete
  6. amuma amu blog ekak!!!! chaaaaaterrrRRRRRR!!!!

    ReplyDelete
  7. WE HATE YOU PLEASE DIE!!!

    ReplyDelete
  8. අමුයි ඒ කියන්නේ මොකක් ද! අසින්ත

    ReplyDelete
  9. please stop bloggin dude... you suck big balls!

    ReplyDelete
  10. YOU SUCK!!! YOU SUCK!!!

    ReplyDelete
  11. me wage mooda joke jeewithetama dakala na!

    ReplyDelete
  12. මම හෙන කොමෙන්ට් එකක් ලිව්වා, කොහෙද... දැන් දැම්මොත් කර නේ..... අපරාදෙ මහන්සිය....

    ReplyDelete
  13. i know man ! this annoying Anonymous asintha sucks big time :D

    ReplyDelete
  14. ම්ම් දොලේ කියන්නේ එල කොල්ලෙක් good luck මල්ලි

    ReplyDelete
  15. reply to Anonymous sucks,
    ane pala pontiya yanda... umbata nemene kiwwe...

    ReplyDelete
  16. බොලේ දොලෝ සහ සරේ එකතුවෙලා ලොවෙත් නැතිවෙන්ඩ ලියාවිද ?

    ජයවේවා !!

    ReplyDelete
  17. කව්ඩ බන් මෙ ගොත නමක් නැති කමෙන්ට් කරයා.ගනන් ගන්න එප සරඩියෙල් අයියා.ගොතයෝ පව් ඩෙවියනෙ.පට්ට බ්ලොග් එක.


    www.pinthura.info

    ReplyDelete
  18. එල තම්යි.....හෑබෑට දොලේ කියන නම කොහොමද හෑදුනේ නරකදා එ කතාවත් දෑම්මොත්

    ReplyDelete
  19. ජීවිතේ ලොවෙත් නැති උනාට ලියවිල්ල ලොවෙත් නෑ කියල ගැරන්ටියක් දෙන්න අමාරුයි සහෝ.... බ්ලොග් කලාවට මම අළුත් ඉතින් හිමින් හිමින් මේවගෙ තියන මූලික සංකල්ප අඳුනගෙන හොඳ බ්ලොග් කාරයෙක් වෙන්න ටිකක් කල් යයි....... සමාවෙලා මම ලොවි ගහේ උඩට නඟිනකල් වෙන වැරදි වලට කමා කොරලා උපදෙස් කාරිය දෙන්න තමයි තියෙන්න්......
    මම මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තා.. ඒක බ්ලපු මිනිහෙක්ට නම් මම ලොවි ගහේ නෙවි එල්ලුම් ගහේ අරින්න හිතෙයි.... ඒ දවස් වල ඉතින් ඔය සොමියට දාපු එකක්..... දැන් ඉතින් ස්ථාවරත්වයක් තියන බ්ලොග් එකක ඕතර් කෙනෙක් වුන නිසා වගකීමෙන් පෝස්ට් දාන්නයි බලාපොරොත්තුව.....
    සුභපැතුම් වලට පිං......
    @අසංක - ඒක ජාතියක් ජම්මයක් තියන කතාවක් නෙවෙයි. නමේ කොටසක් ලොප් කරලා පොඩි එඩිට් පාරක් දාලා ගත්තු නමක්....
    මෝල්ඩර් සහෝගෙ ගුණකථනෙටත් ස්තුතියි..

    හැබැයි පොඩි කාලයක් දෙන්ඩ වෙයි.. මම මේ දවස් වල ටිකක් බිසී.....

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්